ඇන්ජලෝ මැතිව්ස් - අවසන් පූර්ව තරගයේදී කඩු&#351

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    ඇන්ජලෝ මැතිව්ස් - අවසන් පූර්ව තරගයේදී කඩු&#351

    ” කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ....පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සටනක් දීලා. ඒ නිසා එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන කී‍්‍රඩකයන්ට ගරුත්වය යන්න ඕනෑ”
    ඇන්ජලෝ මැතිව්ස්
    - අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු





    source:- http://www.lankadeepa.lk/index.php/articles/141274

     
    Jun 5, 2013
    463
    27
    0
    dan itin indiawata 100k gahana eka thama batsman kiyala apita recommand kerenna puluwan anith ewunta gahuwata wadak na and indiwata wickets ganna eka thama bowler anith ewunta gattata wadak na..anna ehema thama wenna ona..anith ewunta uda dagena gahuwata apai ganan ganne na..:eek::eek:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ක්‍රිකට් බලන්න එපා යකෝ. රගර් මැච් බලපන්....... නැත්නම් එල්ලෙ

    මාලින්ග එහෙම කවදාවත් ඉන්දියාවට යෝකර් එහෙම දානවද 1 ක් 2 දායි නිකන් දැම්ම කියන්න එච්චරයි..