ඇදීරි නීතිය හෙට උදෑසන ඉවත් කරනවලු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Edited : බදාදා වෙනකං දික් කරලා
    Screenshot_20220509-230335.png
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    නිවුස් වලටනං කිවුවෙ,
    අද 9 ඉඳන් හෙට උදේ 7 වෙනකල් මහජන ආරක්ශන ආඥාපනතේ 16 වගන්තියට අනුකූලව ඇඳිරිනීතිය දානව කියල...
    ඒ කියන්නෙ මෙච්චර වෙලා තිබුණ වගේ පොලිස් ඇඳිරිනීතිය නෙමෙයිලු....
    ඊට වඩා තත්වෙ දරුණු වෙයි වගේ....

    ඒක පිටින් දාල ගෝටගෝ ගම අස් කරන්න හදනව වගේ පේන්නෙ...

    දැන් කොහොමහරි කොළඹට හමුදාව ගාල් කරනව හෙනට....

     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat

    Similar threads