kawda ban India yanne paninna?us mexico korean israel india hongkong japan oya ona ekaka puluwan .
Ekama case eka ithin ledak hedunoth hikilama yanawaa.
Nirogi nam ithin gemak gahanna puluwan.
ඒ ගියපු උන් ගියේ මොන visa category ද බලපන් මචන්. රැල්ලට student දාල UK ආපු උන්ට Visa Sponsorship එකක් හොයාගන්න බැරි උනොත් යන එන මං නෑ. Student දාල ආපු උන්ට sponsorship හොයාගන්න අමාරුයි. හොයාගත්ත උන් ඉන්නවා, හැබැයි සාපේක්ෂව අඩුයි.
Sponsorship හොයාගත්ත උන්ට Annual salary එක පවුම් 50000ට අඩු නම් ඉස්සරහට වෙනස් වෙන්න තියන නීති එක්ක අවුරුදු 10ක් හෝ care sector එකේ නම් අවුරුදු 15ක් ඉන්න වෙනවා. අළුත් නීති බලාත්මක උනොත්. නැත්නම් අවුරුදු 5න් ILR ගන්න පුළුවන්.
වැඩේ තියෙන්නේ දැන් sponsorship එකක් හොයාගන්න මාරම අමාරුයි. එහෙමත් කෙනෙක්ට තමයි හම්බෙන්නේ. හැබැයි Highly Skilled Professionals ලට තාම opportunities ඕන තරම් තියනවා. මමත් ඉන්නේ එහෙම එකක. මම කරන job එකේ හැටියට මට නම් අවුලක් නැහැ. හැබැයි ගොඩක් අයට ඉස්සරහට ප්‍රශ්ණ වෙන්න ඉඩ තියනවා. දැනටමත් student දාල UK ආපු ගොඩක් අය කීයක් හරි හම්බ කරන් ආපහු යන්න තීරණය කරල ඉන්නේ. ආපහු ගිය අයත් එමටයි.
කෙටියෙන්ම කියනවනම් රැල්ලට ආවොත් මෙහේ survive වෙන්න අමාරුයි. හොඳට skills හදාගෙන, legal විදියට ආවොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එන්න එපා කියන්නේ නෑ. හැමෝම ගොඩයන්න ඕන, ඒ නිසා එන්න, හැබැයි skills, qualifications, language, attitudes හදාගෙන. හරියට ඔය ටික හදාගෙන අවොත් සුපිරි ගේමක් ගහන්න පුළුවන්.
අපි ඉතින් දන්න දේ කිව්වම මේකේ ඉන්න සමහර උන් කියනවා ඉරිසියාවට එන්න එපා කියනවා කියල.
මේ නූල දාපු ගෝතයා වගේ පනින්න බලන් එනවනම් ඉතින් අබ සරණයි.
පව් අහිංසක දෙමව්පියෝ
------ Post added on Mar 4, 2026 at 8:48 PM
කැමරූන්, මියන්මාර් සහ සුඩානය රටවල් තුනට UK student වීසා දෙන එක නවත්තලා
උන් student ඇවිත් මෙහේ පැනලා බුරුතු පිටින් asylum ඉල්ලලා
ලංකාවේ උනුත් ඔහොම කරාම හදිස්සියකට වෙන එකෙක්ට visit visa එකක් වත් ගන්න බැරි වෙනවා
------ Post added on Mar 4, 2026 at 9:00 PM
කිව්වට වැඩක් නෑ බන්, මුන් හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියල.
------ Post added on Mar 4, 2026 at 9:03 PM
Eyata one gemak gahala business. Oka superkawda ban India yanne paninna?
Salli nethuwa unu wathura tikak wath ne ithun.
බංගලි, ඉන්දියා සහ තව රටවල් 5කට කොහෙද සරණාගත ගහන එක නවත්තලා. අපේ එවුන් කරන වැඩ වලින් ලංකාවත් ලගදිම බෑන් වෙනවාඒ ගියපු උන් ගියේ මොන visa category ද බලපන් මචන්. රැල්ලට student දාල UK ආපු උන්ට Visa Sponsorship එකක් හොයාගන්න බැරි උනොත් යන එන මං නෑ. Student දාල ආපු උන්ට sponsorship හොයාගන්න අමාරුයි. හොයාගත්ත උන් ඉන්නවා, හැබැයි සාපේක්ෂව අඩුයි.
Sponsorship හොයාගත්ත උන්ට Annual salary එක පවුම් 50000ට අඩු නම් ඉස්සරහට වෙනස් වෙන්න තියන නීති එක්ක අවුරුදු 10ක් හෝ care sector එකේ නම් අවුරුදු 15ක් ඉන්න වෙනවා. අළුත් නීති බලාත්මක උනොත්. නැත්නම් අවුරුදු 5න් ILR ගන්න පුළුවන්.
වැඩේ තියෙන්නේ දැන් sponsorship එකක් හොයාගන්න මාරම අමාරුයි. එහෙමත් කෙනෙක්ට තමයි හම්බෙන්නේ. හැබැයි Highly Skilled Professionals ලට තාම opportunities ඕන තරම් තියනවා. මමත් ඉන්නේ එහෙම එකක. මම කරන job එකේ හැටියට මට නම් අවුලක් නැහැ. හැබැයි ගොඩක් අයට ඉස්සරහට ප්‍රශ්ණ වෙන්න ඉඩ තියනවා. දැනටමත් student දාල UK ආපු ගොඩක් අය කීයක් හරි හම්බ කරන් ආපහු යන්න තීරණය කරල ඉන්නේ. ආපහු ගිය අයත් එමටයි.
කෙටියෙන්ම කියනවනම් රැල්ලට ආවොත් මෙහේ survive වෙන්න අමාරුයි. හොඳට skills හදාගෙන, legal විදියට ආවොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එන්න එපා කියන්නේ නෑ. හැමෝම ගොඩයන්න ඕන, ඒ නිසා එන්න, හැබැයි skills, qualifications, language, attitudes හදාගෙන. හරියට ඔය ටික හදාගෙන අවොත් සුපිරි ගේමක් ගහන්න පුළුවන්.
අපි ඉතින් දන්න දේ කිව්වම මේකේ ඉන්න සමහර උන් කියනවා ඉරිසියාවට එන්න එපා කියනවා කියල.
මේ නූල දාපු ගෝතයා වගේ පනින්න බලන් එනවනම් ඉතින් අබ සරණයි.
පව් අහිංසක දෙමව්පියෝ
------ Post added on Mar 4, 2026 at 8:48 PM
කැමරූන්, මියන්මාර් සහ සුඩානය රටවල් තුනට UK student වීසා දෙන එක නවත්තලා
උන් student ඇවිත් මෙහේ පැනලා බුරුතු පිටින් asylum ඉල්ලලා
ලංකාවේ උනුත් ඔහොම කරාම හදිස්සියකට වෙන එකෙක්ට visit visa එකක් වත් ගන්න බැරි වෙනවා
------ Post added on Mar 4, 2026 at 9:00 PM
කිව්වට වැඩක් නෑ බන්, මුන් හිතන්නේ අපි ඉරිසියාවට කියනවා කියල.
------ Post added on Mar 4, 2026 at 9:03 PM
aged care walata visa wadinawa neda thaama. mama danna bank ekak wada karapu ekek ganith ekka aged care ekakata set una wayasaka minissu balanna.වැඩිකුළේ ජොබක් හම්බුනේ නැත්තං ශකබුං. ගඟේ පනින්න තමයි වෙන්නේ.
දන්න එකෙක් ගියා වැඩකරන තැන ස්පොන්ස කරන්නේ නෑ කියලා මොනව වුනාද දන්නේ නෑ. පේස්බුක් නෑ, පෝං නෑ. මිට්ටා මැරිලද දන්නේ නෑ. දෙමව්පියන්ගේ සේසතම විකුණලා ඒ මිනිස්සුන්ව කුලී ගේක තියල ඇවිත් තිබුනේ. කියපු විදියටනං හිඟමනට වැටිල ඇති.![]()
aged care walata visa wadinawa neda thaama. mama danna bank ekak wada karapu ekek ganith ekka aged care ekakata set una wayasaka minissu balanna.
habai loku padi job nemei mama hithanne. unta Pr wadinawda?
Care homes/domiciliary care jobs walata visa denawa, eth dependants lawa geenna baa.aged care walata visa wadinawa neda thaama. mama danna bank ekak wada karapu ekek ganith ekka aged care ekakata set una wayasaka minissu balanna.