Ridilaට රිදිලා !!!! ....
Ridilaට රිදිලා !!!! ....

වචන දෙක තුනක් කොහෙන් හරි හොයාගන නොදන්නා ලබ්බවල් ගැන පොරtalk දෙන්න ගිහින් බලුවෙන්න එපා !
උබ හිතන්නේ මේ සමාජය හැදිලා තියෙන්නේ උබවගේ කදබඩ මෙරූ මොළය නොමේරු සිගිති මහල්ලන්ගෙන් කියලද ??
උබ හිතන්නේ තුන්තරා බෝධිය කියන්නේ ගස් ගල් වගේ මහපොළොවේ පවතින දෙයක් කියලද ?(Ridila: දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ.) ?? ගොනෝ ..තුන්තරා බෝධිය කියන්නේ අපවිසින් අමාමහ නිවන සපල කරගන්නේ මොන ත්ත්වයෙන්ද කියන එක ( බුදු, පසේ බුදු, මහ රහත් ). සසර ගමනේදී අපි එය ප්‍රර්ථනා කරලා ඒ වෙනුවෙන් පෙරුම් පුරන්න ඕනේ ...නැතුව උබ හිතාගන හිටියේ තවත් එක් බෝගස් වර්ගයක් කියලද ? උබල වගේ උඩටත් නැති පහතටත් නැති ලෝකෙට බුද්දිමතුන් විදිහට
පෙන්නන්න යන අදබලයෝ තමයි මේ සමාජය විනාස කරන්නේ ....

උබදන්නවද උබවගේ පොරtalk දෙන , මගේ rep කපන කීදෙනෙක හොරෙන් මට PM දාල මගෙන් උපදෙස් ඉල්ලනවාද කියල ? යකෝ දුෂ්‍යමනය යථාර්තය නෙමේ කියල තෙරුම්ගනින්. ඒක තවදුරටත් තේරුම්ගන්න මට මේකේ ඉන්න සහෝදරයෙක් එවපු PM එකක් මේකට attach කරා .. ඌ උබට උත්තර දීල තියනවා බඩයන්න..
යකෝ මම මෙතන මිනිමරන්නවත් , කුඩු ගහනවත් කතාකරේ නෑ , අවශ්‍යතාවය තියන උන්ට මම දැනගත්තු දෙයක් කිව ..එච්චරයි ... මම එක දෙයක් අහන්නම් ...? උබේ බිරිද වෙන කෙනෙක් සමග ලිංගිකව එකතුවෙලා නෑ කියල උබ කියන්නේ කොහොමද ...? මටනම් කිසිම ක්‍රමයක් නෑ !! විස්වාසය කියන්නේ හිතලුවක් පමණයි ...කිසිම පදනමක් නෑ
දැන් මේක කියවල හිත රිදුනාම , හොරා වගේ "තුන්තරා බෝධි" කතාව අමතක කරලා අනිත් කතාවල එල්ලෙන්න එපා!! උබ තුන්තරා බෝධිය ගැන talk දෙන්න ගිහින් බලුවුනේ නෑ කියල ඔප්පුකරපන් ....BYE...

