https://www.timesofisrael.com/tv-14-israelis-who-got-3rd-shot-later-infected-with-covid-19/
https://www.timesofisrael.com/over-5000-new-coronavirus-cases-confirmed-monday-as-new-limits-mulled/
3 වෙනි මාර්තා ගත්තත් දැන් හැදෙනවා කියලා හොයාගෙන...ඇයි එහෙම තියෙද්දී අපි වක්සින් මතම 100% විස්වාස කරන්නේ?
බැරි වෙලා හරි ඔහොම ගිහින් වැක්සින් ප්‍රතිරෝදී ප්‍රබදයක් ( Newton 3rd law ) අවොත් එදාට මොකද වෙන්නේ?

මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.
මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.
ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.