මචං මම ඩිසයින් වැඩ නම් දන්නෙ නෑ.
2)පිටකොටුවෙ ඕනෙ එකක් ලාබෙට ගන්න පුළුවන්.අපි රෙදිවලට ඕනෙ chemicals ගන්නෙ බංගසාල වීදියෙන්.රෙදි ජාති නම් දෙවෙනි හරස් වීදියෙන්.
එක පාර පැනපු ගමන් ගන්න එපා කඩ 2-3කට ගිහින් ගණන් අහලා බලන්න.
3)ඒවට දාන්න පුළුවන් mass production නම්.Nolimit ලට දෙනවනම් මාසෙකට කෑලි 2000කට වැඩිය ඕනෙ.ප්රසාද් ටෙක්ස්ටයිල්ස් වුණත් ලට මාසෙට කෑලි 500ට අඩුවෙන් නම් බෑ.ඒක කඩේ අනුව වෙනස් වෙනවා.කොයි එකටත් කථාකරලා බලන එකයි හොඳ.
*අරවගේ ශොප්ස් වලට දානවනම් සුපිරි කොලිටියට තියෙන්න ඕනෙ.නිකන් මැහුමක් ලාවට ලෙහිලා තිබ්බත් reject කරනවා.
ලොකු කොලිටියක් නැත්තන් පමුණුවෙ කඩ තමා.