ඇදිරි නීතිය පනවන්නේ නෑ. ඉදිරිය දෙවියන්ට බාරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,471
    47,548
    113
    gettyimages-131220577-612x612.jpg

    මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.

    මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.

    ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    Source
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    දෙවියන් ට බාර දෙන්න නම් ආණ්ඩුවක් ඕනේ නැ නේ? ආණ්ඩුවත් දෙවියන්ට බාර දීලා මුන් ටිකට යන්න කිව්වා නම් හරි. (2)
     
    • Like
    Reactions: Solo Rider

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ජෝකරයෙක් ජනාදිපති කරගන්න දගලපු හිවල්ලු දැන් නන්නත්තාර වෙලා මරු කියෝනවා. 👹
    ගෝඨාගේ මගපෙන්වීමෙන් එන්නත්කරනය අතිශ්‍යය වේගවත් කරලා තියනවා.
    විහාරමහාදේවී පාක් එකේ පැය 24 ම නොකඩවා එන්නත්කරනය සිදුවෙනවා. මේවා ඉතින් දරාගන්න අමාරුයි නේහ්....😂
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    View attachment 138451

    මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.

    මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.

    ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    Source
    kalakanninta deviyoth balanawada lol
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් ඇත්තට මූන දියන්ල.
    සර් තීරන ගන්නෙ දම්මිකල දිලිත්ල ඉරාජ්ල උදයන්ගල කියන විදිහට විතරයි.
    මහජනය මොනා කිව්වත් අරුන් අකමැතිනම් වැඩක් වෙන්නෙ නැ
    අන්න උදයන්ග අදත් රුසියන් බඩු ප්ලේන් එකක්ම ගෙනල්ලලු.
    ඉතින් කොරෝනා පක්ස් කොරා කිවත් ඕව ලොකුවට ගනන් ගන්නෑ බිස්නස් තමයි අරුන්ගෙ වැදගත්.
    එනිසා කෑහැහුවට බොරු නීති ටිකක් දලා රට ඇරල බිස්නස් යාලුවන්ට ඕන දේ කරයි