Original Branded ඇදුම්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,715
    26,105
    113
    ඕකට ඇදුම් මහන වෙනම ගාමන්ට් එකක් තියෙන්න ඔනේ, ෆීල්ඩ් එකේ හිට්ය උන් දන්නවා, ඔහොම රිජෙක්ට් වෙනව නම් ගාමන්ට් එක වහන්න වෙනවා ... කෙයාර් ලේබල් කපල රවට්ටනව .
    කටුනායක පොට් එකකින් ගන්නේ බං.... උන් factory item replica ගහනවා. බලපන් මහපු මැස්මේ නූල් බුරුල්.