ගේමක් ගහගන්න පුලුවන් රටක්..

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක් ගිහින් ගේමක් ගහගන්න පුලුවන් හොදම රට මොකක්ද? මට කට්ටක් කන්න පුලුවන් සහ මට වයස තියනව. අනිත් එක මට කාලයක් ඉදල එන්න නෙමේ ඒ යන රටේ settle වෙන්න ඕනෙ. ඒකත් එක්ක ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    Usa Slipping GIF

    friday ice GIF
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,467
    3,200
    113
    USA is the best the problem is thr health cost is extremely high, nothing is free, and ICE, උඹව සතියෙන් deport කරයි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    US visit ගිහින් පැනල අහු උනොත් සමහර විට එල් සැල්වදෝර් හිරගේක ඉදල ගේම ගහන්න පුලුවන්.... :ROFLMAO: :ROFLMAO:

    ඉතාලිය, ප්‍රංශෙ තමයි කට්ටිය හොරෙන් ගියේ...දැන් දෙනව ශොට් එක
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    tho wage P*** nisa tama apitat yanna natte. mehe indalat apita innat na. anika thota settle wennat ba. karana h***k legal karala palayan. oya ratawal wala PR tibilat inna na pannana scene ekak tienne dan
     
    • Like
    Reactions: Jameson.k

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Canada හොඳයි, හරියට යනවා නම්, job එකක් set කරගෙන යනවා නම්, ප්‍රශ්නයක් නෑ. නෑත්නම් කට්ටක් කන්න වෙනවා අවුරුදු කිහිපයක්,
     
    • Like
    Reactions: Inigo Montoya