ඇදුම් ගන්න කඩවල්

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔෆිස් ඒවානම් එමරල්ඩ් සේල් එක දැම්මම ගන්නවා අවුරුද්දටම ඇති වෙන්න...අතරමගදි ඕන උනොත් කුණු කඩ තියන්නෙ සුද්දො ඇඳපු ඒවා කියලා ඒව ගන්නවා රෙදිවල තත්වයත් හොඳයි...;);););)
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔෆිස් ඒවානම් එමරල්ඩ් සේල් එක දැම්මම ගන්නවා අවුරුද්දටම ඇති වෙන්න...අතරමගදි ඕන උනොත් කුණු කඩ තියන්නෙ සුද්දො ඇඳපු ඒවා කියලා ඒව ගන්නවා රෙදිවල තත්වයත් හොඳයි...;);););)

    එමරල්ඩ් සේල් danne kpheda mchan?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    විල්සන් මාමා;24994375 said:
    කොල්ලනේ උබලා shirts, tshirts, trousers, shoes ගන්න තැන් පොඩ්ඩක් දාපල්ලකෝ අනිත් අයටත් උදව්වක් වෙන්න. Office අදින්න පුලුවන් හොද quality එකේ තියෙන shirts ad tshirts ගන්න පුලුවන් තැන් මොනාද බන් ?



    palayan kotuwe ghamini ekata ethana umbata oona hamadeema thiyanawa udema palayan natthan senaga
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    එමරල්ඩ් සේල් danne kpheda mchan?

    නුගේගොඩ සුජාතා එක ලඟ..දෙල්කඳ හන්දිය පහුවෙලා නුගේගොඩ පැත්තට එද්දි..
    මහරගම දෙහිවල පාරෙ අවුට්ලට් එක තියනවා ඒත් එච්චර අඩු නෑ..