ඇදුම (හතිය) නිට්ටාවට හොඳ කරගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    තැනක් නැද්ද මචන්ලා?

    පොඩි කාලෙ ඉදලම තියෙනවා..දැන්නම් වැඩිය හැදෙන්නෙ නැහැ.. ඒත් හැදුනම ඇස්තලීන් 400 අදින්න පුරුදුවෙලා ඉන්නවා ඉහේලර් එකෙන්..

    සමහර වෙලාවට සතිය දෙක හැදෙන්නෙම නෑ, සමහර කාලෙට සතියට දවස් තුන හතර හැදෙනවා.

    නිට්ටාවටම හොඳ වීමක් නැහැ..

    මේක දැන්ම හොඳ කරගත්තෙ නැත්නම් වයසට ගියාම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..

    බම්ප් එකක් වත් දාගෙන යමල්ලකො..

    ප.ලි - මට පරම්පරාවෙන් එන ලෙඩක් නෙවේ.. මට හැදුනේ පොඩි කාලෙ ඉදලම..
    දැනුත් කියන තරම් දරුණුවට නැහැ.. ඒත් හොඳ වෙලා නෑ..
    මාසෙකට නම් ඇස්තලින් කාඩ් එකක් පාවිච්චි වෙනවමයි අනිවාර්‍යයෙන්.., කාඩ් දෙක්කට එහා යන්නෙ නැහැ ගොඩක් වෙලාවට..
    හැබැයි අනිවා කාඩ් එකක් නම් පාවිචිචි වෙනවා. (මන් ඉන්හේලර් එක ගන්නෙත් පිළිවෙලකට නෙවෙ, හැදුනොත් ගන්නවා)
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මගේ අක්කට තිබ්බා ගොඩාක් දරුණුවටම.හොදටම අමාරු වෙනවා හැදුනම.පොඩි කාලේ ඉන්දලම බෙහෙත් ගත්තා.සිංහල ඒවයි ඉංග්‍රීසි ඒවයි දෙකම.ඇදුම සනීප වුන කාලෙට කකුලේ දදයක් එනව.පස්සේ නවලෝකේ ඉන්න දුමින්ද පතිරණ ඩොක්ටර් ගාවට ගියා,එයා ලමා රෝග කෙනෙක්.අදුරන කෙනෙක් හර්හා තමා බෙහෙත් ගන්න වෙන් කර ගත්තේ.බෙහෙත් ගන්නකොට 20යි වයස...දැන් සනීපයි,ඇදුම නෑ.හෙම්බා නන් හැදෙනවා....තව මගේ නැදෑ වෙන අයියා කෙනෙක්ට තිබ්බා ඌ පොලීසියේ වැඩට ගියා.(හොර මෙඩිකල් එකක් දාලා ගියෙත්) දැන් නන් ඌටත් සනීපයි බෙහෙත් නොකරම.අපේ නන් පරම්පරාවෙන් එන ලෙඩක්.සීයටත් තිබිලා තියනවා.ඇදුම වැඩි වෙලා තමයි මලෙත්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    තැනක් නැද්ද මචන්ලා?

    පොඩි කාලෙ ඉදලම තියෙනවා..දැන්නම් වැඩිය හැදෙන්නෙ නැහැ.. ඒත් හැදුනම ඇස්තලීන් 400 අදින්න පුරුදුවෙලා ඉන්නවා ඉහේලර් එකෙන්..

    සමහර වෙලාවට සතිය දෙක හැදෙන්නෙම නෑ, සමහර කාලෙට සතියට දවස් තුන හතර හැදෙනවා.

    නිට්ටාවටම හොඳ වීමක් නැහැ..

    මේක දැන්ම හොඳ කරගත්තෙ නැත්නම් වයසට ගියාම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..

    බම්ප් එකක් වත් දාගෙන යමල්ලකො..

    ප.ලි - මට පරම්පරාවෙන් එන ලෙඩක් නෙවේ.. මට හැදුනේ පොඩි කාලෙ ඉදලම..
    දැනුත් කියන තරම් දරුණුවට නැහැ.. ඒත් හොඳ වෙලා නෑ..
    මාසෙකට නම් ඇස්තලින් කාඩ් එකක් පාවිච්චි වෙනවමයි අනිවාර්‍යයෙන්.., කාඩ් දෙක්කට එහා යන්නෙ නැහැ ගොඩක් වෙලාවට..
    හැබැයි අනිවා කාඩ් එකක් නම් පාවිචිචි වෙනවා. (මන් ඉන්හේලර් එක ගන්නෙත් පිළිවෙලකට නෙවෙ, හැදුනොත් ගන්නවා)
    මට නන් දුමින්ද පතිරණ ඩොක්ටර් හොදයි කියන්න පුලුවන්.එයා ලමා රෝග හැබයි.නවලෝකේ ඉන්නේ.පුලුවන් නන් ට්‍රයි කරලා බලන්න...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    නුවර , මැණික්හින්න වලල හන්දියේ ඉනවා දයාරත්න වේද මහත්තයා
    පිණස, ඇදුම, සේම වලට සුපිරි
    සල්ලි ගන්නේ නැහැ බේත් බඩු දුන්නොත් විතරක් සල්ලි ගන්නවා දෙන බඩු වලට
    අනිත් එව්වා කඩෙන් ගන්න කියලා තමා කියන්නේ

    මේකේ පොස්ට් 2-3ක් ම ගියා. එකක් ගියා යන්නේ කොහොමද, ඔක්කොම විස්තර එක්ක
    මමති ගියා.... යන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,844
    113
    Colombo, Sri Lanka
    images.png
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කිරිපිටි බොන්න එපා නිකන් plain tea බොන්න. මට කලින් ඇදුම තිබ්බ දැන් නෑ සෙමත් අඩුයි ගොඩක්
     
    • Like
    Reactions: The Kingslayer

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata thibuna 9 wasarata withara wenakan. (aduma neme haithiya thibune)
    Doctor kenek gen auruddak wihtara beth gaththa hondatama honda una. doctor ge nama mathaka na hariyatama. welisara peoples ekata aawe. mama hithanne welisara hospital eke doctor kenek
    Bandu Gunasinghe nedaaa ? eya hodayi thamaa....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,512
    113
    Normally asthma cannot be completely cured. But you can quite successfully manage it. Allergens, weather, air pollutants, some health problems and even exercise can trigger it. The normal puffers you take, including Asthalin are bronchodilators. These reduce the asthma symptoms, but they do not control what's causing it. For that, there are long term control medications. These sometimes contains two drugs, a corticosteroid with a long acting beta2 agonist.
    Seek proper medical help and the doctor will develop an asthma management plan for you.
    A few years ago researchers found another potential link to asthma and a non-steroidal treatment based on calcilytics is being trialled. So far not in general use.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් හතිය ( wheezing ) තියෙනවා.ඇදුම ( asthma ) නෙවෙයි.මම ගන්නෙ ceroflo 250 hfa කියන එක.හැමදාම ගන්න ඉන්හේලර් එක.හැදුනම විතරක් අරන් වැඩක් නෑ.අනික ඉන්හේලර් එක ගත්ත කියල වයසට ගියාම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ඉබේ හොඳ උනේ නැත්තම් හැමදාම ඉන්හේලර් එක ගන්න කියල මට ඩොක්ට කීවා. ඉන්හේලර් කියන්නෙ අතුරු ආබාධ අඩුම බෙහෙතක්.මම මේ කීවෙ වීස් එක ගැන.හතිය ගැන.ඇදුම ගැන නම් දන්නෙ නෑ.මම අහල තියෙනවා එලුවො ඇති කරාම ඇදුම හොඳ වෙනව කියල.චුට්ටක් හොයල බලන්න
     
    Wheezing sound arises because of the constriction of the air passages. Wheeze is an asthma symptom though you cannot say you are an asthmatic simply because you wheeze.
    What your doctor prescribed (Seroflo) is a combination of two drugs - as I mentioned in my earlier post - a steroid & a bronchodilator for long term managemnet.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    අපේ කාලයේ ජීවකයෙක්

