ඇන්ජලෝ මැතිව්ස්ට ඉක්මන් සුවය පතමු
ශ්රී ලංකා පිලේ අතිශයින්ම වැදගත් සහ දක්ෂතම තුන් ඉරියව් ක්රිඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවී තිබෙන ආබාධ තත්ත්වය සුවවී අවසාන මහා තරඟයට ක්රීඩා කිරිමට සහ එම තරඟයෙන් ශ්රි ලංකාවට අති විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවේවායි පතමු!


