ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    මේ පොන්නයා මෙච්චර බයද මිනිස්සුන්ට....ගෑනියෙක්වත් මෙහෙම බය නැතුව ඇති...ඇඳිරි නීති දදා බංකර් අස්සේ හුජ්ජ වෙවී ඉන්නව ඇති....තෙල් නැත්තං නෑ කියහංකෝ ඇදිරි නීති දාන්නේ
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    යාපා අයියට එන්න කියාපිය
    ටෙලිග්‍රෑම් නිවුස් පතුරන්න කියාපිය
    ටොම් පච නූල් අමුණන්න කියාපිය
    පොලීසියෙන් හැංගෙන්න කියාපිය