...::ඇන්ටිපාරක් 2::...

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0

bus1ta ekith ekkama neginna palayan.
gihin ekita naginna dila eta passenma uba negapan.
age gawi nogawi wage negapan ekige passen(age gawenna epa). bus1ta nagidhdhi dore thiyana bar1 allapan tikak uda hariyen.etakota arakige age gawenawa ube atha laawata.ehemama bu1ta negala eki lagama idapan..bus1 athuledi thama line1k gahanna wenne umabata.halt1 char wennath bane...
oka passe wadiyama pannana epa.. eka hari yanne nathnam wena ekakata behepan mchn.ekama allan idiyoth chora wenawa. nikan time aparaade. good luck for old ass..!!!

na man heta eki enakan indala eki nagina bus eke nagin nathuwa innawa ekita yanna dila
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridilaට රිදිලා !!!! ....:P:rofl::P

    ####

    වචන දෙක තුනක් කොහෙන් හරි හොයාගන නොදන්නා ලබ්බවල් ගැන පොරtalk දෙන්න ගිහින් බලුවෙන්න එපා !:no::no: උබ හිතන්නේ මේ සමාජය හැදිලා තියෙන්නේ උබවගේ කදබඩ මෙරූ

    මොළය නොමේරු සිගිති මහල්ලන්ගෙන් කියලද ??:frown: උබ හිතන්නේ තුන්තරා බෝධිය කියන්නේ ගස් ගල් වගේ මහපොළොවේ පවතින දෙයක් කියලද ?

    (Ridila: දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ.)
    ?? ගොනෝ ..තුන්තරා බෝධිය කියන්නේ අපවිසින් අමාමහ නිවන සපල කරගන්නේ මොන ත්ත්වයෙන්ද කියන එක (

    බුදු, පසේ බුදු, මහ රහත් ). සසර ගමනේදී අපි එය ප්‍රර්ථනා කරලා ඒ වෙනුවෙන් පෙරුම් පුරන්න ඕනේ ...නැතුව උබ හිතාගන හිටියේ තවත් එක් බෝගස් වර්ගයක් කියලද ? උබල වගේ උඩටත් නැති පහතටත් නැති

    ලෝකෙට බුද්දිමතුන් විදිහට
    පෙන්නන්න යන අදබලයෝ තමයි මේ සමාජය විනාස කරන්නේ ....:growl::growl::growl:

    තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලවත් උඹ දන්නවද? දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ. ඉන්නවා නමට බුදුවරු සමන්ත බඩ්ඩ වගේ. උඹ වගේ

    මෙලෝ සංයමයක් නැති අපතයෝ උන් ගාවට ගිහින් බමුන් වඩ වඩා බඩු ගැහුවට සංය්ටමයක් මොලයක් තියෙන උන් එහෙම යන්නේ නෑ.

    ආහ් තැන්කූ එක්ස්ප්ලනේශන් එකට. තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලා දන්න බවනම් පේනවා. ඒ උනාට සිංහල කියවන්න බැරි බවනම් දැනගෙන හිටියේ නෑ. කොතනද ගොනෝ මම කියලා තියෙන්නේ තුන්තරා බෝධිය කියන්නේ ඇසතු, සල්, නා වගේ තවත් එක බෝධියක් එහෙමත් නැත්නම් වෘක්ෂයක් කියලා. ගොනෝ ඉස්සෙල්ලා කියලා තියෙන එක හොයා තේරුම් ගනින් උම්බෑ කියන්නේ නැතුව. මහා බෝධිය එහෙමත් නැත්නම් ලොව්තුරා බුදු බව සඳහා පෙරුම් පුරන වීර්‍යයාධික, ශ්‍රද්ධාදික හෝ ප්‍රඥාධික බෝසතානන් වහන්සේ කෙනෙක් වෙන්න නම් ඔබ තුමා කියන විදිහට මෙතන පිවිසෙන්න නම් නියත විවරණ ගන්න එපාය නේද.ඒක දන්නවා ඇතිනේ ඉතින් එහෙම නියත විවරණ ලබන්න පහළ කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ ගොනෝ. දන්නේ නැත්නම් ඒ ටික ඉස්සෙල්ලා දැන ගනින්.

    1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා තිබීම 4. බුදුවරයෙකු හමුවීම 5. කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම. 6. අභිඥාලාභීව සිටීම 7. බුදුන් වහන්සේට උපස්ථාන කිරීම 8. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

    දැන් තෙරියා. අන්න ඒක නිසා ඒ අට නොගෙන මහා බෝධියට ප්‍රවිෂ්ථ වෙන්න පෙරුම් පුරන්න උඹ ගාව මොකක් හරි රහසිගත මෙතඩ් එකක් තියෙනම් :lol: ඇන්ටිලා පස්සේ යන්න කලින් කියලා දීපන් හොඳේ.මොකද මම නම් දන්නේ නෑ බූරු පුතේ. :lol:

    එතකොට බූරු පුතේ පසේ බුදු වරයෙක් වෙන්න නම් කියන විදිහට බමුන් වඩන්න ඕනේනේ නේද? ඒකටත් පසේ බුදු වරයෙකු වීමේ අභිනිහාරය සම්පූර්න වෙන්න අර වගේම කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලත් දන්නේ නැත්නම් දැනගනින්

    1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. බුදුවරයෙකු හමුවීම 4. ජීවිත පරිත්‍යාගය 5. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

    ඔන්න ඔය පහ සම්පූර්ණ උනාට පස්සේ උඹේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නියත විවරණ ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පෙරුම් පුරන්න ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පච්චේක බෝධිය ලබාගන්න පුලුවන්.

    ඊට පස්සේ අන්තිම බෝධිය එහෙමත් නැත්නම් රහත් භාවය හෝ ශ්‍රාවක බෝධිය ලබන්න නම් තනියම බැහැ කියලා දන්නවනේ. ඒ සඳහා ගුරු උපදේශ අවශ්‍යයයි කියලා. ඒ සඳහා මාර්ගයට අවතීර්ණ වෙන්න පුලුවන් ගුරු උපදේශ මත ධර්මය අසා පැහැදී සෝවාන් මාර්ගයට එලඹීමෙන්. එතකොට මේ කාලයේ ලබාගත හැකිනම් ගන්න පුලුවන් එකම බෝධිය ශ්‍රාවක බෝධිය විතරයි. අන්න ඒකයි කිව්වේ සමන්ත බඩ්ඩ වගේ අය ගුරුවරු වගේ කියලා හිතන් යන ගොන්නු ඇරෙන්න එහෙම ගුරුවරයෙක් මාර්ගයේ යන කෙනෙක් එලකිරියේ ලැගගෙන දඟලන්නේ නෑ කියලා ගොනෝ කිව්වේ. ඉස්සෙල්ලා කියලා තියෙන දේ තේරුම් ගනින් ඊට පස්සේ පුලුවන් නම් තප්පුලන්න ගනින් තෙරියා බූරු පුතේ ?

    දැන් මේක කියවල හිත රිදුනාම , හොරා වගේ "තුන්තරා බෝධි" කතාව අමතක කරලා අනිත්

    කතාවල එල්ලෙන්න එපා!! උබ තුන්තරා බෝධිය ගැන talk දෙන්න ගිහින් බලුවුනේ නෑ කියල ඔප්පුකරපන් ....BYE...:P:rofl::P

    දැන් සනීපයිනේ. එහෙනම් ගිහින් නිදිය ගනින්. නැත්නම් පහලටත් කියෝපන්.

    රිදිලට අනුව අවසාන මහරහතන් වහන්සේ වන මලියදේව රහතන්වහන්සේගෙන් පස්සේ කාටවත් නිවන්

    අවබෝදකරගන්න බෑ !! මොකද ඉන්පස්සේ තුන්තරා බෝධීන් මහපොලවමත නැතිනිසා.:shocked:

    මු මෙතන කියන්නේ යන්නේ කොහෙද කියල ඇහුවහම මල්ලේ පොල් කියල ... නොදන්නා මගුල් කියල පොරවෙන්න යනවා ... අන්තිමට හත්පොලේ ගාගන නවතින්නේ

    ..:no::baffled::no:

    කොහෙද ගොනෝ මම එහෙම කතාවක් කියලා තියෙන්නේ? කියලා තියෙන දේ භාගෙට තේරුම් අරන් "අනුව" කියලා උපකල්පන වලට එළඹෙන්න එපා.

    උබදන්නවද උබවගේ පොරtalk දෙන , මගේ rep කපන කීදෙනෙක හොරෙන් මට PM දාල මගෙන් උපදෙස් ඉල්ලනවාද කියල

    ? යකෝ දුෂ්‍යමනය යථාර්තය නෙමේ කියල තෙරුම්ගනින්. ඒක තවදුරටත් තේරුම්ගන්න මට මේකේ ඉන්න සහෝදරයෙක් එවපු PM එකක් මේකට attach කරා .. ඌ උබට උත්තර දීල තියනවා

    බඩයන්න..

    යකෝ මම මෙතන මිනිමරන්නවත් , කුඩු ගහනවත් කතාකරේ නෑ , අවශ්‍යතාවය තියන උන්ට මම දැනගත්තු දෙයක් කිව ..එච්චරයි ... මම එක දෙයක් අහන්නම් ...? උබේ බිරිද

    වෙන කෙනෙක් සමග ලිංගිකව එකතුවෙලා නෑ කියල උබ කියන්නේ කොහොමද ...? මටනම් කිසිම ක්‍රමයක් නෑ !! විස්වාසය කියන්නේ හිතලුවක් පමණයි ...කිසිම පදනමක් නෑ

    පොර ටෝක්. කවුද මහත්තයෝ මෙතන පොර ටෝක් දුන්නේ. ඉස්සෙල්ලා පොර ටෝක් කියන එක ඩෙ‍ෆිනිශන් එක කියෝලා වරෙන්. මෙන්න මේ පහළින් දාලා තියෙන එව්වට තමයි පොර ටෝක් කියලා කියන්නේ හොඳේ. ඇන්ටිලා පස්සේ යන්න කලින් ගිහින් ඉස්සෙල්ලා මොන්ටිසෝරි ගිහින් සරළ දේවල් ඉගෙනගෙන ආවනම් ඉවරයි මම හිතන්නේ. මම මට කාර්, බයික් මොකුත් තියෙනවා කියලත් නෑ, මම හොඳ රස්සාවක් කරනවා කියලත් නෑ උඹ වගේ. න්න ඔය පොර ටෝක් දාලා තමයි උඹ උඹේ ගෑණිව රවට්ටලා ඇන්ටි කෙනෙක් කරේ එල්ල ගත්තෙත්. තෙරියා? :lol:

    ඔබට යම්කිසි මට්ටමක හොද ආර්ථික ශක්තියක් තිබේනම්, මොටර්රතයක් තිබේනම්, ඔබගේ කතාව උගත්, සන්සුන් හා ඍජුනම් හා ඔබට යම්කිසි දැක්මක් ඇතිබව ඔවුනට ගැහෙනම් "ඇන්ටි" සංහතියෙන් 2/3 ඔබ

    පාමුලට පැමිණේ....:P:P

    අනික PM ආවයි නාවයි මෙච්චර හුකුම් බුකුම් කියන්න එපා. මොකද නොපෙනෙන බොරුව නැතිව පෙනෙන සත්‍යය බැලුවොත් මේ ත්‍රෙඩ් එකේම පේනවා කී දෙනෙක් ඕකට විරුද්ධව පෝස්ට් කරලා තියෙද කියලා. මටත් පුලුවන් අච්චර PM ආවයි මෙච්චර PM ආවයි කිය කියා කියවන්න. අනික එක කොට්ටක් තියෙන සීනියර් මෙම්බරයෙක්. කවදා රෙජිස්ටර් වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කවුද දන්නේ. උගේ ටෝක් එකට මට බඩ යෑම කෙසේ වෙතත් අහවල් එකෙනුත් හිනා ගියා. මොකද වයස 27 ක් වෙලත් කෙල්ලෙක් දාලා ගියා කියලා කෙල්ලෙක් හොයා ගන්න පුරුෂ ශක්තියක් නැති ගොනෙක් . අර ෆ්‍රෙශ් කිරි බොන්න හොයන්නේ නැතුව පිළිණු වෙච්ච බොන්න දඟලන ගොනෙක් කියලා.

    මිනී මරන්න ඕනේත් නෑ කුඩු ගහන්න ඕනේත් නෑ. ඔච්චර බුදු දහම ගැන දන්න බොක්කෙ දඩමස් මහත්මයා දන්නවා ඇතිනේ පිරිහීමේ දොර‍ටු පරාභව සූත්‍රයේ සඳහන් කරපු. අන්න ඒ ටිකේ 1. වංචාව - ඇන්ටිලා පස්සේ ගිහින් තමුන්ගේ ප්‍රිය බිරිඳට කරන වංචාව, 2.ස්ත්‍රී ලොල් බව 3. වෛශ්‍යා සේවනය/පරදාර සේවනය කියන ටිකත් තියෙනවා කියලා නොදන්නවා නෙමෙයි වෙන්න ඇතිනේ. මිනී මැරුවත් කුඩු ගැහුවත් ඔහොම දේවල් කිරීම සහ කිරීමට අනුබල දිමත් එකම ගොඩේ මට නම්. තමුන්ගේ වාසියට සියලු දේවල් හරෝගන්න උඹ වගේ කේප්ප වස්සෙක්ට නම් එහෙම නොවෙන්න පුලුවන් ඉතිම්. :lol:

    අන්තිම කොටසට. මගේ ගෑණි කවදා හරි පිට ගියොත් මට කියන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ "මාට්‍ටු උනොත්" කියලා. මොකද මට මගේ ගෑණිව 100% ක් විශ්වාසයි. හිතලුවක් උනත් අන්න ඒ විශ්වාසය මත තමයි සම්බන්ධයක් රඳා පවතින්නේ. උඹට ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ දැනටම මොකද උඹ උඹේ ගෑණිට වංචා කරන නිසා සහ කර්මය ගැන තරමක් හෝ දන්න නිසා.නමුත් මම වංචාවක් කරලා නැති නිසා මට විශ්වාසයි එකිත් මට වංචාවක් නොකරයි කියලා. නමුත් ඒ විශ්වාසේ උඹට නැහැ. උඹේ පැත්තෙන් ඒක ඉතින් සාධාරණයි. :lol:

    මොකද මගේ නම් පළ දෙන්න ඔය සම්බන්ධව දිට්ඨධම්මවේදනීය කර්ම නැහැ. තිබ්බොත් උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්ම වෙන්න පුලුවන්. එහෙමයි කියලා එහෙම උනොත් උඹ වගේ චීත්තයක් ඇඳන් :lol: ගෙදරට වෙලා ඉන්නේ නෑ. කිව්වා වගේ කණ පැලෙන්න දෙකක් දීලා එලෝලා දානවා මිසක්.

    අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. උඹ ඕනේ මගුලක් කොරගනින්. මොකද ඔව්වා එන්නේ මගේ කරත්තේ පස්සේ නොවන නිසා ;);). නමුත් ඕකේ අවසානයක් නැති බව තේරේවි හැබැයි කල් යාවි :lol:. එකක් එකට ඉතින් මොකක් හරි හේතුවකට හෝ මෝල් අමාරුවට හෝ කරේ එල්ලා ගැනීමට සිදු වෙච්ච නිසා කසාද බැඳපු උන්ට තමුන්ගේ ගෑණිගෙන් ලිංගික පහස සහ රාගික සැප නොලැබෙද්දි වෙන වෙන ලොං හැලිච්ච ඇන්ටිලා හොයන් යන්න පෙළඹෙනවා තමයි :lol::lol:. ඒක ඉතින් කර්මය විසින් තමුන්ට උරුම කරලා දීපු ජීවිතේ. මොනවා කරන්නද බං ඉතින් උඹ ලභා උපන් හැටිනේ ඒහ් :lol::lol::lol:.පෝස්ට් එක ඉවර කරන්න මෙහෙම කෑල්ලක් කොටන්නම්. උඹ ඔය කරන දේ උඹට උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්මයක් ලෙස පඩිසන් නොදී දිට්ඨධම්මවේදනීය කර්මයක් විදිහටම ලැබෙන්න කියලා;);):dull:.

