ඇදුමක සිදුරක් ඇතිවුනොත් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    රෙද්දක සිදුරක් ඇතිවුන්හම එතනට පැච් එකක් දාගන්න ස්ටිකර් වගේ රෙදි වර්ගයක් තියනවා නේද? මම දැකලා තියනවා ටේලර්ලා එහෙම එම සිදුර උඩින් තියලා අයන් කරනවා. ඒවා රෝල් විදිහටද කොහෙද එන්නේ . එකට කියන නම මොකද්ද ? ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    fabric patch වගේද?
    මම නං ඒවා මහගෙන තියෙනවා. අලවන ඒවා සෙට් වෙලා නෑ.
    දිගටම හෝදනකොට ගැ‍ලවෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Erzo

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    fabric patch වගේද?
    මම නං ඒවා මහගෙන තියෙනවා. අලවන ඒවා සෙට් වෙලා නෑ.
    දිගටම හෝදනකොට ගැ‍ලවෙන්නෙ නැද්ද?
    ගැලවෙන්නේ නෑ ... ඒක බටහිර රටවල ගොඩක් popular solution එකක්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රෙද්දක සිදුරක් ඇතිවුන්හම එතනට පැච් එකක් දාගන්න ස්ටිකර් වගේ රෙදි වර්ගයක් තියනවා නේද? මම දැකලා තියනවා ටේලර්ලා එහෙම එම සිදුර උඩින් තියලා අයන් කරනවා. ඒවා රෝල් විදිහටද කොහෙද එන්නේ . එකට කියන නම මොකද්ද ? ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?
    අඩේ ලංකාව වැටිච්ච තැනක්. කොහොම හිටපු කොල්ලොද මේ ඉරිච්ව ඇදුම් මහ මහ අදින්නෙ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    රෙද්දක සිදුරක් ඇතිවුන්හම එතනට පැච් එකක් දාගන්න ස්ටිකර් වගේ රෙදි වර්ගයක් තියනවා නේද? මම දැකලා තියනවා ටේලර්ලා එහෙම එම සිදුර උඩින් තියලා අයන් කරනවා. ඒවා රෝල් විදිහටද කොහෙද එන්නේ . එකට කියන නම මොකද්ද ? ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?
    https://www.daraz.lk/products/iron-...a0e.searchlist.list.6.d88b26f3mmZRkY&search=1