ඇන්ජලෝ මැතිව්ස්ට ඉක්මන් සුවය පතමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇන්ජලෝ මැතිව්ස්ට ඉක්මන් සුවය පතමු

    ශ්‍රී ලංකා පිලේ අතිශයින්ම වැදගත් සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රිඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවී තිබෙන ආබාධ තත්ත්වය සුවවී අවසාන මහා තරඟයට ක්‍රීඩා කිරිමට සහ එම තරඟයෙන් ශ්‍රි ලංකාවට අති විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවේවායි පතමු!
    Angelo-Mathews-India-v-Sri-lanka_2452398.jpg

     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මහින්දගේ ඩොකා ගේ වෙදකම් වැඩ කරන්නේ ලංකාවේදී කලොත් විතරලු.එකනේ සචින් එහෙම ලංකාවටම ආවේ.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මචන් මහින්දගේ ඩොකාට බැරිලුද ඇන්ජි & මුරාව හොද කරලා දෙන්න

    මටත් ඕක හිතුනා. මම හිතන්නේ පිටරට අයට විතරයි බෙහෙත් වැඩ කරන්නේ.... හික්ස්...