ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ආදරණීය ජූඩ් අයියේ,

    ඔබ වැනි නිහතමානි කලාකරුවන් අතලොස්සක් ඇති කලාලෝකයේ අපව මොහොතකට හෝ හිනැස්සූ ඔබ අපව හඬවා යන්න ගිහින්.....ඔබට මොක් සුව අත්වේවා !

     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ජාතියෙ පිනට පහල උනු අසහාය කලකරුවාණනි.. ඔබ වැනි කලා කරුවන් ගේ කලා කෘතියක් රස විදිමට අනගත පරපුර පින් කර නැත.. අනගතයට දැකිමට බිහිවන පබයන් නිසා ඔබලගේ වටිනා කමද හීන වී යනු ඇත. අනගත කලාකෙත අස්වදීමට නැවත අප අතරම ඉපදීමට අපෙන් සමුගත් "අසහාය කලකරුවාණනි" ඔබට නිවන් සුව..!!
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    533903_10150589917476664_729301663_8519722_1737136223_n.jpg