ඇදිරි නීති සමයේ වැඩට යාම...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇදිරි නීති සමයේ වැඩට යාම...

    උබලට කොහොමද මචන්ලා ගෙවල් වලට වෙලා පරිස්සමින් ඇති නේද?

    බලපන් මේ අපේ ප්‍රයිවට් සෙක්ට වෙලත් අපි වැඩ..

    ඇයි බන් කම්පැනි අපි ගැන හිතන්නේ නැත්තේ...?

    අතයාවශ සේවා නෙමෙයි ඒත් ඒ ලේබල් එක ගහගෙන අපෙන් වැඩ ගන්නවා..

    දුර ඉන්න උන්ට එන්න බෑ කියලා ලග ඉන්න උන් ටිකගෙන් මරෝ මරෝ වැඩ ගන්නවා...

    අපි ඉන්නෙත් අවදානම් කලාපේ..

    ගෙදර යන්නෙත් බයෙන් බයේ ගෙදර උන්ට මේක බෝවෙයි කියලා..

    :sorry::confused::(

    ඇයි බන් මේ අපේ කම්පැනිවලට ඉන්න බැරි මේක පොඩ්ඩක් ඉවර වෙනකම් අපි මැරුන්නැත්නම් ඇවිත් වැඩ කරනවානේ..?

    මට දුක ගෙදර උන් ටික ගැන..

    මාවනම් මලත් කමක් නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :( Call ekak dela kiyapan polisiyata.api giya mase 22 da koheda wada kala mokek hari polisiyata kiyala edama niwadu dunna kattiayama 2ta of karala damma.tawa wenakam gedara api
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :( Call ekak dela kiyapan polisiyata.api giya mase 22 da koheda wada kala mokek hari polisiyata kiyala edama niwadu dunna kattiayama 2ta of karala damma.tawa wenakam gedara api

    Apita Pass hadala dunna ban.:(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොකක්ද බන් job එක.. company එක මොනවද කරන්නෙ..

    මුලින්ම මම වැඩ කරන තැන මිනුස්සුන්ගේ පඩිය හදලා දෙන්න කියලා ගෙන්න ගත්තා...

    දැන් ඒක ඉවරයි ඒත් වෙනදාවගේ අනිත් වැඩ ටිකත් කරගෙන යනවා දිගටම..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොයි අංශයෙන්ද මේ ආයතනය යන්නේ. මේ දවස්වල බෙහෙත් නම් කොහොමත් අරිනවා.
    මගේ යාලුවෙක්ටත් වැඩලු. ඒ අයගේ වාහනයෙන් එක්කන් ඇවිත් ගිහිල්ලා දානවාලු.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොයි අංශයෙන්ද මේ ආයතනය යන්නේ. මේ දවස්වල බෙහෙත් නම් කොහොමත් අරිනවා.
    මගේ යාලුවෙක්ටත් වැඩලු. ඒ අයගේ වාහනයෙන් එක්කන් ඇවිත් ගිහිල්ලා දානවාලු.

    මම හිතන්නේ මේ වෙලාවේ නම් අපිව අයිති වෙන්නෙ Plantation වලට..:(

    එහෙම කියලා මහ ලොකුවට වවන්නේ නෑ.

    පොඩි කුරුදු පාත්තියකුයි ඩ්‍රැගන් ෆුට් පාත්තියකුයි තියෙනවා..

    ලොක්කා ඒකේ පිට දාගෙන උගේ ඔෆිස් වල වැඩ කරගන්නවා..

    මම අහලා තියෙනව ඔය ලොකු රබර් වතු තේ වතු වලටනම් වැඩ කරන්න දෙනවලු..
    (උබලා දන්නවාද ඒ ගැන හරියටම? එහම කරත් වැඩ කරන උන්ගේ පඩිය විතරක් හදලා දුන්නාම ඇති කියලා තමයි වැඩ කරන එකෙක් කිව්වෙ.. වෙනදාට කරන අනිත් මගුල් ඔක්කොම කරන්න ඕනේ නෑලු රිපෝට් හදන ඒවා එහම..?)

    ඒකට අපේ...?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මම හිතන්නේ මේ වෙලාවේ නම් අපිව අයිති වෙන්නෙ Plantation වලට..:(

    එහෙම කියලා මහ ලොකුවට වවන්නේ නෑ.

    පොඩි කුරුදු පාත්තියකුයි ඩ්‍රැගන් ෆුට් පාත්තියකුයි තියෙනවා..

    ලොක්කා ඒකේ පිට දාගෙන උගේ ඔෆිස් වල වැඩ කරගන්නවා..

    මම අහලා තියෙනව ඔය ලොකු රබර් වතු තේ වතු වලටනම් වැඩ කරන්න දෙනවලු..
    (උබලා දන්නවාද ඒ ගැන හරියටම? එහම කරත් වැඩ කරන උන්ගේ පඩිය විතරක් හදලා දුන්නාම ඇති කියලා තමයි වැඩ කරන එකෙක් කිව්වෙ.. වෙනදාට කරන අනිත් මගුල් ඔක්කොම කරන්න ඕනේ නෑලු රිපෝට් හදන ඒවා එහම..?)

    ඒකට එපේ...?

    රබර් වත්තක වැඩ කරන සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ, උන්ට පාස් දීල තියෙන්නේ වෙනද වගේම වැඩ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    රබර් වත්තක වැඩ කරන සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ, උන්ට පාස් දීල තියෙන්නේ වෙනද වගේම වැඩ.

    ඔව් බන් ලොකු වතුවල වැඩ කරන්න කියලා මගේ හිතේ...

    ඒත් බන් ඒවයේ මිනිස්සු එක ගොඩේ වැඩ කරන එක අවදානම් නැද්ද?

    අපේ බන් වතු නෑ ඒත් පොඩි පාත්තියක් වගේ එකක් තියෙනවා ඒකේ පිට දාගෙන අපෙන් ඔෆිස් වල වැඩ කරගන්නවා..

    මේවා හදිසි වැඩ නෙමෙයි..

    එනේ මන්දා බන් මුන්ට මෙහම හම්බ කරලා කොහේ යන්න වෙයිද කියලා..