ඇන්ටන් ජූඩ්ගේ අවසන් රූපගත කිරීම

sl_m

Member
Sep 30, 2011
104
6
0
ඇන්ටන් ජූඩ්ගේ අවසන් රූපගත කිරීම

ජනප්‍රිය රංගන හා ගායන ශිල්පි ඇන්ටන් ජූඩ් මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.


මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.

මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක් වූ බව වාර්තා විය.

ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.

ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් newsfirst.lk වෙත ලැබී තිබේ.

එම දර්ශන පෙල ඇන්ටන් ජූඩ් මහතාට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ මෙලෙස පල කර සිටින්නෙමු.






Source ::: http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6255:sorry: