NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය

    යාලුවනේ ඇදුම රෝගය හොඳ කරන්න පුළුවන් වෙදමහතෙක් ගැන දන්නා කෙනෙක් ඉන්නවද?

    නිට්ටාවට සුව කරන්න පුළුවන් කියල සමහරු කියනවා, මම හොයන්නේ අපේ අම්මට.

    දන්නා කෙනෙක් විස්තරයි, දුරකථන, ලිපින වගේ විස්තර එක්ක දෙන්න. ලොකු උදවුවක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    යාලුවනේ ඇදුම රෝගය හොඳ කරන්න පුළුවන් වෙදමහතෙක් ගැන දන්නා කෙනෙක් ඉන්නවද?

    නිට්ටාවට සුව කරන්න පුළුවන් කියල සමහරු කියනවා, මම හොයන්නේ අපේ අම්මට.

    දන්නා කෙනෙක් විස්තරයි, දුරකථන, ලිපින වගේ විස්තර එක්ක දෙන්න. ලොකු උදවුවක්
    වෙන්ටලියන් බිලා අඩු වුනෙ නැත්තම් දොස්තර ගෙනෙක් ගාවට ගිහින් කරල් දාපු ඉන්හෙලර් එකට අම්මාව පුරුදු කරවහන් :)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    matath podi kale idan thibba ban. rata watema weddunta pennuwa hari giye na. anthimata inhaler course ekakin thamai hoda une. eka digata hariyata kara awrudu 2k withara. Dr. Muhundan kiyala ENT specialist kenekta pennuwe.

    Okata anika parissan wennath ona ban. hawasa 1n passe naanna hoda na. cool jathi hugak ushna isso dallo bollo icecream chocolate wage dewal kana eka puluwan tharan adu karanna ona.

    koththamalli badala kudu karala ude hawasa bonna
     
    Thanks machan.
    Inhaler use karanawa wayasa nisa amarui honda karanna
    Ekai beluwe sinhala weda kamak wath tiyenawada kiyala
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    sinhala wedek , raja pura weda madura , parlimentu para ,pelawatta , baththaramulla , tele.011-5727519, 077-3131070
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    370
    131
    43
    sinhala wedek , raja pura weda madura , parlimentu para ,pelawatta , baththaramulla , tele.011-5727519, 077-3131070

    මෙතනින් බෙහෙත් අරගෙන/හොඳවෙලා තියෙනවද?
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    370
    131
    43
    මටත් පොඩි කාලේ තිබ්බා බන්.. සිංහල බෙහෙත්නම් කරේ නෑ.. ඉංගිරිසි බෙහෙත් වලින් තමයි හොඳ උනේ

    කොහෙන්ද බෙහෙත් ගත්තේ ?