ඇන්ජින්-500ක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් උඹ දියන්කෝ උට කෙට්ටු වෙන්න බෙහෙතක් :D

    :lol::lol: බොරු බන් මුගේ .. මම බතල නෑ... මුගේ බෙහෙත් බිව්වොත් කෙට්ටු නෙමේ වල කජ්ජ තමා ගහන්නේ :rolleyes:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    :lol::lol: බොරු බන් මුගේ .. මම බතල නෑ... මුගේ බෙහෙත් බිව්වොත් කෙට්ටු නෙමේ වල කජ්ජ තමා ගහන්නේ :rolleyes:

    අයෙත් අහල. වෙදා කිව්වොත් ඉතින් ඇත්තක්මනේ කියන්නේ. අපි නොදන්නා චෙස් කිව්වලු :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයෙත් අහල. වෙදා කිව්වොත් ඉතින් ඇත්තක්මනේ කියන්නේ. අපි නොදන්නා චෙස් කිව්වලු :D

    :lol::lol: ලොල් .... මුගේ සත්‍ය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් දැන් නම් ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    වතිල මල්ලිටයි & යලුවොන්ටයි මාර වැඩනෙ වෙන්නෙ
    පව් අහිංසකයො
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිල මල්ලිට යලුවොන්ට මාර වැඩනෙ වෙන්නෙ
    පව් අහිංසකයො

    නොන්ඩි නැතුව යාලුවොන්ට උන වගේ මෑන්ස්ට වෙච්ච ඒවා දානවා ... :lol: