ඇන්ටිපාරක් බැදපු පොර

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    සින්ඝලු අර කාලයක් වයිරල් උනේ වැඩිය වයස නැති කොල්ලෙක් ඇන්ටිපාරක් බැදපු සීන් එකක් මම හිතන්නේ ළමයෙකුත් එක්ක කවූදබන් ඒ පොර
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අනේ මන්ද කොල්ලොන්ටත් තියෙන ප්‍රශ්න
    ඇන්ටි හොඳට ගෙවනවනම් බැන්දම මොකෝ

    ලංකාවේ ඕපාදුප කොල්ලෝ තමයි දැන් වදිපුරම
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නෙදකින්. බලපං තියෙන කමෙන්ට් ටික. යකෝ ඒ උගේ චොයිස් එක,උගේ ප්‍රයිවසි එක. උබලගේ අම්ම හෝ අක්ක හෝ නෙමෙයිනම් ඒ ඉන්නේ, ඌ මොකක් කරගත්තත් මොකද.

    සිංහලු බලන් ඉන්නේ රට දාලා හෙන පොෂ් රටවල් වලට යන්න. ඒත් ඇටිටියුඩ් අතින් පට්ටම දුප්පත් හා චොර. නෙදකින්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    hqdefault.jpg
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool