ඇන්ටිජන් කිට් විකුණා ප්‍රකෝටිපතියෙක් වෙන්නේ මෙහෙමයි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ කොරෝනා වසංගත සමයේ ලෙඩ්ඩුන්ගෙන් හම්බ කරන්න පුලුවන් හොදම බිස්නස් එක මේක.. :yes:


    232866034_728871807924453_5260987445587332896_n.png





    233769917_103643192026713_7216367396589150629_n.jpg


    227491295_201623211929397_1125400447328893219_n.jpg
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    මේ කොරෝනා වසංගත සමයේ ලෙඩ්ඩුන්ගෙන් හම්බ කරන්න පුලුවන් හොදම බිස්නස් එක මේක.. :yes:


    232866034_728871807924453_5260987445587332896_n.png





    233769917_103643192026713_7216367396589150629_n.jpg


    227491295_201623211929397_1125400447328893219_n.jpg
    RapidAntigen profit margin
    * GSH cost per kit - Rs. 996.71
    ($ 5+0.125 * 187 forex)
    * GSH rate to hospitals - Rs. 1,146.22 (at 15% margin)
    Govt. set MRP per RAT at private hospitals - Rs. 2,000
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    RapidAntigen profit margin
    * GSH cost per kit - Rs. 996.71
    ($ 5+0.125 * 187 forex)
    * GSH rate to hospitals - Rs. 1,146.22 (at 15% margin)
    Govt. set MRP per RAT at private hospitals - Rs. 2,000
    අල් අමීන් එකේ ගජ ලාබයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    RapidAntigen profit margin
    * GSH cost per kit - Rs. 996.71
    ($ 5+0.125 * 187 forex)
    * GSH rate to hospitals - Rs. 1,146.22 (at 15% margin)
    Govt. set MRP per RAT at private hospitals - Rs. 2,000

    ඩොලර් තුනට තියෙද්දි ඩොලර් 5ට ගන්නේ කවුද බන් ගූ පැකට් නේ
    https://supply.unicef.org/s0003039.html

     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ithin umbath wikunapanko hoolanne nathuwa,, anika umbata mona pakatada antigen rawana bera gani
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ithin umbath wikunapanko hoolanne nathuwa,, anika umbata mona pakatada antigen rawana bera gani

    Anna ekai etta , oka ochchara profit nam ei anik Government support Business karana un karanne nette.. ?

    Lol, lankaweda inne ? Medical supplies import karanna license ekak ona, anduwen pal horekta witharak import license eka dila uta monopoly ekak hadala dunnama, anith un import karanne pakenda ?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හැමෝම බිස්නස් කරන්නේ ලාබ ලබන්න. එකේ ප්‍රශනයක් නැහැ. එත් මේ වගේ මිනිස්සු වැටිලා ඉන්න වෙලාවක.

    ඇන්ටිජන් හදන කොම්පැනිය ගන්න ලාබෙටත් වැඩිය 2000% ගුණයක් ලාබ ලබන්න ආණ්ඩුවේ පුර්ණ අනුග්‍රහය මත මේ කරපු බලු කුප්ප. වැඩේ කරපු උන්ට සහ උන්ගේ පවුල් වල උන්ට හෙන හතම ගහන්න ඕනේ. අපිට අනෙක් රටවල් ලෝක බැංකුව කොටි 3000-4000ක් විතර ආධාර දුන්නා මේ වියසනයෙන් ගොඩ යන්න.

    හරිනම් ආණ්ඩුව කරන්න තිබ්බේ මේ කිට් පුළුවන්තරම් අඩු මුදලට ආණ්ඩුව මගින් ගෙන්නන. නැතුව තමන්ගේ යහළුවන්ට මේකෙන් අසීමිත ලාබ ගන්න දෙන එක නෙවෙයි.

    හෙන හතම ගහපිය මුන්ට.

    සුනාමිය හොරකන් කරා , ආණ්ඩුවේ ආයුද වලින් හම්බකරනවා (අවේන්ට්ගාර්ඩ් ) දැන් කොරෝනා ,

    අම්මපා මුන්ට කොරෝනා හැදෙන්නේ නැහැ නේ.
     
    • Like
    Reactions: Ravana21

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මේ අන්ටිජන් කිට් ගේන්න සමාගමේ අයිතිකාරයා ඊලග ආත්මේ එරෝසන්ලගේ කක්කුස්සිවලේ පණුවෙක් වෙලා ඉපදෙනවා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    ubalat mara modai neh ban, loke tiyena aduma RAT kit ekaka screenshot ekak gahala kiyanawa aru wancha kara kiyala. issella hoyala balapan un genne mona brand ekada? mona model ekada kiyala, eke gana balapan. ekata ekathu karapan logistics viyadam. eta passe balapan profit eka kiyala kiyala, eta passe ke gahapan.

    ubala gonnu wage moda tharka danakota, DIlith karaya lassanata e tharka bidinawa valid proof walin. Dilith wa kotu karanna puluwan point penne ne. moda kama nisa anthimata horek hari wenawa ubala nondi wenawa