ඇදුණෙ නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අවුරුදූ 7ක විතර ඉදන් හිථන් හිටියෙ මට කොටි 5විතර ටිකට් එකක් ඇදෙයි කියලා:sorry::(
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    adanna un inawa ban mama dannda, habayi godak unta sali godak awata unta jeevithe goda dagannda baa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඇදුනනං ඕකෙන් බාර් එකක් දානව. හොඳ වැඩේ ඇදුන්නැති එක :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Koti 5k kiyanne bar 5k danawa mu.:lol:

    මොන පිස්සුද. කෝටියකිං බාර් එකක් දාල ඉතුරු හතරම ඕක වියදං කරන්නෙ ඇඳ වටේට හයි කරන්න කාන්දං ගන්න :sorry: :lol:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    adanna un inawa ban mama dannda, habayi godak unta sali godak awata unta jeevithe goda dagannda baa

    සල්ලි හම්බකරගන්න මොලේ නැති උන්ට සල්ලි වියදම් කරන්නත් මොලේ නෑ. මම දන්න කෝටි ගාණක් ඇදිච්ච දුප්පත් උන් ඉන්නවා සල්ලි ලැබිලා අවුරුදු 10 කින්, 15 කින් විතර සල්ලි ටික ඔක්කොම නාස්ති කරගෙන කලින් හිටපු කාලකන්නි තත්වෙටම පත්වෙච්ච.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන පිස්සුද. කෝටියකිං බාර් එකක් දාල ඉතුරු හතරම ඕක වියදං කරන්නෙ ඇඳ වටේට හයි කරන්න කාන්දං ගන්න :sorry: :lol:

    Hmm..

    Deiyoth ekka samnanda wenna puja thowil walatat salli yanawane..:sorry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මොන පිස්සුද. කෝටියකිං බාර් එකක් දාල ඉතුරු හතරම ඕක වියදං කරන්නෙ ඇඳ වටේට හයි කරන්න කාන්දං ගන්න :sorry: :lol:
    මොකටද බන් කාන්දම්?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොන පිස්සුද. කෝටියකිං බාර් එකක් දාල ඉතුරු හතරම ඕක වියදං කරන්නෙ ඇඳ වටේට හයි කරන්න කාන්දං ගන්න :sorry: :lol:

    :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    අදෙනවන්ම් ඇදෙයි බන්, සතියට අතල් එකට එකක් දෙකක් ගන්නවා මිසක් මේකෙන්ම ගොඩ යන්න හිතන්න ගන්න එපා...
    වෙන මොනවා හරි පුළුවන් හොද විදිහකට හම්බ කරන්න බලපන්.
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    මාසෙකට රුපියල් තිස්දාහක විතර ලොත‍රැයි ගන්න පුලුවන්නම් මොකක් හරි ජැක්පොට් එකක් එනවා.හැබයි හැමතැනින්ම ගන්න ඕන:lol:
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    මමත් පොඩි කාලේ ඉදන්ම ලොටරීස් ගන්නවා.ලංකාවේ නම් ලොටරි චීප්.රුපියල් දහය මොකක්ද?
    පිටරටවල ලොටරි එකක් රුපියල් හයසීයයි.එහෙම නැත්නම් පන්සීයයි.හැබයි දිනුවොත් කෝටි පහක් නෙවෙයි කෝටි දහදාහයි කෝටී පන්සියයි,කෝටි දාහයි,කෝටී සීයයි
     
    Last edited: