ඇන්ටිගේ මීයා....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහා ගෙදර ඇන්ටිගේ කුස්සියට මීයෙක් රිංගලා.:shocked::shocked:මහ හයියෙන් කෑ ගහගෙන අපේ ගෙදර දුවන් ආවා.:P:Pමාත් බැලුව මොකද මේ කියලා.අනේ අනේ පුතේ මීයෙක් රිංගලා :baffled::baffled:ඇන්ටි කිව්වා.මාත් ගියා ඒ පැත්තට.ජුන්ඩිම ජුන්ඩි මීයෙක් පැන්ට්‍රි කබඩ් එකක් අස්සට රිංගලා...;);) මාත් වැඩදාලා කොස්ස අරන් එකයි කෙලියේ මීයා කපෝති.:(:(උඔල කියන්නේ මීයා පව්ද බං.....?:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: kinkon

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ubata hoda potak padigena enawa wage.........anty wa atha arinna epa......anith dawase meeyek kohen hari allagena aye gihilla dapan.......:rofl::rofl::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ubata hoda potak padigena enawa wage.........anty wa atha arinna epa......anith dawase meeyek kohen hari allagena aye gihilla dapan.......:rofl::rofl::rofl:
    ඇන්ටිට දුවක් ඉන්නව බං.මේ පාර A/L කරන්නේ.මට අර කලින් ආප්ප ගෙනත් දුන්නේ එයා.....ඇන්ටි පවු බං....;)
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    පව් බන් මීයා....පන්සිල් සමාදන් වෙලා ආයේ ඔය වගේ වැඩ කරන්නැ කියලා හිත හදාගනින් .....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇන්ටිට දුවක් ඉන්නව බං.මේ පාර A/L කරන්නේ.මට අර කලින් ආප්ප ගෙනත් දුන්නේ එයා.....ඇන්ටි පවු බං....;)
    :lol::lol:adara pusa hahah
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මීයා පවු ද උඹ පවු ද ? :rolleyes::rolleyes::rolleyes:

    පොල් කෑල්ලත් නෑ චීස් කෑල්ලත් නෑ

    පොල් කෑල්ලත් නෑ චීස් කෑල්ලත් නෑ
    පොල් කෑල්ලත් නෑ චීස් කෑල්ලත් නෑ

    ඇන්ටි මීයා අල්ලගත්තම මේ වගේ ඉඳියි නේ
    hiant_rat_trap.jpg

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අද මිය කියන ආවේ හෙට තව මොන කියන එයිද දන්නෙන් නැ