    අනික ගොනෝ රිප්ලයි එකක් දානකන් පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්. උඹ මෙතන පෝස්ට් වලට ගූගල් කර කරා ෆොටෝ දාගෙන බම්ප් කර කර රඟන ‍රැඟිල්ලෙන් බලන් ඉන්න අනික් උන්ට තේරෙනවා මොකාටද රිදිලා තියෙන්නේ කියලා. උඹ වගේ වස්සෙක්ට ඇන්ටිලා පස්සේ යන්නත් වෙලාව තිබ්බට අමතර වෙලාවක් මම රස්සාව කරද්දි මේ වගේ නරි නාවන්න වෙලාව නාස්ති කරන්නේ නෑ අසරණ වෙච්ච ලෙඩ්ඩු ඕනේ තරම් වාට්‍ටුවේ ඉන්නවා.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    kellek wage aunty kenek ban..:nerd::nerd: GM paarak danna gihin bus halt eke bokaweida kiyala bayayi...eeye eki mata kalin awith htiya..ada man eki enakan bus 3k witara maga ariya ban...man hinawenna haduwa eth ekigen ehema impression ekak awe na wage hithuna nisa kata wahagena hina nowima ekige diha balala ahaka balala eki nagina bus ekema nagga..ekita aniwa meter eeye man ekita oluwa wanala enna kiwwa kiyala bus eke..adath meter athi mawa ekige bus ekatama nagala eki diha balapu nisa..eth itin ehema kiyala upan game halt ekedi,hamadama yana bus ekedi katha karanna gihin chora unoth wade kiyala baya...:nerd::nerd:

    Lol..

    Eye ape pette bus ekaka kellekta ekek monado kiyala or karala.. eki aruta kanata gahala besse.. behela 3 wheel park eke unta kiyala un aruwa bus eken bassala neluwe. Parissamen owa karapan.. aye bus ekak yanna wenne na..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Lol..

    Eye ape pette bus ekaka kellekta ekek monado kiyala or karala.. eki aruta kanata gahala besse.. behela 3 wheel park eke unta kiyala un aruwa bus eken bassala neluwe. Parissamen owa karapan.. aye bus ekak yanna wenne na..

    ehema chater ekiyak nemai ban...akamthinam nikan indi..kellekge balmenma kiyanna puliwanne kauda kinda manda kiyala...hetath aniwa e welawata inna ona..eki e welawatama awoth goda..mawa maga arinna onanam kalin ei,nattam parakku wela ei..winadi 10 i math balanne...apitath wada tiyanawane ban
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    hithapu widihatama kela....ekita meter unaada nadda danne na..:cool::cool::cool::cool: habai bus ekata nagala dora patte tyre euda hitiye issaraha bus eke wadiya senaga hitiye naa...mawa dakinna athi aniwa bus ekata nagge na kiyalanam e welawe..habai eki awilla halt ekata tathpata 10k wage tama hitiye mawa dakinna athi kiyala hitanawa lagama hitiye ...aapu bus eke nagga..:shocked::shocked::shocked:mama passen aapu eke nagga :lol::lol: ada saree ekakandan awe wenadata osariya..:shocked::shocked: ekiwa anduragatte na kiyala hituwada danne na..eki naggamath man paara diha bala bala kauruhari enakan balan innawa wage hitiye..hahahhahahahah patta ban thaniyen hina mata man ganama..:lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    bull-fight

    ආහ් තැන්කූ එක්ස්ප්ලනේශන් එකට. තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලා දන්න බවනම් පේනවා. ඒ උනාට සිංහල කියවන්න බැරි බවනම් දැනගෙන හිටියේ නෑ. කොතනද ගොනෝ මම කියලා තියෙන්නේ තුන්තරා බෝධිය කියන්නේ ඇසතු, සල්, නා වගේ තවත් එක බෝධියක් එහෙමත් නැත්නම් වෘක්ෂයක් කියලා. ගොනෝ ඉස්සෙල්ලා කියලා තියෙන එක හොයා තේරුම් ගනින් උම්බෑ කියන්නේ නැතුව. මහා බෝධිය එහෙමත් නැත්නම් ලොව්තුරා බුදු බව සඳහා පෙරුම් පුරන වීර්‍යයාධික, ශ්‍රද්ධාදික හෝ ප්‍රඥාධික බෝසතානන් වහන්සේ කෙනෙක් වෙන්න නම් ඔබ තුමා කියන විදිහට මෙතන පිවිසෙන්න නම් නියත විවරණ ගන්න එපාය නේද.ඒක දන්නවා ඇතිනේ ඉතින් එහෙම නියත විවරණ ලබන්න පහළ කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ ගොනෝ. දන්නේ නැත්නම් ඒ ටික ඉස්සෙල්ලා දැන ගනින්. .....

