ඇන්ටික් බෞද්ධ පින්තූර Orginal uk and germany print year 1900-1910
මචන් ,
මේ වගේ ඇන්ටික් බෞද්ධ පින්තූර ඔර්ජිනල් ප්රින්ට් එක ජර්මනි ඇන්ඩ් එංගලන්ත (වර්ශ 1900-1910 ) අර ඉස්සර පරණ ගෙවල් වල බිත්තියේ එල්ලලල තිබුණේ ......අන්න ඒවට ඉහල ඉල්ලුමක් තියෙනවා කියන කතාව මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවද?

මම මේ තාම සීන් එක හොයනවා.