You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හදිසියේ දළදාව මතක්වී. දළදා මාලිගාවේ තියෙන්නේ ජයසිරිමා බෝධියලු. දළදා මාලිගාව බෞද්ධයාගේ මුදුන් මල් කඩලු. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. නපුංසක පුතාට රේස් පදින්න ඉඩ දෙද්දි බෞද්ධයාගේ මුදුන් මල් කඩ අමතක වෙලා
මහින්ද එතන කියන්න ගියේ "මෙතනයි ශ්‍රී මහා බෝදියයි අපේ මුදුන් මල්කඩ වගේ තියෙන්නෙ" කියන එකයි මම හිතුවේ..ඒක ඉතින් එක එක්කෙනාට හිතෙන හැටි. බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි නේද