ඇදුම/වීස් එක

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මචං මට කවදාවත් කලින් ඇදුම තිබිලා නෑ සෙමක්වත් හැදෙන්නෙ කලාතුරකින් මීට සති 2කට විතර කලින් මට වෛරස් උනක් හැදුනා හෙම්බිරිසා උනක් බෙහෙත් ගත්තා දවස් 3ක් යනකොට උන බැහැලා ගියා ඒත් සෙම අඩු උන්නෑ පට්ටටම කැස්ස වැඩිඋනා හුස්ම ගන්නත් අමාරු උනා පස්සෙ ආය ඩොක්ට හම්බෙන්න ගියාම කිව්වා මට වීස් එකට ඇවිල්ලා කියලා බෙහෙත් දුන්නා දවස් දෙකක් ඒ බෙහෙත් බිව්වා ඒත් අඩුවක් නෑ කැස්ස එහෙමමයි හුස්ම ගන්නත් අමාරුයි කතා කරගන්නම බෑ පස්සෙ ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරා පොර ඉන්හේලර්ස් දෙකක් දුන්නා එකක් දුන්නෙ වීස් එක වැඩි උනොත් විතරක් ගන්න කියලා ඒකෙන් හුස්ම ගන්න එක පහසු කරනවා කියලා අනිත් එක මාස දෙකක් උදේ හවස හැමදාම ගන්න කිව්වා ඒ ඉන්හේලර් එකෙන් තමයි වීස් එක හොද වෙන්නෙ කිව්වා ඒ ඉන්හේලර් එක වැඩකරන්න පටන් ගන්න දවස් 5ක් විතර යයි කිව්වා ඩොකා ඒ ටික කිව්වෙත් පුක කැඩිච්ච කඩියා වගේ හදිස්සියෙන් මොකද උගෙන් බෙහෙත් ගන්න පෝලිමම හිටියා මීටර් 100ක් විතර මට පොරගෙන් අහගන්න ගොඩක් විස්තර තිබ්බත් මොකක් අහන්න හැදුවත් කියන්නෙ ඔය බෙහෙත් ටික අරගෙන මාසෙකින් එන්නෙකො කියලා යවන්නමයි හදන්නෙ පස්සෙ ආවා එන්න උබලාවත් දන්නවනං මට මේ ටික කියහන්

    එහෙම කලින් කවදාවත් ඇදුම තිබ්බෙ නැති කෙනෙක්ට වෛරස් හෙම්බිරිසා උනක් හැදිලා වීස් එක හැදෙන්න පුලුවන්ද?උබල දන්න කාට හරි එහෙම හැදිලා තියනවද?

    දවස් 5ක් වගේ යද්දි ඉන්හේලර් එක වැඩකරන්න පටන් ගනී කිව්වට දැන් සතියක් විතර අර ඉන්හේලර් එක දවස ගානෙ උදේ හවස ගන්න අරන් ඒත් තවම අඩුවක් නෑ තාම කැස්ස හුස්ම ගන්න අමාරුයි කතා කරන්නත් පට්ටම අමාරුයි හැබැයි සමහරු කියනවා සති දෙකක් විතර යනවා කියලා ඒ ඉන්හේලර් එක වැඩ කරන්න පටන් ගන්න උබලට අත්දැකීම් තියනවද මේ ගැන

    මේක දිගටම තියෙයිද කියලා බයයි බං??ඩොකාගෙන් ඇහුවම නෑ දිගටම තියන එකක් නෑ හොද වෙයි හොදවෙයි කියල හදිස්සියෙන් කියලා දැම්මා පොරටනං ඕන වෙලා තිබ්බෙ මොන මගුලක් හරි කියලා ඉක්මනට යවාගන්න උබලා දන්න කාට හරි එහෙම කලින් වීස් එක තිබිලා නැතුව වෛරස් උනකින් පස්සෙ හැදිලා ඊටපස්සෙ හොදටම හොද වෙලා තියනවද වීස් එක

    ලෙඩ්ඩු විදිහට අපි පට්ට අසරණයි බං දාස්ගනන් වියදං කරලත් හරි හමන් විදිහට වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න නෑනෙ අපිට :(:angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Me dawas wala BirdFlue eka yanawa hooo gala, poddak balanna eekada kiyala naththan, hospital ekata gihin sempatala parikshawak karala e report eka aran doc kenekta pennanna.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Some types of viral flu infections can cause asthma. Treatment for viral-induced asthma use bronchodilators for mild and steroids for more severe attacks.

    As you say, if you are certain that there isn't any history of asthma for yourself or running in the family, these symptoms will go away. But it's not immediate. Can take up to two months. From what you describe probably you need steroids for short term. Steroid inhalers are effective for treating adults without asthma who have bronchospasm, asthma-like symptoms after a viral infection.

    I will not say what to use here because you need to consult the doctor. At the moment you have been prescribed with a bronchodilator and a preventer. Preventer takes long time to act. It's upto the doctor to decide the treatment plan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    පීනපන් මචන්,,මටත් පොඩි කාලේ හැදිලා තියේ
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    make sure you take the inhaler morning and evening - that is the control inhaler
    Acute condition ekak avoth - -Ventolin inhaler eka thamai ganna one..

    Viral infection valin passe asthma enna 20% chance ekak thieynava.
    Inhaler results normally 5-14 days yanawa adu wenna.
    Orginal branded inhalers ma ganna (Seretide and Ventolin)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Asthma තියෙන කෙනෙකුට වෙන මොන Viral Infection එකක් ආවත් asthma වැඩිවෙන්න චාන්ස් එක තියෙනව. අලුතින් හැදිල නෙමේ.

    ඔය ඉන්හේලර් දෙක හරියටම ගන්න,නිල්/දම් හරි නිල්/ගුරු හරි දෙකක් දීල ඇත්තෙ.

    නිල් එක ඇදුම ගතිය වැඩිවෙන ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් අනිත් ඉන්හේලරේ අමතක නොකර අනිවාර්‍යයෙන් කියල තියෙන වෙලාවට පාවිච්චි කළොත් සති දෙකක් ඇතුලත නිල් ඉන්හේලරේ පාවිච්චි කරන්න වෙන වාර ගාන අඩුකරගන්න පුළුවන්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුද ඩොකා? ඉන්හේලර් නම් පට ගාලා වෑඩ කරනවා. උබට උණ නෑනේ. වෑඩිය බලන් ඉන්න එපා. ආයේ පලයන්. අනික උබ ඉන්හේලර් එක පාවිච්චි කරන විදිහ හරියටම අහ ගත්තද? ඒක හරියටම කරන්න ඕනේ, පෙනහලු හිස් කරගෙන තමා ඉන්හේලර් එක අදින්න ඕනේ. නෑත්නම් ප්‍රතිපල අඩුයි
     
    Last edited:

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Some types of viral flu infections can cause asthma. Treatment for viral-induced asthma use bronchodilators for mild and steroids for more severe attacks.

    As you say, if you are certain that there isn't any history of asthma for yourself or running in the family, these symptoms will go away. But it's not immediate. Can take up to two months. From what you describe probably you need steroids for short term. Steroid inhalers are effective for treating adults without asthma who have bronchospasm, asthma-like symptoms after a viral infection.

    I will not say what to use here because you need to consult the doctor. At the moment you have been prescribed with a bronchodilator and a preventer. Preventer takes long time to act. It's upto the doctor to decide the treatment plan.

    thanks machan hoda wistarayak godak pin
    mata dila tiyana preventer inhaler eka steroid inhaler ekak neda machan
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    make sure you take the inhaler morning and evening - that is the control inhaler
    Acute condition ekak avoth - -Ventolin inhaler eka thamai ganna one..

    Viral infection valin passe asthma enna 20% chance ekak thieynava.
    Inhaler results normally 5-14 days yanawa adu wenna.
    Orginal branded inhalers ma ganna (Seretide and Ventolin)

    den dawas 7k bn tama loku aduwak ne:(
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Asthma තියෙන කෙනෙකුට වෙන මොන Viral Infection එකක් ආවත් asthma වැඩිවෙන්න චාන්ස් එක තියෙනව. අලුතින් හැදිල නෙමේ.

    ඔය ඉන්හේලර් දෙක හරියටම ගන්න,නිල්/දම් හරි නිල්/ගුරු හරි දෙකක් දීල ඇත්තෙ.

    නිල් එක ඇදුම ගතිය වැඩිවෙන ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් අනිත් ඉන්හේලරේ අමතක නොකර අනිවාර්‍යයෙන් කියල තියෙන වෙලාවට පාවිච්චි කළොත් සති දෙකක් ඇතුලත නිල් ඉන්හේලරේ පාවිච්චි කරන්න වෙන වාර ගාන අඩුකරගන්න පුළුවන්

    kalin kawadawath hedila ne bn aduma ape paule kenektawath ne
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    කවුද ඩොකා? ඉන්හේලර් නම් පට ගාලා වෑඩ කරනවා. උබට උණ නෑනේ. වෑඩිය බලන් ඉන්න එපා. ආයේ පලයන්. අනික උබ ඉන්හේලර් එක පාවිච්චි කරන විදිහ හරියටම අහ ගත්තද? ඒක හරියටම කරන්න ඕනේ, පෙනහලු හිස් කරගෙන තමා ඉන්හේලර් එක අදින්න ඕනේ. නෑත්නම් ප්‍රතිපල අඩුයි

    use karana heti ahagatta machan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    swiming karala ubata hari giyada bn

    නෑ බන් ලොකු වෙද්දිම මට ටික ටික හොඳ උනා...ඒත් ස්විමින්ග් කරන්න කියනවා වීස් එකට.ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන්නකො කෝකටත්.. ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි!!!

    https://divaina.com/daily/index.php/visheshanga3/11811-2018-05-14-14-43-89

    https://www.facebook.com/487353964702027/posts/517303731707050/
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    නෑ බන් ලොකු වෙද්දිම මට ටික ටික හොඳ උනා...ඒත් ස්විමින්ග් කරන්න කියනවා වීස් එකට.ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන්නකො කෝකටත්.. ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි!!!

    https://divaina.com/daily/index.php/visheshanga3/11811-2018-05-14-14-43-89

    https://www.facebook.com/487353964702027/posts/517303731707050/

    BMI අගය 25 ට වැඩිනම්, 25 ට වඩා අඩුකරගත්තම සෑහෙන වෙනසක් වෙනවා