Original Branded ඇදුම්

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Original Branded ඇදුම්(T-shirts/Shirts/Denims/Shorts) අඩුවට ගන්න පුලුවන්(factory outlet) trusted places මොනවද/කොහෙද තියෙන්නෙ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    යක්කල තියනවා shop එකක් original factory out!! හැම සතියෙම එතනට බඩු එනවා

    ඕකට ඇදුම් මහන වෙනම ගාමන්ට් එකක් තියෙන්න ඔනේ, ෆීල්ඩ් එකේ හිට්ය උන් දන්නවා, ඔහොම රිජෙක්ට් වෙනව නම් ගාමන්ට් එක වහන්න වෙනවා ... කෙයාර් ලේබල් කපල රවට්ටනව .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ලංකාවේ තියනව
    මට හම්බෙලා තියනව
    ඒවා ලංකාවේ ෆැක්ටරි වල වැඩ කරන කට්ටිය තම ගන්නේ
    රට යවන ඒවා පොඩි පොඩි අවුල් වෙලා තියන ඒවා මම හිතන්නේ
     
    • Like
    Reactions: abds119

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    O
    අර ටික්‍ටොක් එකේ වීඩියෝ දාන ප්ලේස් එකද
    ඔව්..

    ඕකට ඇදුම් මහන වෙනම ගාමන්ට් එකක් තියෙන්න ඔනේ, ෆීල්ඩ් එකේ හිට්ය උන් දන්නවා, ඔහොම රිජෙක්ට් වෙනව නම් ගාමන්ට් එක වහන්න වෙනවා ... කෙයාර් ලේබල් කපල රවට්ටනව .
    ඇදුම් ගැන දන්න එකා දන්නවා Quality fabric ද නැද්ද කියලා.. ගන්න ගානට වටිනවද නැද්ද කියලා .. මන් එකපාරක් tfs බම්බලපිටිය denim ජැකට් දෙකක් ගත්තා පට්ට quality එකේ badge කපලා තිබුණේ.. අවුරුදු 6 අදිනවා තවම සුපිරියට තියනවා .. කඩේ ගානට වඩා බාගයක් අඩුවෙන් ගත්තේ.. Gsm ගැන idea එකක් තියනවා දන්න එකා දන්නවා මේක මේ ගානට වටිනවද නැද්ද කියලා..

    යක්කල තැනට මන් ගිහින් නෑ ඒ වුණාට එතන තියන olive green වගේ double pocket ශර්ට් පට්ට quality වගේ.. ඒව එළියෙන් ගන්න මන් දැකලා නෑ.. තිබුණත් ඕවා 6000 පනිනවා sure.. අරුන්ගේ 2500 වගේ ගන්න පුළුවන් නම් වටිනවා
    ------ Post added on May 1, 2025 at 11:04 AM
     
    • Like
    • Haha
    Reactions: abds119 and chinmak

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    853
    1,725
    93
    MAGS in Pelawatta, Battaramulla has some branded items. When I visited Sri Lanka last time, I bought some Eddie Bauer and Tommy Hilfiger trousers. They also have fake branded products so you need to know how to identify the real thing.

    There's also a shop it Liberty Plaza (no name) on first floor, in a corner. He sells real branded clothes which are mostly intended for the Indian market. Has Versace, Calvin Klein, Tommy products but his prices are very high - around 18,000 for a trouser and 7,500 for a shirt.

    Those are the places I buy branded clothes from.
     
    • Like
    Reactions: abds119 and Manash

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    MAGS in Pelawatta, Battaramulla has some branded items. When I visited Sri Lanka last time, I bought some Eddie Bauer and Tommy Hilfiger trousers. They also have fake branded products so you need to know how to identify the real thing.

    There's also a shop it Liberty Plaza (no name) on first floor, in a corner. He sells real branded clothes which are mostly intended for the Indian market. Has Versace, Calvin Klein, Tommy products but his prices are very high - around 18,000 for a trouser and 7,500 for a shirt.

    Those are the places I buy branded clothes from.
    උම්බ ලන්කාවට ඇවිල්ලාද බ්‍රැන්ඩඩ් ඇන්දුම් ගන්නෙ?
     
    • Haha
    Reactions: kukku baba