ඇද කැඩුනා බන්... help

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    ඇද කැඩුනා බන්... help

    පරන ඇද කැඩුනා බන්.. අලුතෙන් එකක් ලාබෙට ගන්න පුලුවන් තැනක්.. කොලඹ අවටින් කියපන්කෝ...

    Transport එක්ක නම් හොදයි.. නුගේගොඩ, බත්තරමුල්ල ලග තැනක් නම් තවත් හොදයි... :P

    Single Bed එකක් ඇති.. තාම තනිකඩයා... :P

    Folding Bed හොදයිද?? Arpico එකේ තිබ්බා 6500/=

    ප්ලීස් හෙල්ප් සින්හලු.. :( මෙට්ටෙ බිම දාල නිදාගන්නෙ මේ දවස් ටිකේ..

    උදව් කරන අයට පුලුවන් විදියට සලකන්නම්.....:yes:

    Last edited:
    • Like
    Reactions: JokerFan

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පරන ඇද කැඩුනා බන්.. අලුතෙන් එකක් ලාබෙට ගන්න පුලුවන් තැනක්.. කොලඹ අවටින් කියපන්කෝ...

    Transport එක්ක නම් හොදයි.. නුගේගොඩ, බත්තරමුල්ල ලග තැනක් නම් තවත් හොදයි... :P

    Single Bed එකක් ඇති.. තාම තනිකඩයා... :P

    Folding Bed හොදයිද?? Arpico එකේ තිබ්බා 6500/=

    ප්ලීස් හෙල්ප් සින්හලු.. :( මෙට්ටෙ බිම දාල නිදාගන්නෙ මේ දවස් ටිකේ..

    උදව් කරන අයට පුලුවන් විදියට සලකන්නම්.....:yes:

    Damro baluwada. transport denwa un. umba oka uda natuwada ban kadan watenda !!:rolleyes: