ඇන්ටනා Tuning උදව්...

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    උදව්
    මචන්ල..බටපොල ඇන්ටනාවක් ගත්ත,,1000 එකක් බන්,,අර දිග V ශේප් කූරු දෙකක් තියෙන්නෙ ඒක

    ඒක හයිකලා,,ටීවි දෙකකට කනෙක්ශන් දුන්න ජොයින්ට් එකක් ගහල
    ඇන්ටනාවක් හයි කලාම ඉස්සෙල්ලාම ටීවි රිමෝට් එකෙන් Auto tuning දාල..
    ඒක එවර උනාම පස්සෙ මැනුවල් ටියුනින් ගිහින් ඕන චැනල් ටිකක් විතරක් රිමෝට් නම්බර් වල සේව් කරගන්න එකද හොදම මෙතඩ් එක...
    වැඩ්ඩො පොඩ්ඩක් කියල දීපල්ලකො

    ස්තුතියි
     
    • Like
    Reactions: sudokuu

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    ඔව් එහෙම කරහන්, fine tune කරලා තව හොදට හදා ගන්න ඊට පස්සේ ඒ චැනල් ටික
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔව් එහෙම කරහන්, fine tune කරලා තව හොදට හදා ගන්න ඊට පස්සේ ඒ චැනල් ටික

    ඇයි මචන් ඔටෝ ටියුනින් දාන්නම ඕනද,,කලින් ඇන්ටනවට ටීවි එක ටියුන් කලර චැනල් වැටිලනෙ තියෙන්නෙ

    අනික ටියුන් කරන්න කලින් ඇන්ටනාව හරියටම ඇන්ගල් කරන්න ඕන දිශාව හොයාගන්නෙ කොහොමද..ඉස්සරනම් ඔහෙ නිකන් දාල තිබ්බෙ

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඇන්ටනාවක් සුපිරියටම ටියුන් කරන ස්ටෙප්ස් තියෙනවද
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ade ape gedrarth batapola antenavak thiyenne ban me lngadi indala eke hama channel ekakinma saddayak envane suu gala.pahala thiyna gadjet eke nam avulak na.mokdda ban mekata karanna puluvan.me davs vala roopa vithrai balanne
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ade ape gedrarth batapola antenavak thiyenne ban me lngadi indala eke hama channel ekakinma saddayak envane suu gala.pahala thiyna gadjet eke nam avulak na.mokdda ban mekata karanna puluvan.me davs vala roopa vithrai balanne

    machan Rs 1000 eka hadala thiyenne colombo walata
    uba koheda inne

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    ඇයි මචන් ඔටෝ ටියුනින් දාන්නම ඕනද,,කලින් ඇන්ටනවට ටීවි එක ටියුන් කලර චැනල් වැටිලනෙ තියෙන්නෙ

    අනික ටියුන් කරන්න කලින් ඇන්ටනාව හරියටම ඇන්ගල් කරන්න ඕන දිශාව හොයාගන්නෙ කොහොමද..ඉස්සරනම් ඔහෙ නිකන් දාල තිබ්බෙ

    ඔක්කොම හොදට පේනවන්ම් අවුලක් නෑ මචන්,
    එහෙම නැත්නම් විතරක් දාන්න
    නැත්නම් චැනල් එකක් නැති නම්බර් එකකට ගිහින් ,මැනුවල් ටියුන් එකක් දාල ටෙස්ට් කර්න්න මුලින් චැනල් එකින් එක , දැනට වඩා හොදට පේනවද කියලා:)

    ගස් , ගොඩනැගිලි වලින් බාධාවන් අඩු පැත්තට V කුරු තිය්න්න දාල බලන්න කියල තමා කිය්න්නේ
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔක්කොම හොදට පේනවන්ම් අවුලක් නෑ මචන්,
    එහෙම නැත්නම් විතරක් දාන්න
    නැත්නම් චැනල් එකක් නැති නම්බර් එකකට ගිහින් ,මැනුවල් ටියුන් එකක් දාල ටෙස්ට් කර්න්න මුලින් චැනල් එකින් එක , දැනට වඩා හොදට පේනවද කියලා:)

    ගස් , ගොඩනැගිලි වලින් බාධාවන් අඩු පැත්තට V කුරු තිය්න්න දාල බලන්න කියල තමා කිය්න්නේ

    ela ela
    thankyou very much macho
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩ්ඩක් බලපන් ඉස්සෙල්ල ලඟ ගෙවල් වල ඇන්ටෙනා මොන පැත්තටද හරවලා තියෙන්නේ කියල. එක තමයි ලේසිම විදිය.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    උදව්
    මචන්ල..බටපොල ඇන්ටනාවක් ගත්ත,,1000 එකක් බන්,,අර දිග V ශේප් කූරු දෙකක් තියෙන්නෙ ඒක

    ඒක හයිකලා,,ටීවි දෙකකට කනෙක්ශන් දුන්න ජොයින්ට් එකක් ගහල
    ඇන්ටනාවක් හයි කලාම ඉස්සෙල්ලාම ටීවි රිමෝට් එකෙන් Auto tuning දාල..
    ඒක එවර උනාම පස්සෙ මැනුවල් ටියුනින් ගිහින් ඕන චැනල් ටිකක් විතරක් රිමෝට් නම්බර් වල සේව් කරගන්න එකද හොදම මෙතඩ් එක...
    වැඩ්ඩො පොඩ්ඩක් කියල දීපල්ලකො

    ස්තුතියි

    කිසි අවුලක් නැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය මගුල් බටපොල, පොල්කොල, විසික්කල ගනින් බන් අර ඩයලොග් සැටලයිට් එකක් දවසටම රුපියල් 3 මාසෙටම ඔනනම් 150 යයි . ඔය මගුල කර්කව කරකව මොන හු***** බන් මමත් ගත්ත . දැන් නම් නිවි හැනහිල්ලෙ බලනව ඔයී........
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Wahina welawata umba balanne udada?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Dawas 365 wahinawada ban :) ona.nam payak discontent wei bro

    I disconnected and moved to peo tv long ago due to the interruption when cloudy and it's crystal clear most of the time.

    When you buy antennas, do not join cables without soldering. AJ antennas give a better quality cable (copper) which allows to get better signals.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    I disconnected and moved to peo tv long ago due to the interruption when cloudy and it's crystal clear most of the time.

    When you buy antennas, do not join cables without soldering. AJ antennas give a better quality cable (copper) which allows to get better signals.

    මචන්
    PEO tv එකට Initial payment එක කියද
    මාසෙ රෙන්ටල් එක කීයද

    චැනල් කොච්චර තියෙනවද
    මේකෙ වාසි මොනාද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    I disconnected and moved to peo tv long ago due to the interruption when cloudy and it's crystal clear most of the time.

    When you buy antennas, do not join cables without soldering. AJ antennas give a better quality cable (copper) which allows to get better signals.
    Slt not provide wireless technology in SL so most of people doesn't have choice then D satellite :)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මචන්
    PEO tv එකට Initial payment එක කියද
    මාසෙ රෙන්ටල් එක කීයද

    චැනල් කොච්චර තියෙනවද
    මේකෙ වාසි මොනාද

    Just check www.slt.lk. My one rental is 899 and when ever I want a channel order from remote and remove it next month in the same way.