ඇන්කර් ඇඩ් තහනම්
මුන් අපිට වස දාපු කිරි වස නෑ කියමින් ඔවුන්ගේ දරැවන්ටත් පොවමින් දහ අතේ දිවුරැව වස නෑ කියලා .දැන් ලෝකේම පිලි අරන් මුන් වගේ බොරැ කාරයෝ ටිකක් පොඩි එවුන්ට වස පොවන්න අනුබල දුන්න හැත්ත
දැන්ව්ත මේ මල ඡරාව බොන්න එපා අනික පොඩි එවුන්ට ෙදන්නම එපා දැනට මේ ඇඩ් ඔක්කොම නවත්වලලු හැබැයි මේවා වැඩි දවසක් තියෙන එකක් නෑ සෞක්ය ඇමතිම කියයි වස නෑ බොන්න කියලා

anchor karayo loka horu bn' mun loketama beda herapu thoga aye gannawa. lankawe ewage witharak wasa nethilu

ඩිසිඩි ,බැක්ටිරියා තමයි ලමයින්ට මෙච්චර කාලයක් පොවලා තියෙන්නේ 