ඇන්කර් ඇඩ් තහනම්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඇන්කර් ඇඩ් තහනම්

මුන් අපිට වස දාපු කිරි වස නෑ කියමින් ඔවුන්ගේ දරැවන්ටත් පොවමින් දහ අතේ දිවුරැව වස නෑ කියලා .දැන් ලෝකේම පිලි අරන් මුන් වගේ බොරැ කාරයෝ ටිකක් පොඩි එවුන්ට වස පොවන්න අනුබල දුන්න හැත්ත :angry::angry:දැන්ව්ත මේ මල ඡරාව බොන්න එපා අනික පොඩි එවුන්ට‍ ෙ‍දන්නම ‍එපා දැනට මේ ඇඩ් ඔක්කොම නවත්වලලු හැබැයි මේවා වැඩි දවසක් තියෙන එකක් නෑ සෞක්‍ය ඇමතිම කියයි වස නෑ බොන්න කියලා

Anchor-milk-products.gif
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකේ වස නැ යකො.. මම හැමදාම බොනවා.. වස කියලා සැක හිතිලා තමා තාම කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැතුව අලුත් ශිප්මන්ට් එකක් චෙක් කරන්නෙ.. ඔය දැන් කඩවල් වල තියන එවා අවුලක් නැ, බය නැතුව බීපල්ලා.. ඇන්කර් චෙක් කරපු නිසා අහු උනා, ඔය චෙක් නොකරන එව්වාල මොනවා තියනවද කවුද දන්නෙ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15413221 said:
    :yes: anchor karayo loka horu bn' mun loketama beda herapu thoga aye gannawa. lankawe ewage witharak wasa nethilu :angry:
    ලන්කාවට Daily Shipments එවන්නෙ නැ බන්.. එච්ච්‍ර ලොකු රටක් නෙමේනේ.. ඔය දැන් කඩේ තියන එව්වා ගොඩක් කල් ගෙනාපුවා.. ඒත් රුසියාව වගේ ලොකු රටකට හැමදාම ශිප්මෙන්ට්ස් එනවා, ඒකයි රිකොල් කලේ..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔකේ වස නැ යකො.. මම හැමදාම බොනවා.. වස කියලා සැක හිතිලා තමා තාම කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැතුව අලුත් ශිප්මන්ට් එකක් චෙක් කරන්නෙ.. ඔය දැන් කඩවල් වල තියන එවා අවුලක් නැ, බය නැතුව බීපල්ලා.. ඇන්කර් චෙක් කරපු නිසා අහු උනා, ඔය චෙක් නොකරන එව්වාල මොනවා තියනවද කවුද දන්නෙ..

    කවුද චෙක් කරේ මේවා ස්වාධින පරික්ෂණද? iti එකෙන් කියලා තියෙන්නේ dcd තියෙනවා කියලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15413238 said:
    හැම රෙද්දටම දේශ්පාලනේ ගාවන්න එප බන්.. අන්කර් අද ඊයේ ඉදන් අපි බිව්වයැ.. ඔනම දේක අඩුපාඩු සිද්ද වෙනවා, අනික උන් දැනගත්තු ගමන්ම අයින් කලානේ, වස කියලා දැන දැනම පෙව්වානම් ඔන් වැරදියි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15413251 said:
    කවුද චෙක් කරේ මේවා ස්වාධින පරික්ෂණද? iti එකෙන් කියලා තියෙන්නේ dcd තියෙනවා කියලා
    dcd ප්‍රතිශතය නේ බන් වැදගත් වෙන්නෙ..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හැම රෙද්දටම දේශ්පාලනේ ගාවන්න එප බන්.. අන්කර් අද ඊයේ ඉදන් අපි බිව්වයැ.. ඔනම දේක අඩුපාඩු සිද්ද වෙනවා, අනික උන් දැනගත්තු ගමන්ම අයින් කලානේ, වස කියලා දැන දැනම පෙව්වානම් ඔන් වැරදියි..

    උබ ඇන්කර් එකේද වැඩ කරන්නේ :rofl:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ගමයා;15413221 said:
    :yes: anchor karayo loka horu bn' mun loketama beda herapu thoga aye gannawa. lankawe ewage witharak wasa nethilu :angry:

    ape deshapaluwo salli walata yataine ban.. ekai...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇන්කර් කිරි නිෂ්පාදකයන් මිනීමරුවන් වෙයි ....

    ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී ‘බොටියුලිනම්’ නම් උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු ව තිබේ. මේ සමඟම මහජන චීන බලධාරීන් නියෝග කර ඇත්තේ සියළු ෆොන්ටෙරා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලෙසයි.


    බොටියුලිනම් නම් බැක්ටීරියාව මඟින් ආහාර විෂවීම් තත්වයන් වර්ධනය කරන අතර ක්‍ෂණික මරණ, සහ අංශ භාග තත්වයන්ද ඇතිවන බව වෛද්‍ය මතයයි.
    නවසීලන්ත ෆොන්ටෙරා සමාගම මෙම චෝදනාව පිළිගනිමින් පවසා ඇත්තේ කිරිවලිනේ ප්‍රෝටීන් වෙන් කරගන්නා කම්හලකදී මෙම විෂ බැක්ටීරියාව එක්ව ඇති බවයි. නවසීලන්තයේ කර්මාන්ත අමාත්‍යාංශයද මෙය පිළිගෙන ඇත.
    කෙසේ වෙතත් අන්තර්ජාල වාර්තා උපුටා දක්වන්නේ මෙම බොටියුලිනම් බැක්ටීරියාව තම නිෂ්පාදන තුල ඇති බව ෆොන්ටෙරා සමාගම පසුගිය මාර්තු මාසයේ පටන් දැන සිටි බවයි.
    නව තත්වයත් සමඟ තහවුරු වන තවත් කාරණයක් වන්නේ ෆොන්ටෙරා සමාගම කිරිවලින් ප්‍රෝටීන ඉවත් කරගන්නා බවයි. එනම් එම ප්‍රෝටීන් වර්ගය වෙනත් අයුරකින් එක් කරන බවයි. එය ඞීසීඞී වැනි උග‍්‍ර විෂ රසායනද විය හැක. අනෙක් කරුණ තම කර්මාන්ත ශාලා කියන තරම් පිරිසුදු කමක් ඇති ඒවා නොවන බවද ෆොන්ටෙරා මවු සමාගම පිළිගෙන තිබීමයි.
    ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකාවේද බෙදාහරින ඇන්කර් මැලිබන් ඇතුළි නිෂ්පානවන ඞීසීඞී විෂ රසායනය ඇති බව අවස්තා කිහිපයකදී ඔප්පු වී තිබියදී තවත් පර්යේෂනාගාර සොයමින් ලොව පීරමින් සිටියදී චීන රජය පළමු පරීක්‍ෂණයෙන්ම මහජන සෞඛ්‍ය මුල් කොට සලකමින් සියළු නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කරගන්නා ලෙස ප‍්‍රඩල බහුජාතික සමාගමට කල නියෝගය අතිශයින් ප‍්‍රශංසා කටයුතුය.

    lanakanews
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කිරි වලින් ප්‍රොටින් අරගෙන කෘතිමව ප්‍රොටින් දාන්න ගිහින් තමයි බොටියුලිනම්’බැක්ටිරියාවත් එකතු කරලා තියෙන්නේ කෝ මුන් ඔය කියන කිරිවල ස්භාවික කිරි ප්‍රොටින්ද තියෙන්නේ .මුන් දැන දැනම තමයි ඔව පෙව්වේ අපේ එවුන් තාම කියනවා වස නැතිල්‍ර :lol:ඩිසිඩි ,බැක්ටිරියා තමයි ලමයින්ට මෙච්චර කාලයක් පොවලා තියෙන්නේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය ජරා පිටි කිරි බොන්නේ නැතුව මෙන්න මේ විදිහට ගෙදරම soy milk හදාගෙන බීපල්ලා...ඇගටත් ගුණයි...පිළිකා හැදෙන්නෙත් නැහැලු soy milk බොනවානම්...හැබැයි ඒකත් ලේසියට කියලා කඩෙන් ගන්න යන්න එපා..ගෙදරම හදලා බිව්වොත් විතරයි 100% ගුණේ ගන්න පුළුවන්..



     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0