    මචන් ලා මම පහුගිය ටිකේම මේකට ආවේ නැත්තේ කාර්ය බහුල උන නිසාම නෙමේ ලෙඩ දුක් කියන ඒවා අපි කාටත් හැදෙන නිසා ලෙඩ ඉතින් මාරන්තික එවා සහ සුවකල හැකි කියලා 2ක් තියනවා නේ මට නම් එක ලෙඩක් හැදුනා ඒක හොද කරගන්න මම ගියා කාලකන්නි විශේස කියලා නම දාගෙන ඉන්න බූරුවෙක් ගාවට අන්තිමට ඌ දුන්න AMOXILINE 500mg කියන බේත් නිසා මට වෙනත් ලෙඩක් හැදුනා ජීවිත කාලෙටම හොද කරන්න බෑ කියන එකක්

    මාව බාරගන්නත් බෑ කිවුව ලංකාවේ එක්තරා ප්‍රසිද්ද රෝහලක මේ දරුනු රෝගය ගැන විශේස කියන ගොබිලයෙක්.

    අන්තිමට ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නකොට හම්බුන හිතවත් කෙනෙක් කිවුව සැසී වෙද මහත්තය ගැන එතනිනුත් සාර්තක උනේ නෑ බලනකොට පොර හොරෙක් ...............

    අන්තිමට ඉතින් බේත් බිබී ජීවිතේම එපා වෙල ඉන්නකොට
    යාලුවෙක් තරම්වත් හිතවත් නැති මම ගිය වෙබ් ක්ලාස් එකක යාලුවෙක් කිව්වෙ මේ වෙදමහත්තයා හොදයි ගිහින් බලන්න කියලා ගියා
    කියන්න සතු‍ටුයි යාලුවනේ මාස 3යි බේත් ගත්තේ ඉංග්‍රීසි බේත් වලට ටටා බයි කිව්වා පලවෙනියට බේත් ගත්තදවසෙම දැන් බේත් බොන්නේ ම නෑ ඒතරමට සනීපයි..............

    මේ ස්තානය ගැන කියන්න කලින් කරුනු ටිකක් තියනවා කියන්න

    ලෙඩේ තියෙන්න ඔබට හෝ ඔබේ හිතවතෙකුට මිසක් එතන බේත් දෙන වෙදමහත්තයාට නෙමේ ඒ නිසා එතනදි ඔබට ලබා දෙන උපදෙස් හරියට පිලිපදින්න විශේශයෙන්ම ආහාර උපදෙස් හරියට පිලි පදින්නම වෙනවා බෑ වගේ හිතෙනවා නම් යන්න එපා විශේස බේත් බීලා ජීවිතේ කෙටි කරගන්න පුලුවන් නේ...............

    අනික තමා වේලාව එතනට උදේම ගියොත් ඉක්මනින් එන්න පුලුවන් එහෙම නැතිව පරක්කු වෙලා ගිහින් අර වැඩේට යන්න ඕන මේ වැඩේට යන්න ඕන කියලා කන් කෙන්දිරි ගාන්න එපා මතක තියාගන්න සේරම වැඩ වලට වඩා නිරෝගීකම උතුම් කියලා....

    ඒ වගේම ඔබ හිතනවා නම් විශේස බේත් බෙත් තමා හොදම කියලා ඒ අයත් යන්න එපා මොකද ඒ අයට කලින් අවුරුදු ගානකට කලින් සින්හල බෙත් සාස්තරය තියෙන්නේ අනික ඔබ මේ රටේ මවක පියෙක් ට දාව උපන් අයෙක් ඔබට විදේශිකයන් ට නිශ්පාදිත බේත් ම ගැලපෙනවද කියලා හිතලා බලන්න...............

    අනික එක තමා ගාස්තුව කීයක් විතර යනවාද විශ්වාස කරන්න මට ගියේ රු 1500ක් විතර අවස්තා 3ටම බේත් වලට එක්ක 5ක් යන්න ඇති මාස 3ටම ඔය කවුරු හරි දන්නවා ඇති Doctors ලා Blood එකක් චැක් කරන්න රු 250.00ක් ගන්නවා කියලා...........

    වෙදමහත්තයා වයස 80ක් පමන කෙනෙක් අවු 50ක් වෙදකම් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත සහ එයා උගත් සිංහල ආයුර්වේදයට අනුව බේත් දෙන්නේ එයා කියන විදියට එයා පොරොන්දු වෙලා ඉන්නේ ලෙඩ සුව කරන්න මිසක් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන්න නෙමේ දැන් ඉන්න ඩොක්ටොර් කියන අය වගේ එකපාරින් හොදකරන්න පුලුවන් දේට 4-5 පාරක් ගෙන්නගෙන සල්ලි හම්බකරගන්න එක නෙමේ................

    එතනට යන්න කලින් මේ කරුනු සලකලා බලන්න හරි වගේ හිතෙනවා නම් දැන් බලමු මේ ජීවක පරපුරේ වෙදතුමා ගාවට යන විදිය .............

    සතියේ දින වලදී උදේ 8.00 -12.00 දක්වා
    සෙනසුරාදා- ඉරිදා දවස පුරා

    කියන්න ලැජ්ජයි මචන්ලා ඩොක්ටර් කියන අයත් මෙතනින් බේත්ගන්නවා :D:D:D:D:D:D

    මෙන්න ගමන් මාර්ගය
    මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න
    අහන්න ඕනම කෙනෙක් ගෙන්
    ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන
    බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න
    එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ

    අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරමි

    මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් හතිය ( wheezing ) තියෙනවා.ඇදුම ( asthma ) නෙවෙයි.මම ගන්නෙ ceroflo 250 hfa කියන එක.හැමදාම ගන්න ඉන්හේලර් එක.හැදුනම විතරක් අරන් වැඩක් නෑ.අනික ඉන්හේලර් එක ගත්ත කියල වයසට ගියාම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ඉබේ හොඳ උනේ නැත්තම් හැමදාම ඉන්හේලර් එක ගන්න කියල මට ඩොක්ට කීවා. ඉන්හේලර් කියන්නෙ අතුරු ආබාධ අඩුම බෙහෙතක්.මම මේ කීවෙ වීස් එක ගැන.හතිය ගැන.ඇදුම ගැන නම් දන්නෙ නෑ.මම අහල තියෙනවා එලුවො ඇති කරාම ඇදුම හොඳ වෙනව කියල. චුට්ටක් හොයල බලන්න

    එළුවෝ ඇති කරාම සනීප වෙනවා කියලා නම් අහලා නැහැ... එළු කිරි නම් හොදයි කියලා අහලත් තියනවා
    බොනකොට උගුරේ සේම ගතිය අඩුයි වගේ දැනෙනවා.. එළු කිරි වල ගණන් නේ ඉවසන්න බැරි

    එළබටු දළු කැඳ හොදයි හොදටෝම..... රතුළුණු සමග සිංහල ගොටුකොල...

    අපේ කාලයේ ජීවකයෙක්

    වෙදමහත්තයා වයස 80ක් පමන කෙනෙක් අවු 50ක් වෙදකම් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත සහ එයා උගත් සිංහල ආයුර්වේදයට අනුව බේත් දෙන්නේ එයා කියන විදියට එයා පොරොන්දු වෙලා ඉන්නේ ලෙඩ සුව කරන්න මිසක් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන්න නෙමේ දැන් ඉන්න ඩොක්ටොර් කියන අය වගේ එකපාරින් හොදකරන්න පුලුවන් දේට 4-5 පාරක් ගෙන්නගෙන සල්ලි හම්බකරගන්න එක නෙමේ................

    සතියේ දින වලදී උදේ 8.00 -12.00 දක්වා
    සෙනසුරාදා- ඉරිදා දවස පුරා

    මෙන්න ගමන් මාර්ගය
    මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න
    අහන්න ඕනම කෙනෙක් ගෙන්
    ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන
    බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න
    එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ

    අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරමි

    මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942

    මම කලින් කිව්වේ මෙයා ගැන තමා.. විශ්වසෙන් යන්න අත් දැකලා තියනවා
    කසාය තම්බන එක තමා පොඩ්ඩක් අමාරු එත් වකුගඩු නරක් වෙන කෙස් නැහැ.. අරිෂ්ට නැති නිසා
    සිංහල, දෙමල මුස්ලිම් ඔක්කොම මිනිස්සු බේත් ගන්නවා...
     
    Last edited: