ඇදුම් හෝදලා හොදට සුවද ගහන්න දාන්න මොනවහරි තියේද බන්? Comfort වගේ එව්වා. හැබැයි එකේ සුවදක් නෑ බන් හෝදලා වෙලුනාට පස්සේ. සමහර අය යූස් කරනවා perfume නොගහත් පට්ට සුවද දේවල්. එහෙම එව්වා තියේද ගන්න? දවසෙම සුවද තියෙන දෙයක්.
චූ තමා
මම මේක යූස් කලා. ඒත් ටික වෙලවක් යද්දී සුවද නැති වෙල යනවනේ. ඊටපස්සෙ එවා දැම්මද කියලවත් දන්නේ නෑComfort suwandai neh![]()
Comfort suwandai neh![]()
Comfort තමා![]()
Comfort දානවා බන් සුවද තියෙනවනේ අවුලක් නැතුව![]()
නෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙComfort nam shape
Softy Fabric Conditioner
ehema wisheshayk nam na bn, samahara welawata mama flo ekai comfort ekai dekama mix karala danawaනෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙ
මේවා නම් මම යූස් කරලා නෑ. ඒත් comfort එකට වඩ සුවදක් තියෙන්වද? බලමු මම try කරලා බලල කියන්නම්.
------ Post added on Aug 17, 2022 at 7:25 PM

ඕනෙම සබන් වර්ගයක් මුලදි හදුන්වා දෙද්දි සුවද වැඩි, ක්රමයෙන් කාලය සමග සුවද අඩු වෙන්නේ ඇයි.නෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙ
මේවා නම් මම යූස් කරලා නෑ. ඒත් comfort එකට වඩ සුවදක් තියෙන්වද? බලමු මම try කරලා බලල කියන්නම්.
------ Post added on Aug 17, 2022 at 7:25 PM
මේක මම දැනට පාවිච්චි කරන්නේ...