ඇන්ටික් බෞද්ධ පින්තූර Orginal uk and germany print year 1900-1910

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇන්ටික් බෞද්ධ පින්තූර Orginal uk and germany print year 1900-1910

    මචන් ,

    මේ වගේ ඇන්ටික් බෞද්ධ පින්තූර ඔර්ජිනල් ප්‍රින්ට් එක ජර්මනි ඇන්ඩ් එංගලන්ත (වර්ශ 1900-1910 ) අර ඉස්සර පරණ ගෙවල් වල බිත්තියේ එල්ලලල තිබුණේ ......අන්න ඒවට ඉහල ඉල්ලුමක් තියෙනවා කියන කතාව මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවද?:confused:


    picture.php
     
    • Like
    Reactions: buddikagayan

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අවුරුදු 100 කට වඩා පරනයි
    නේ ඇන්ටික් වෙන්න ඇති
    :yes:

    අපෙ අම්මගෙ මහගෙදර තිබ්බ :yes:

    නසරානි ගණන් වලට යනවා කියලා තමා අරන්චිය.මාත් තාම හරියටම දන්නේ නෑ.:yes:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ape gederatath nana kenek avilla 50k ilala thibba amma elawagena minihawa

    50ක්???? ඌට ඇඳන් ඉන්න ඇඳුම ගලෝල ගහල එලවන්ඩ තිබ්බේ. යකෝඑක ප්‍රින්ට් එකක් තියෙනවා.ඒක 1 මිලියන් වලට ඉල්ලන කතාවක් යනවා.:angry: මම මේ තාම සීන් එක හොයනවා.:angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    50ක්???? ඌට ඇඳන් ඉන්න ඇඳුම ගලෝල ගහල එලවන්ඩ තිබ්බේ. යකෝඑක ප්‍රින්ට් එකක් තියෙනවා.ඒක 1 මිලියන් වලට ඉල්ලන කතාවක් යනවා.:angry: මම මේ තාම සීන් එක හොයනවා.:angry:

    Ehemada ape amma elawan thiyenne man mlnana kenek nisa.. 1 or 10 million ape amna oka wikunanakan nae
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ගොඩක් පරණ ගෙවල් වල ඔය ෆොටෝස් බිත්ති වල ගහල තියෙනව මචන්ල... වටිනාකමක් ගැන නම් මම දන්නෙ නෑ...
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    751
    758
    93
    මම ලගත් තියනවා. මේවා ගන්න කෙනෙක් ඉන්නවද කිරියේ