ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවට තමයි කියන්නේ මගේ පුතේ, පවු අනෝමදන් කර ගන්නවා කියලා. :yes:

    :(
    පුලුවන්නං මං පිළිකාවක් හදෝනව. ප්‍රාර්ථනා කරන්න විතරනෙ පුලුවන් :(
    මේ පොඩි පව මොකක්ද කොච්චර පව් කරල ඇද්ද මේ කාලෙ පෘථිවියෙ ඉපදෙන්න :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :(
    පුලුවන්නං මං පිළිකාවක් හදෝනව. ප්‍රාර්ථනා කරන්න විතරනෙ පුලුවන් :(
    මේ පොඩි පව මොකක්ද කොච්චර පව් කරල ඇද්ද මේ කාලෙ පෘථිවියෙ ඉපදෙන්න :(

    :(
    පුලුවන්නං මං පිළිකාවක් හදෝනව. ප්‍රාර්ථනා කරන්න විතරනෙ පුලුවන් :(
    මේ පොඩි පව මොකක්ද කොච්චර පව් කරල ඇද්ද මේ කාලෙ පෘථිවියෙ ඉපදෙන්න :(

    ඇය් බන් උබ එහෙම හිතන්නේ? :shocked: මේ කාලේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා ඇති. :yes:

    බලපන්කෝ දැන් තියෙන මේ වගේ කාර් විතරක් වුනත් අරන්... ;)

    1bMc5XL.jpg

    FwxDBz3.jpg

    JrkrCfv.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇය් බන් උබ එහෙම හිතන්නේ? :shocked: මේ කාලේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා ඇති. :yes:

    බලපන්කෝ දැන් තියෙන මේ වගේ කාර් විතරක් වුනත් අරන්... ;)

    මට වාහන ගැන උනන්දුවක් නෑ බං :no: යන්න පුලුවන් නං ඩක්කුවක් හරි කමක් නෑ :sorry:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඇය් බන් උබ එහෙම හිතන්නේ? :shocked: මේ කාලේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා ඇති. :yes:

    බලපන්කෝ දැන් තියෙන මේ වගේ කාර් විතරක් වුනත් අරන්... ;)

    1bMc5XL.jpg

    FwxDBz3.jpg

    JrkrCfv.jpg

    Paw wala mahatha ketharamda kiyanawanan mey wagey yuropiya wandiyak sihinayak ta pamanak seema wii atha... :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Paw wala mahatha ketharamda kiyanawanan mey wagey yuropiya wandiyak sihinayak ta pamanak seema wii atha... :(

    There always will be something you can't get your hands on even if you become the richest person on the planet
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    උඹට වෘශණ කෝශ වල පිළිකාවක් හැදියං :) ඉක්මනට මැරෙන්නැතුව වැඩි කාලයක් ඒකෙන් විඳව විඳව ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ :yes:

    උබ ඔය කියන දේවල් වලින් උබටම තමා ප්‍රශ්න ඇති වෙන්නේ බං....මෙහෙම ශාප කරන්න එපා හැම තැනම එකෙන් පාඩු වෙන්නේ උබටම තමා...ක්‍රෝදය වැඩි වෙන්නේ උබේ හිතේ....:sorry:උබට උදව් කරන්න ඇහුවට රිප්ලයි කරෙත් නැහැනේ!:no:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    :(
    පුලුවන්නං මං පිළිකාවක් හදෝනව. ප්‍රාර්ථනා කරන්න විතරනෙ පුලුවන් :(
    මේ පොඩි පව මොකක්ද කොච්චර පව් කරල ඇද්ද මේ කාලෙ පෘථිවියෙ ඉපදෙන්න :(

    ඔයා කොච්චර පිනක් කරලා ඇත්ද මේ පෘථිවියේ ඉපදෙන්න කියලා හිතපු දාට ඔය ඔක්කම වෙනස් වෙනවා....ඔයාට අත පය තියෙනවා....අම්මා තාත්තා ඉන්නවා....ඉස්සෙල්ලා ඔයාට තියෙන දේවල් ගැන සතුටු වෙන්න....බුදුහාමුදුරුවෝ ලද දෙයින් සතුටු වන්න කිව්වේ කට කහනවට නෙවේ!!
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මට වාහන ගැන උනන්දුවක් නෑ බං :no: යන්න පුලුවන් නං ඩක්කුවක් හරි කමක් නෑ :sorry:

    ඔයාට ඔයාගේ ජිවිතේ ගැන සතුටු නැහැ කියන්නේ...ඔයා හිතන් හිතපු තැනට මේ වෙනකොට ඔයා ඇවිල්ලා නැහැ කියන එක!ඒත් තාම පරක්කු නැහැ!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇය් බන් උබ එහෙම හිතන්නේ? :shocked: මේ කාලේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා ඇති. :yes:

    බලපන්කෝ දැන් තියෙන මේ වගේ කාර් විතරක් වුනත් අරන්... ;)

    1bMc5XL.jpg

    FwxDBz3.jpg

    JrkrCfv.jpg

    oowa ganna salli thiynwada?:confused:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    අඩෝ ඇයි බන් එහෙම පවක් ප්ලෑන් කලේ

    පව් නෑ බන්
    හැමදාම බලු බෙටි අදින්න බැරි නිසා කලේ
    අනික ඇන්ටි දැනුවත් කලා කීපවරක්ම.
    උන් බල්ලො හදන්නයි අපි බෙටි අදින්නයි මොන පවක්ද
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    මේවට තමයි කියන්නේ මගේ පුතේ, පවු අනෝමදන් කර ගන්නවා කියලා. :yes:

    රතිඤ්ඤා කරලක් සෙට් කරන්න හැදුවෙ ඒත් ජීවිත හානියක් වෙයි කියල කලේ නෑ. දැන් ඉතින් වල්ලට විතරනේ හානිය.