ඇදුම් ගන්න තැනක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මූස් බ්‍රෑන්ඩ් එකේ Trousers and shorts තියෙනවා Sriyani and Nolimit වල.. ගනන් අඩුයි.. 2500 ත් 4500 ත් අතර තියෙන්නේ
    Places කොහෙද බං ? Nugegoda ද?
    Moose daraz store eke me dawas wala offer ekak yanawa. (Rs.3500 ka Pants/ Trousers 2700kata wage ganna puluwan.)

    https://www.daraz.lk/fashion/moose/
    Online ගෙන්වලා size අවුල් උනොත් case නේ
    ඩරාස් එකටත් වඩා අඩුයි බන් ..
    ඕවා ෆිටෝන් කරලා බලල ගන්න ඕනී..

    Moose touser wala 1.8 inch wage wensak thiynwa
    32 adina ekek nm 30 thami set wenne
    Online ගන්නවා නම් උන්ගේ guide එක බලන්න ඕන නේද?

    අඩො සිංහලු පෝලිම් ගැහිලා බන් රෙදි කඩ වල,
    ලගින් යද්දිත් පිස්සු වගෙ..
    ඔව් බං.. මූන්ට සල්ලී ත් නෑ ලු.. කඩ වල හොඳ රෙදිත් නෑ ඉවර වෙල
     
    • Like
    Reactions: charitha2011

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,648
    6,958
    113
    United States
    Places කොහෙද බං ? Nugegoda ද?

    Online ගෙන්වලා size අවුල් උනොත් case නේ

    Online ගන්නවා නම් උන්ගේ guide එක බලන්න ඕන නේද?

    ඔව් බං.. මූන්ට සල්ලී ත් නෑ ලු.. කඩ වල හොඳ රෙදිත් නෑ ඉවර වෙල
    guide eka balala ganna eka hodayi natta Exchange karanna wenwa samahara welawata
     
    • Like
    Reactions: scorpion MW

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Places කොහෙද බං ? Nugegoda ද?

    Online ගෙන්වලා size අවුල් උනොත් case නේ

    Online ගන්නවා නම් උන්ගේ guide එක බලන්න ඕන නේද?

    ඔව් බං.. මූන්ට සල්ලී ත් නෑ ලු.. කඩ වල හොඳ රෙදිත් නෑ ඉවර වෙල

    Chino Ganwanm gihin ganna eka thami hodama ban, unge set ekkma thiynw podi color variation ekak thiyna
    ubata eka online baluwata wadiya therena ekk na
    kalin aran nathi brand onlin ganna epa ban
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    guide eka balala ganna eka hodayi natta Exchange karanna wenwa samahara welawata
    Ow bn..සමහර වෙලාවට අවුල් යන්න පුළුවන්. මම දැන් ළඟ තියන t shirt වල trousers වල sizes මැනලා guide බලලා තමයි order කරන්නේ.

    Chino Ganwanm gihin ganna eka thami hodama ban, unge set ekkma thiynw podi color variation ekak thiyna
    ubata eka online baluwata wadiya therena ekk na
    kalin aran nathi brand onlin ganna epa ban
    Online ගන්න එකේ අවුල ඕක තමයි බං. හරියට colors match කරන්න බෑ. Sizes එහෙම අවුල් යන්නත් පුළුවන්. ආයේ return කරන්නත් කරදරයි chargers එහෙම යනවා
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,648
    6,958
    113
    United States
    Ow bn..සමහර වෙලාවට අවුල් යන්න පුළුවන්. මම දැන් ළඟ තියන t shirt වල trousers වල sizes මැනලා guide බලලා තමයි order කරන්නේ.

    Online ගන්න එකේ අවුල ඕක තමයි බං. හරියට colors match කරන්න බෑ. Sizes එහෙම අවුල් යන්නත් පුළුවන්. ආයේ return කරන්නත් කරදරයි chargers එහෙම යනවා
    400k charge kara magen return karanna
     
    • Like
    Reactions: scorpion MW

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Basic ම ඕන නෑ. Denim එහෙම හොඳ ඒව බලනවා ටිකක්... ටිකක් හොඳ premium quality තියන ඒව ඕන..
    mama denimak gaththa nugegoda kandy eken. e paththata giyouth poddak balanna kalinnam hoda ewa thibba.
     
    • Like
    Reactions: scorpion MW