ඇදුම් ගන්න හොද කඩ ?
මචං ලංකාවේ හැමතැනම Nolimit, fashion Bug හම්බ කඩ වැහි වැහැලා.
මේ පාරත් Jan 1 එකට ඇදුම් ගන්න අපෙ පොන්න හරක් පෝලිමේ හම්බ කඩ ඉස්සරහ
උඹලත් දකින්න ඇතිනේ ?
මොනව උනත් හොද ඇදුම් තියනව උන් ළඟ.
ඇත්ත කතාව ඒකයි. ඒ නිසාම තමයි අපේ ගොන් හරක් ඒවගෙම රිංගන්නේ.
නමුත්
සිංහල කඩ වලට කියල තියෙන්නෙ මොනවද ?
Kandy, Thilakarawardana වගේ ලොකු කඩ වල නම් හොද ඇදුම් තියනව.
ඒත් ඒවා තියෙන්නෙ කොළඹ අවට විතරයි
අනිත් පැති වල තියන සිංහල කඩ ගැන කියනව නම්
ASB Fashion, Sriyani Textiles වගේ සෙට් එකක්නේ.
ඒත් ඒවගෙ අළුත් style වල ඇදුම් හොයාගන්න අමාරුයි බන්.
මේකෙ ඉන්නවනෙ රට වටේම කොල්ලො.
කියපල්ලකෝ ඇදුම් ගන්න හොද කඩවල් ටිකක්.
කොළඹින් පිට ඉද්දි ඇදුම් ගන්න හොද කඩයක් නැති තරම් බන්
මම ඉස්සර ඇදුම් ගන්න කිරිබත්ගොඩ thilakawardana එකට එනව බන් ගම්පහ ඉදන්.
ඒත් දැන් අදින්නෙ factory out කරන ඇදුම් විතරයි. පොඩි පොඩි defects තියන හොද brand වල ඇදුම්
තියනව ඒවගේ (Tommy, Levis, Denizen, Abercrombie & Fitch, Lacoste, Adidas වගේ)
අදහසක් විදිහට කියන්නේ,
පුළුවන් නම් හොයල බලපන් හොද ඇදුම් තියන factory කඩවල් තියනව දැන් ගොඩක් පැති වල
ගානත් අඩුයි.
රිංගන්න එපා හම්බ කඩවල.
අනිත් උන්ටත් පේන්න BUMP එකක් වත් දාගෙන පලයන්