ඇදුම් ගන්න කඩවල්

ඇදුම් ගන්න කඩවල්

කොල්ලනේ උබලා shirts, tshirts, trousers, shoes ගන්න තැන් පොඩ්ඩක් දාපල්ලකෝ අනිත් අයටත් උදව්වක් වෙන්න. Office අදින්න පුලුවන් හොද quality එකේ තියෙන shirts ad tshirts ගන්න පුලුවන් තැන් මොනාද බන් ?
 

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ඔෆිස් ශර්ට්ස් ගන්න හම්බ නොවන බ්‍රෑන්ඩ් මොනවද
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දවස් පහට කිට් පහයි. ජොක්කු පහයි, යට බැනියම් පහයි. සපත්තු ජෝඩු තුනයි. කලිසම් රෙදි ෂර්ට් රෙදි පිටකොටුවෙන්. ජොක්කු නෝලිමිට් එකෙන් ගත්ත එව්වා. අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ නම් උන්ගෙන් ගත්තේ නැහැ.