උදව්
මචන්ල..බටපොල ඇන්ටනාවක් ගත්ත,,1000 එකක් බන්,,අර දිග V ශේප් කූරු දෙකක් තියෙන්නෙ ඒක
ඒක හයිකලා,,ටීවි දෙකකට කනෙක්ශන් දුන්න ජොයින්ට් එකක් ගහල
ඇන්ටනාවක් හයි කලාම ඉස්සෙල්ලාම ටීවි රිමෝට් එකෙන් Auto tuning දාල..
ඒක එවර උනාම පස්සෙ මැනුවල් ටියුනින් ගිහින් ඕන චැනල් ටිකක් විතරක් රිමෝට් නම්බර් වල සේව් කරගන්න එකද හොදම මෙතඩ් එක...
වැඩ්ඩො පොඩ්ඩක් කියල දීපල්ලකො
ස්තුතියි