ඇන්කර් බටර්.. බටර්... බටර්.. එන්න කන්න බටර්.. බටර්....

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya wage tamai mama malaysia innakota kraft cheese ekak dakkama mata hugak asa hituna sinhala dakkama, price eka nam 400k wage, mehe 1200k da koheda.
    KraftCheddar.jpg
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    හප්පා..උබල වගේ උන් නම්.. මචෝ..උබ fire උනේ ඕකේ chinese අකුරු වලට නම්..උබ ගැන දුකයි..
    ඕක මේ region එකටම ගහන පැක් එකක්... ගොඩක් කල් ඉඳන් ඔහොම තිබුණා..ඕක විතරක් නෙමෙයි.. kraft cheese slices උබ චිනෙන් ගත්තත් සිංගප්පූරු වෙන් ගත්තත්.. ලංකාවෙන් ගත්තත්.. ඔහොම භාෂා තියෙනවා..සිංහල chinese..තායි.. ඉංග්ලිෂ්...
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනේ මංද උඹලත් මේකේ බොරු දදා අැත්තට තැනක් නැති කරනවා.