ඇන්කර් ඇඩ් තහනම්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඔය ජරා පිටි කිරි බොන්නේ නැතුව මෙන්න මේ විදිහට ගෙදරම soy milk හදාගෙන බීපල්ලා...ඇගටත් ගුණයි...පිළිකා හැදෙන්නෙත් නැහැලු soy milk බොනවානම්...හැබැයි ඒකත් ලේසියට කියලා කඩෙන් ගන්න යන්න එපා..ගෙදරම හදලා බිව්වොත් විතරයි 100% ගුණේ ගන්න පුළුවන්..

11.gif
hadala balanna one:D
 
Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
mamanam kiri bonne na..bonneth udeta witarai..eth dawasai dekai sathiyakata..eth Raththi thama..:oo::oo:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔකේ වස නැ යකො.. මම හැමදාම බොනවා.. වස කියලා සැක හිතිලා තමා තාම කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැතුව අලුත් ශිප්මන්ට් එකක් චෙක් කරන්නෙ.. ඔය දැන් කඩවල් වල තියන එවා අවුලක් නැ, බය නැතුව බීපල්ලා.. ඇන්කර් චෙක් කරපු නිසා අහු උනා, ඔය චෙක් නොකරන එව්වාල මොනවා තියනවද කවුද දන්නෙ..

ලන්කාවට Daily Shipments එවන්නෙ නැ බන්.. එච්ච්‍ර ලොකු රටක් නෙමේනේ.. ඔය දැන් කඩේ තියන එව්වා ගොඩක් කල් ගෙනාපුවා.. ඒත් රුසියාව වගේ ලොකු රටකට හැමදාම ශිප්මෙන්ට්ස් එනවා, ඒකයි රිකොල් කලේ..

හැම රෙද්දටම දේශ්පාලනේ ගාවන්න එප බන්.. අන්කර් අද ඊයේ ඉදන් අපි බිව්වයැ.. ඔනම දේක අඩුපාඩු සිද්ද වෙනවා, අනික උන් දැනගත්තු ගමන්ම අයින් කලානේ, වස කියලා දැන දැනම පෙව්වානම් ඔන් වැරදියි..

dcd ප්‍රතිශතය නේ බන් වැදගත් වෙන්නෙ..

යකෝ, උඹට ඇන්කර් බීලම අන් ඇවිල්ලද කොහෙද? ඕවා උන් දාන ඌරු තෙල් වල ප්‍රතිපල තමයි. වැඩිය ගනන් ගන්න එපා..:P

පොන්ස්. මේක අද ඊයෙ ඉඳන් වෙච්ච දෙයක් නෙමෙයි, හැමදාම කිරිපිටිවල මේවා තිබිලා තියෙනව, චීනෙ සිද්දියෙන් පස්සෙ තමයි නවසීලන්තෙ උන් මේ ගැන පරීක්ෂනය කරලා තියෙන්නෙ, එතනදි තහවුරු වුන නිසා නවසීලන්තෙන් පවා මේ කිරි පිටි අයින් කරලා තියෙනව. අනික කම්පැනි කියනව වස තියෙන පිටි තියෙන්නෙ මොන රවලද කියලා තමන් දන්නෙ නෑ කියල. එහෙම තියෙද්දි උඹ මොන පදනමෙන්ද මෙහෙ කිරි හොඳයි කියන්නෙ?:rolleyes:

තොට ඕනනම් තනියම වස බීපන්. අනිත් උන්ට බොන්න කියන්න එපා.

:angry:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබට පාන්ද? මම බොනවා තමයි.. උබ නවත්තන්ඩයැ.. Sustagen ටිකක් දාලා ගත්තම ඔය ඔක්කොම හරි.. :P
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    මට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?
    යකො හිතලා විස දානෙ නැ, විසක් නෙමෙයි ඔය.. ක්‍රි ගෙනියන බටේක බැක්ටිරියාවක් හැදිලා ඒක තමයි ඔය කිරිවලට එකතු වෙලා තියෙන්නෙ.. හිතලා දාලා නෙමෙයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට පාන්ද? මම බොනවා තමයි.. උබ නවත්තන්ඩයැ.. Sustagen ටිකක් දාලා ගත්තම ඔය ඔක්කොම හරි.. :P
    විසෙන් විස නැසෙනවා ඇති නේද?
    :rofl:
    එල එල, ඇයි උඹට හැමදාම සස්ටජන් බොන්න සල්ලි නැද්ද?
    :rofl:
    ඒකටවත් ගෑනි සල්ලි දෙන්නෙ නැද්ද?
    :rofl:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    යකො හිතලා විස දානෙ නැ, විසක් නෙමෙයි ඔය.. ක්‍රි ගෙනියන බටේක බැක්ටිරියාවක් හැදිලා ඒක තමයි ඔය කිරිවලට එකතු වෙලා තියෙන්නෙ.. හිතලා දාලා නෙමෙයි..

    :angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විසෙන් විස නැසෙනවා ඇති නේද?
    :rofl:
    එල එල, ඇයි උඹට හැමදාම සස්ටජන් බොන්න සල්ලි නැද්ද?
    :rofl:
    ඒකටවත් ගෑනි සල්ලි දෙන්නෙ නැද්ද?
    :rofl:
    හැමදාම Sustagen දාලා තමා යකො කිරි බොන්නෙ.. ඇයි උබට ඊරිසියද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට කවුරු හරි කියනවද ඔය විෂ රසායනිකය පිටි වලට දන්නේ අයි කියලා..කල් ටියාගන්නද?
    whey protein දැම්මම

    ශක්තිය වැඩිවෙලා හමත් පොඩ්ඩක් සුදුවෙලා, ටිකක් විතර ගොන් වෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් වැඩියෙන්ම තියෙන්නෙ පොඩි ලමයින්ගෙ කිරිවල, ඊටපස්සෙ ශක්තිජනක කිරිපිටිවල, ඊට අඩුයි සාමාන්‍ය කිරිපිටිවල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔකගෙ බොරු බන්.. බහු ජාතික කොම්පැනි විරොදියෙක් ඔකා.. ඒකයි ඔය ඔක්කොම..
    Clostridium botulinum is also used to prepare the medicaments Botox, Dysport, Xeomin, and Neurobloc used to selectively paralyze muscles to temporarily relieve muscle function. It has other “off-label” medical purposes, such as treating severe facial pain, such as that caused by trigeminal neuralgia.
    Botulin toxin produced by C. botulinum is often believed to be a potential bioweapon as it is so potent that it takes about 75 nanograms to kill a person (LD50 of 1 ng/kg,[25] assuming an average person weighs ~75 kg); 1 kilogram of it would be enough to kill the entire human population. For comparative purposes, a quarter of a typical grain of sand’s weight (350 ng) of botulinum toxin would constitute a lethal dose for humans.
    Clostridium botulinum is a soil bacterium. The spores can survive in most environments and are very hard to kill. They can survive the temperature of boiling water at sea level, thus many foods are canned with a pressurized boil that achieves an even higher temperature, sufficient to kill the spores.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි හරි.. මොකටද බොරු.. හේතුව මේකයි.. මට කිරි බොන්න බැ අනිත් එව්වා, ඊටත් වඩා මෙන්න මේකයි..

    gdbvrY.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි හරි.. මොකටද බොරු.. හේතුව මේකයි.. මට කිරි බොන්න බැ අනිත් එව්වා, ඊටත් වඩා මෙන්න මේකයි..

    gdbvrY.jpg
    ඕක වහල දැම්මම බොරු කියන්න ඕන නෑ :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක වහල දැම්මම බොරු කියන්න ඕන නෑ :dull:
    උබලා ඇන්කර් බිව්වත් එකයි නැතත් එකයි.. උබලා බිව්වා කියලා මහ වෙනසක් වෙන්නෙ නැ.. දැන් මට කෙල වෙලා තියෙන්නෙ කොහොමත්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබලා ඇන්කර් බිව්වත් එකයි නැතත් එකයි.. උබලා බිව්වා කියලා මහ වෙනසක් වෙන්නෙ නැ.. දැන් මට කෙල වෙලා තියෙන්නෙ කොහොමත්..
    උඹ කෑලි ගත්තෙ කීය ගානෙද?:oo:

    මේ කම්පැනියටනම් ආයෙ ගොඩයාමක්ම නෑ වගේ:dull: