ඔය ජරා පිටි කිරි බොන්නේ නැතුව මෙන්න මේ විදිහට ගෙදරම soy milk හදාගෙන බීපල්ලා...ඇගටත් ගුණයි...පිළිකා හැදෙන්නෙත් නැහැලු soy milk බොනවානම්...හැබැයි ඒකත් ලේසියට කියලා කඩෙන් ගන්න යන්න එපා..ගෙදරම හදලා බිව්වොත් විතරයි 100% ගුණේ ගන්න පුළුවන්..

ඔය ජරා පිටි කිරි බොන්නේ නැතුව මෙන්න මේ විදිහට ගෙදරම soy milk හදාගෙන බීපල්ලා...ඇගටත් ගුණයි...පිළිකා හැදෙන්නෙත් නැහැලු soy milk බොනවානම්...හැබැයි ඒකත් ලේසියට කියලා කඩෙන් ගන්න යන්න එපා..ගෙදරම හදලා බිව්වොත් විතරයි 100% ගුණේ ගන්න පුළුවන්..

ඔකේ වස නැ යකො.. මම හැමදාම බොනවා.. වස කියලා සැක හිතිලා තමා තාම කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැතුව අලුත් ශිප්මන්ට් එකක් චෙක් කරන්නෙ.. ඔය දැන් කඩවල් වල තියන එවා අවුලක් නැ, බය නැතුව බීපල්ලා.. ඇන්කර් චෙක් කරපු නිසා අහු උනා, ඔය චෙක් නොකරන එව්වාල මොනවා තියනවද කවුද දන්නෙ..
ලන්කාවට Daily Shipments එවන්නෙ නැ බන්.. එච්ච්ර ලොකු රටක් නෙමේනේ.. ඔය දැන් කඩේ තියන එව්වා ගොඩක් කල් ගෙනාපුවා.. ඒත් රුසියාව වගේ ලොකු රටකට හැමදාම ශිප්මෙන්ට්ස් එනවා, ඒකයි රිකොල් කලේ..
හැම රෙද්දටම දේශ්පාලනේ ගාවන්න එප බන්.. අන්කර් අද ඊයේ ඉදන් අපි බිව්වයැ.. ඔනම දේක අඩුපාඩු සිද්ද වෙනවා, අනික උන් දැනගත්තු ගමන්ම අයින් කලානේ, වස කියලා දැන දැනම පෙව්වානම් ඔන් වැරදියි..
dcd ප්‍රතිශතය නේ බන් වැදගත් වෙන්නෙ..



උබට පාන්ද? මම බොනවා තමයි.. උබ නවත්තන්ඩයැ.. Sustagen ටිකක් දාලා ගත්තම ඔය ඔක්කොම හරි..යකෝ, උඹට ඇන්කර් බීලම අන් ඇවිල්ලද කොහෙද? ඕවා උන් දාන ඌරු තෙල් වල ප්‍රතිපල තමයි. වැඩිය ගනන් ගන්න එපා..
පොන්ස්. මේක අද ඊයෙ ඉඳන් වෙච්ච දෙයක් නෙමෙයි, හැමදාම කිරිපිටිවල මේවා තිබිලා තියෙනව, චීනෙ සිද්දියෙන් පස්සෙ තමයි නවසීලන්තෙ උන් මේ ගැන පරීක්ෂනය කරලා තියෙන්නෙ, එතනදි තහවුරු වුන නිසා නවසීලන්තෙන් පවා මේ කිරි පිටි අයින් කරලා තියෙනව. අනික කම්පැනි කියනව වස තියෙන පිටි තියෙන්නෙ මොන රවලද කියලා තමන් දන්නෙ නෑ කියල. එහෙම තියෙද්දි උඹ මොන පදනමෙන්ද මෙහෙ කිරි හොඳයි කියන්නෙ?
තොට ඕනනම් තනියම වස බීපන්. අනිත් උන්ට බොන්න කියන්න එපා.
![]()

යකො හිතලා විස දානෙ නැ, විසක් නෙමෙයි ඔය.. ක්‍රි ගෙනියන බටේක බැක්ටිරියාවක් හැදිලා ඒක තමයි ඔය කිරිවලට එකතු වෙලා තියෙන්නෙ.. හිතලා දාලා නෙමෙයි..මට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?
විසෙන් විස නැසෙනවා ඇති නේද?උබට පාන්ද? මම බොනවා තමයි.. උබ නවත්තන්ඩයැ.. Sustagen ටිකක් දාලා ගත්තම ඔය ඔක්කොම හරි..![]()



යකො හිතලා විස දානෙ නැ, විසක් නෙමෙයි ඔය.. ක්‍රි ගෙනියන බටේක බැක්ටිරියාවක් හැදිලා ඒක තමයි ඔය කිරිවලට එකතු වෙලා තියෙන්නෙ.. හිතලා දාලා නෙමෙයි..




හැමදාම Sustagen දාලා තමා යකො කිරි බොන්නෙ.. ඇයි උබට ඊරිසියද?විසෙන් විස නැසෙනවා ඇති නේද?
එල එල, ඇයි උඹට හැමදාම සස්ටජන් බොන්න සල්ලි නැද්ද?
ඒකටවත් ගෑනි සල්ලි දෙන්නෙ නැද්ද?![]()
whey protein දැම්මමමට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?
whey protein දැම්මම
ශක්තිය වැඩිවෙලා හමත් පොඩ්ඩක් සුදුවෙලා, ටිකක් විතර ගොන් වෙනවා
හැමදාම Sustagen දාලා තමා යකො කිරි බොන්නෙ.. ඇයි උබට ඊරිසියද?

ඔකගෙ බොරු බන්.. බහු ජාතික කොම්පැනි විරොදියෙක් ඔකා.. ඒකයි ඔය ඔක්කොම..sirada?
ඔව් වැඩියෙන්ම තියෙන්නෙ පොඩි ලමයින්ගෙ කිරිවල, ඊටපස්සෙ ශක්තිජනක කිරිපිටිවල, ඊට අඩුයි සාමාන්‍ය කිරිපිටිවලsirada?
Clostridium botulinum is also used to prepare the medicaments Botox, Dysport, Xeomin, and Neurobloc used to selectively paralyze muscles to temporarily relieve muscle function. It has other “off-label” medical purposes, such as treating severe facial pain, such as that caused by trigeminal neuralgia.ඔකගෙ බොරු බන්.. බහු ජාතික කොම්පැනි විරොදියෙක් ඔකා.. ඒකයි ඔය ඔක්කොම..
ඕක වහල දැම්මම බොරු කියන්න ඕන නෑහරි හරි.. මොකටද බොරු.. හේතුව මේකයි.. මට කිරි බොන්න බැ අනිත් එව්වා, ඊටත් වඩා මෙන්න මේකයි..
![]()

උබලා ඇන්කර් බිව්වත් එකයි නැතත් එකයි.. උබලා බිව්වා කියලා මහ වෙනසක් වෙන්නෙ නැ.. දැන් මට කෙල වෙලා තියෙන්නෙ කොහොමත්..ඕක වහල දැම්මම බොරු කියන්න ඕන නෑ![]()
උඹ කෑලි ගත්තෙ කීය ගානෙද?උබලා ඇන්කර් බිව්වත් එකයි නැතත් එකයි.. උබලා බිව්වා කියලා මහ වෙනසක් වෙන්නෙ නැ.. දැන් මට කෙල වෙලා තියෙන්නෙ කොහොමත්..