සල්ලි තියෙන හැමෝටම මොලේ නෑ. සනා කියන්නේ ඒ කාලේ ඉඳන්ම ගෑණු පෙරේතයෙක්. අනික ඌ දැන් ඩිවෝස්. ඌ ඒ සෙක්ස් කරලා වීඩියෝ කරලා තියෙන්නේ උගේ ඒ කාලේ ගෑණි එක්ක. දැන් ඒ ගෑණි ළමයි තුන්දෙනෙක් හදාගෙන වෙන මිනිහෙක්ව බැඳලා පාඩුවේ ඉන්නවා.
තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලවත් උඹ දන්නවද? දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ. ඉන්නවා නමට බුදුවරු සමන්ත බඩ්ඩ වගේ. උඹ වගේ මෙලෝ සංයමයක් නැති අපතයෝ උන් ගාවට ගිහින් බමුන් වඩ වඩා බඩු ගැහුවට සංය්ටමයක් මොලයක් තියෙන උන් එහෙම යන්නේ නෑ. අනික හැඟීම් දැනීම් හැමෝටම තියෙනවා. සෝවාන් වෙච්ච විශාකාව උනත් ඔය යස අගේට පති වෘත රැකගෙන පවුල් ජීවිතය ගෙව්වේ. තුන්තරා බෝධි නැති නිසා සහ දහම් පාසල් ගිහින් මනා සංයමයකින් මනස වර්ධනය වෙච්ච නිසා මම නම් ඕවට විරුද්ධයි.
හැකියාව තියෙන උන් ජීවිතය විඳිනවා. ඔව් අනිවාර්‍යයෙන්ම. නමුත් රෝද හතරක් තිබ්බ පලියට ගෑණියෙක් දපනේ වැටුන පලියට කලිසම අස්සේ තියෙන එක හැමෝගෙම නලියන්නේ නෑ. ඒකට හැකියාව කියලත් කියන්නේ නෑ. කියන්නේ පොන්න කම කියලා. වාහනයක් තිබ්බා කියලා ටයි කෝට් ඇන්දා කියලා මිනිහෙක් මහත්මයෙක් වෙන්නේ නෑ. මහත්මයෙක් වෙන්න නම් ඒ හැම දේම තිබිලත් තමුන්ගේ ජීවිතේ ස්ථාවරය රැකගෙන දරු පවුල් කාරයෙක් නම් තමුන්ගේ ආගම දහමට අනුව ඒ පවුල රැකගෙන පිරිහීමට යන දොරටු වලක්වාගෙන සිත කය සහ වචනය සංවර කරගෙන ඉන්න ඕනේ. වාහනේ යනකොට ගෑණු හැරිලා බලද්දි හිනාවෙලා තමුන්ගේ කොන්ද පණ තියන් යන උන්ට තමයි හැකියාවක් තියෙන ජීවිතේ විඳින උන් කියන්නේ නැතුව.කලිසම අස්සේ තියෙන එක නලියන නිසා කාර් එක නවත්තලා දොර ඇරලා නැගපන් කියන උන්ට නෙමෙයි.
රතුපාට කරලා තියෙන එකට. මගේ ගෑණි නම් කවදා හරි මිනිහෙක් එක්ක සෙක්ස් නෙමෙයි සෙක්ස් චැට් කරලා තියෙනවා හරි මට අහු උනොත් කිසිම සමාවක් නැහැ. කණ පැලෙන්න ගහලා එලෝලා දාලා ඩිවෝස් කරනවා. මොකද මම කිසිම දවසක ඒ ගෑණිට ඔය පැත්තෙන් දශමයකින් වත් වරදක් වංචාවක් අදටත් නොකරපු නිසා සහ ඉදිරියටත් නොකරන නිසා.
උඹ වගේ සල්ලාලයෙක් මේකේ ඔය වගේ ත්‍රෙඩ් දාලා මේකේ ඉන්න පොඩි කොල්ලන්වත් නොමග යවන්න එපා. මොකද කවදා හරි දාක උඹේ ගෑණිට කෙලින්නෙත් (karma bitch karma ඕක අනිවා වෙනවා wait for it) මේකේම ඉන්න පොඩි කොල්ලෙක් වෙන්න පුලුවන්.
Ridilaට රිදිලා !!!! ....

වචන දෙක තුනක් කොහෙන් හරි හොයාගන නොදන්නා ලබ්බවල් ගැන පොරtalk දෙන්න ගිහින් බලුවෙන්න එපා !

උබ හිතන්නේ මේ සමාජය හැදිලා තියෙන්නේ උබවගේ කදබඩ මෙරූ මොළය නොමේරු සිගිති මහල්ලන්ගෙන් කියලද ??
උබ හිතන්නේ තුන්තරා බෝධිය කියන්නේ ගස් ගල් වගේ මහපොළොවේ පවතින දෙයක් කියලද ?(Ridila: දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ.) ?? ගොනෝ ..තුන්තරා බෝධිය කියන්නේ අපවිසින් අමාමහ නිවන සපල කරගන්නේ මොන ත්ත්වයෙන්ද කියන එක ( බුදු, පසේ බුදු, මහ රහත් ). සසර ගමනේදී අපි එය ප්‍රර්ථනා කරලා ඒ වෙනුවෙන් පෙරුම් පුරන්න ඕනේ ...නැතුව උබ හිතාගන හිටියේ තවත් එක් බෝගස් වර්ගයක් කියලද ? උබල වගේ උඩටත් නැති පහතටත් නැති ලෝකෙට බුද්දිමතුන් විදිහට පෙන්නන්න යන අදබලයෝ තමයි මේ සමාජය විනාස කරන්නේ ....

උබදන්නවද උබවගේ පොරtalk දෙන , මගේ rep කපන කීදෙනෙක හොරෙන් මට PM දාල මගෙන් උපදෙස් ඉල්ලනවාද කියල ? යකෝ දුෂ්‍යමනය යථාර්තය නෙමේ කියල තෙරුම්ගනින්. ඒක තවදුරටත් තේරුම්ගන්න මට මේකේ ඉන්න සහෝදරයෙක් එවපු PM එකක් මේකට attach කරා .. ඌ උබට උත්තර දීල තියනවා බඩයන්න..
යකෝ මම මෙතන මිනිමරන්නවත් , කුඩු ගහනවත් කතාකරේ නෑ , අවශ්‍යතාවය තියන උන්ට මම දැනගත්තු දෙයක් කිව ..එච්චරයි ... මම එක දෙයක් අහන්නම් ...? උබේ බිරිද වෙන කෙනෙක් සමග ලිංගිකව එකතුවෙලා නෑ කියල උබ කියන්නේ කොහොමද ...? මටනම් කිසිම ක්‍රමයක් නෑ !! විස්වාසය කියන්නේ හිතලුවක් පමණයි ...කිසිම පදනමක් නෑ
දැන් මේක කියවල හිත රිදුනාම , හොරා වගේ "තුන්තරා බෝධි" කතාව අමතක කරලා අනිත් කතාවල එල්ලෙන්න එපා!! උබ තුන්තරා බෝධිය ගැන talk දෙන්න ගිහින් බලුවුනේ නෑ කියල ඔප්පුකරපන් ....BYE...

Attachments
Last edited: