ඒ වගේම උබ කියපු දෙයක් හරි
අසහනේ නම් උපරිමේට තමා ඉන්නේ
සමහර වෙලවට හොයන්න බැහැ එහෙම එකක් තියෙනවද කියලවත්
අසහනේ නම් උපරිමේට තමා ඉන්නේ
සමහර වෙලවට හොයන්න බැහැ එහෙම එකක් තියෙනවද කියලවත්
ඔය කැරි වැඩ කරලා රිටන් එක එන්නෙ පොලීය එක්ක..
එතකොට ආසයි නේ..
kohomada miniha Gang ekak dammala ati halenna neluwoth..?![]()



ඔහොම වෙච්ච ඇත්ත සිද්දියක් දන්නවා
මගේ යාලුවෙක් ලංකාවේ ප්‍රධාන ඉඩම් විකුණන ආයතනයක අයිතිකාරයාගේ ගෑනි එක්ක සෙට් වෙලා හිටියා පස්සේ ඕක මිනිහට ආරංචි වෙලා කුලියට මිනී මරණ සෙට් එකක් ආවා අරුව හොයාගෙන![]()

නිකමට අහන්නේ උඹ නෙවෙයි නේද...?

අපෝ නෑ නෑ 
මන් ඔය සබ්ජෙක්ට් එකේ නැත 
අපෝ නෑ නෑ
මන් ඔය සබ්ජෙක්ට් එකේ නැත
![]()

ඒත් මම බැලුවා... හතර පෝයට සිල් ගන්න එකෙක් ඔය වගේ වැඩක් කරයි ද කියල...

සිල් ගන්නවා කෙසේ වෙතත් මේ වගේ සිල් බිදගන්නේ නෑ 
අපෝ නෑ නෑ
මන් ඔය සබ්ජෙක්ට් එකේ නැත
![]()




ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි
උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න
අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්
උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල


ඇත්ත කියාපාන් අපි මොකුත් කියන්නේ නෑ ප්‍රොමිස්![]()
ඔය ඉතින් මන් නෙමෙයි බොල 
ඇත්ත කියාපාන් අපි මොකුත් කියන්නේ නෑ ප්‍රොමිස්
සිරා![]()
උඹ බොරු කියන්නේඔය ඉතින් මන් නෙමෙයි බොල
![]()


ඔව් බන් මට සෙට් වෙච්ච ඒව එහෙමමයි
ඒකිගෙ පුතාව ඉස්කෝලෙ දාද්දි එන ප්‍රශ්නයි, ගමනක් යන්න ගියාම තනියම යන්න බැරි ප්‍රශ්නයි
මොකද මිනිහ බලන්නෙ නැති නිසා අපිට වෙනව ඒ ප්‍රශ්න වලටත් උදව් කරන්න


කුළියට මරණ එකෙන් ආවා නම් දැණ් උබගෙ යාලුවා වලේ තමාඔහොම වෙච්ච ඇත්ත සිද්දියක් දන්නවා
මගේ යාලුවෙක් ලංකාවේ ප්‍රධාන ඉඩම් විකුණන ආයතනයක අයිතිකාරයාගේ ගෑනි එක්ක සෙට් වෙලා හිටියා පස්සේ ඕක මිනිහට ආරංචි වෙලා කුලියට මිනී මරණ සෙට් එකක් ආවා අරුව හොයාගෙන![]()

කොරියාවෙ හිටපු කොල්ලෙක් ගෙ වයිෆ් කෙනෙක් යාළු වෙලා තිබ්බා ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්කඒ වගේම උබ කියපු දෙයක් හරි
අසහනේ නම් උපරිමේට තමා ඉන්නේ
සමහර වෙලවට හොයන්න බැහැ එහෙම එකක් තියෙනවද කියලවත්
කුළියට මරණ එකෙන් ආවා නම් දැණ් උබගෙ යාලුවා වලේ තමා
එක එකා ඥං පචඥං ගාන ඒවා අහන්නෙ නැහැ මරන්න බලන් එන උන්![]()
ඔව් පොර එදා ගෙදර ඉදල නෑ වෙලාවට, තාත්තව තල්ලු කරලා කාමරේට ගිහින් අරුව හොයන්න 
උඹ බොරු කියන්නේ
![]()

ඒක දන්නවා හැබැයි මට නෙමෙයි උනේ 