මොනවද යකෝ මේ 2.50 පෝස්ට්...තොපිලා වගේ අසහන කාරයෝ නිසා ඉස්සරහට අපිට ගෑනියෙක් වත් විස්වාස කරන්න බැරී තැනකට එන්න වෙන්නේ...උබ මේ පෝස්ට් එක දාලා අපිටත් කියන්නෙ ගෑනීට අමතරව තව බැදපු ගෑනියෙක් එක්ක සෙට් වෙලා පවුල් කඩා කප්පල් කරන්නද...මිනිහෙක්ට ආදර්ශමත් දෙයක් දෙන්න බැරි නම් ලීක් වෙච්ච වැලක් වත් දාපන් ඔය අනිත් උන් දානවා වගේ...උබ පොඩි කාලේ උබේ අම්මා වෙන එකෙක් එක්ක බුදියනවා කියලා දැනුනොත් උබට මොන වගේ හැගිමක් එයිද..ඒ වගේ උබ ඔය හන්ටින් කරන්න උගන්නන ඇන්ටීලාගේ ලමයින්ට තමන්ගේ අම්මා බඩුවක් කියලා දැනෙන්න ගත්තාම, සමාජෙන් එන ලැජ්ජාවට මොන වගේ රිඇක්ෂන් එකක් ඒ ලමයගෙ මානසික මට්ටමට බලපායිද...සමහර උන් දරා ගන්න බැරුව බෙල්ලේ වැල දාගයි...උබ කොහෙටද සමාජේ ගෙනියන්න යන්න්නෙ... -- රේප්![]()





