ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

Fin

Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    ඇන්ටි වනයක් වෙනවනම් කෙලින්ම ඇන්ටි කියන්න කලින් උබ අම්මට කියපන්. ටික කාලෙක ඉදන් ඇන්ටි හරි අමුතුයි වගේ මගේ දිහා නරක විදිහට හැසිරෙනවා. මුකුත් කිව්වේ නැත්තේ අම්මගේ යාළුකම නැතිවෙයි කියලා අනේ අම්මේ මට බයයි කියලා කියපන්. අම්මා ගානට ඇන්ටිට ෂොට් ඒක දෙයි..

    ඒක තමා ලාස්ට් ඔප්ෂන් එක බන්..බැරිම උනොත් කරනවා!
     
    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    තෝ යකෝ. පොඩී කාලේ ඉදන්ම ඇන්ටිලා ගහලා. ඔහොම යන්කෝ. මේ වෙලාතියන දේවල් වල හැටියට උබේ හනිමූන් එකටත් මේකි එයි

    :sorry:ඒක තමා බන්..දැන් පසු තැවෙනවා!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එකෙක් වත් වැඩකට ඇති දෙයක් කියලා නැහැ...
    12.gif
    උදේට රිප්ලයි කරන්නම්!
    11.gif
    PM දදා ඇන්ටිගේ නම්බර්ස් ඉල්ලනත් එපා ඔයි!

    ඇන්ටිගේ kellekta love karanna ganin nitharama uba e kello dennata manamalakam dapan katha karapan kotinma inna dennepa nikan ethokota
    ඇන්ටිta kiyapan hukanna ona duwalatath kiyala :rofl::yes:;)
     
    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    ඇන්ටිගේ kellekta love karanna ganin nitharama uba e kello dennata manamalakam dapan katha karapan kotinma inna dennepa nikan ethokota
    ඇන්ටිta kiyapan hukanna ona duwalatath kiyala :rofl::yes:;)

    අප්පෝ තව කෙල වෙයි බන්!:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    puluwan ballekta hari set karanwa bn..bari ekai wade!

    බැරි කමක් නැ පුතා
    උබ මෙ බොරුවක් කියන නිසයි එහෙම බැ කියන්නේ
    ඔය වගේ දෙවල් කරල පුරුදු ගැනියෙක් කවදාවත් සැනසීමක් ලබන් නෑ
    එකක් නැත්නම් තව එකක් කැරකෙනව නම් ටක් ගාල අලුත් එක අල්ල ගන්නව
    මොබයිල් එකක් තියෙනව නම් අල්ලන පුලුවන් ගේමක් නැ
    උබ ටිකක් ඇත් වෙලා ඉදපන් ලයින් එක මාරු කරන්න පුලුවන් ගේමක් නැතුව
     
    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    බැරි කමක් නැ පුතා
    උබ මෙ බොරුවක් කියන නිසයි එහෙම බැ කියන්නේ
    ඔය වගේ දෙවල් කරල පුරුදු ගැනියෙක් කවදාවත් සැනසීමක් ලබන් නෑ
    එකක් නැත්නම් තව එකක් කැරකෙනව නම් ටක් ගාල අලුත් එක අල්ල ගන්නව
    මොබයිල් එකක් තියෙනව නම් අල්ලන පුලුවන් ගේමක් නැ
    උබ ටිකක් ඇත් වෙලා ඉදපන් ලයින් එක මාරු කරන්න පුලුවන් ගේමක් නැතුව

    මේ දවස් වල එහෙම තමා කරන්නේ!!ගෙදර නෙවේ ඉන්නේ!