ඇදුම් මහලා විකුනන්න

Jun 23, 2016
1,044
136
0
Maharagama
මචං මම ඩිසයින් වැඩ නම් දන්නෙ නෑ.
2)පිටකොටුවෙ ඕනෙ එකක් ලාබෙට ගන්න පුළුවන්.අපි රෙදිවලට ඕනෙ chemicals ගන්නෙ බංගසාල වීදියෙන්.රෙදි ජාති නම් දෙවෙනි හරස් වීදියෙන්.
එක පාර පැනපු ගමන් ගන්න එපා කඩ 2-3කට ගිහින් ගණන් අහලා බලන්න. :yes:
3)ඒවට දාන්න පුළුවන් mass production නම්.Nolimit ලට දෙනවනම් මාසෙකට කෑලි 2000කට වැඩිය ඕනෙ.ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් වුණත් ලට මාසෙට කෑලි 500ට අඩුවෙන් නම් බෑ.ඒක කඩේ අනුව වෙනස් වෙනවා.කොයි එකටත් කථාකරලා බලන එකයි හොඳ.

*අරවගේ ශොප්ස් වලට දානවනම් සුපිරි කොලිටියට තියෙන්න ඕනෙ.නිකන් මැහුමක් ලාවට ලෙහිලා තිබ්බත් reject කරනවා.
ලොකු කොලිටියක් නැත්තන් පමුණුවෙ කඩ තමා.
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1. Design eka ada ganna color hdanna.. Design eka adala vtrak baha balanna ona eka comfort / durable / washing condition / mkadda use karana fabric eka etc.. Quality eka target krana nisa naththam ithin nikan design mahanna puluwn hriyata kapala
    2. okata awidinna ona sahenna fabrics tianawa jaathi gennana ayath innawa pettah wage.. Loku ayanm fabrics gennanawa
    3. Puluwn danna hriyata gihin katha karanm hri

    Mahana kenatath wada kapana kenek hoyaganna hda All the best
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    elama machan..oi field eke mamath podi wadk lawata patan gaththe..hondata hithala karapan..gd luck
     

    SVChamal

    Member
    Nov 5, 2014
    20
    3
    0
    Anuradhapura
    මචං මම දන්න ටික කියල දෙන්නම්. මම යාලුවෙක් එක්ක ඔය වගේ වැඩක් කරගන යනවා දැනට.
    අපි නම් කඩවල් වලට දාන්නෙ නැ.
    අපි කරන්නේ school, forces, company promotional items විතරයි.
    customer කෙනෙක් ගෙනත් දෙන orders මහල දෙනවා.
    print, embroidery කරනවා.
    රෙදි ගන්නේ ගොඩක් වෙලාවට CIB තම.
    උන් ලග හොඳ Bangkok materials තියනවා.
    තව විස්තර දැනගන්න ඕනේ නම් pm කරපන්
     
    • Like
    Reactions: netsurfer