    [FONT=&quot]මම මුලින් හිතාගන හිටියේ [/FONT][FONT=&quot]ස්පාඤ්ඤ වගේ රටවල තියන ගොන්පොර කියන්නේ (bull-fight) හරිම අමානුෂික දෙයක් කියලා ... නමුත් දැන්නේ තේරෙනවා කෙප්ප-වස්සෙක් ෆෝම්කරලා පට්ට අතල් එකක් ගන්න පුළුවන් කියනඑක !!!:lol::lol:
    [/FONT]
    [FONT=&quot]
    6549382_orig.jpg

    ### මේක කියවන අපක්ෂපාති සහෝදරයන්ගේ අවදානය පිණිසයි :lol::

    මම කියපුවිදිහටම මේ ගොයියා එහෙන් මෙහෙන් වචන ටිකක් පටලවල ( මිනිහවත් හරියට තේරුමක් දන්නේ නැති ) ගොන් කතා ටිකක් කියල අදාල ප්‍රශ්නයෙන් පැනලාහින්. මේ යොධයත් හරියට “ඉන්දික තොටවත්ත” වගේ. ඌත් කොන්ටම්-විද්‍යාවයි, දෙවියන් වහන්සේයි, අබිධරමයයි , විද්‍යාවයි, සාහිත්‍යයි, ආච්චිගේ රෙද්දයි, හැම මගුල ගැනම කියවෙන වචන ටිකක් ගලපගන මහා බුද්දීමතෙක් වෙන්න යනවා, නමුත් ඌ ඒ විෂයන් තියා ඒ වචන වලින් කියවෙන අර්තයවත් දන්නේ නෑ..මූ උගේ බාප්පා වගේ...

    මගේ ප්‍රකාශය : “සසර ගමන අවසන් කරන්නට දගලන දැහැමි බුද්දිමතුන් මෙය කියවා උපදෙස් දීමට කාලය වැයනොකර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තෝරාගන බමුන් වඩන්නට වහ වහා යුහුසුලුවනමෙන් ඉල්ලමි”

    අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ මොහොතේ පවතින්නේ ද, බුද්ධ ශාසනයකි (ගෞතම බුධාසසනය තව බොහෝකාලයක් මේ ලෝකයේ පවතී) ... මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි වන්නේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයින්, පච්චේක සම්බෝධිය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයන් සහ රහත් බෝධිය සඳහා පාරමී සම්පුර්ණ නො කළ පුද්ගලයන් සඳහා පමණකි. නමුත් රහත් බෝධිය සඳහා පාරමිතා පිරූ තැනැත්තන් අද ද, සිටිය හැකි ය. උත්සාහවන්ත වීමෙන්, වීර්යය කිරීමෙන් ඔවුනට නිර්වාණාවබෝධය ලබාගත හැකිය. එලෙසම් අපමහා බුදුරජුන්ගේ දේශනයට අනුව සම්බුධ්ද සාසනය අවසන් වනතුරුම ලොව ඕනෑම තැනක රහත් වහන්සේලා පහළවිය හැක ...

    රිදිලා ට අනුව : තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලවත් උඹ දන්නවද? දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ. ඉන්නවා නමට බුදුවරු සමන්ත බඩ්ඩ වගේ. .............. තුන්තරා බෝධි නැති නිසා සහ දහම් පාසල් ගිහින් මනා සංයමයකින් මනස වර්ධනය වෙච්ච නිසා මම නම් ඕවට විරුද්ධයි.

    මේ ගොන්වහන්සේට මේ සරල කාරණාව තේරෙන්නේ නෑ කියන්නේ එකයි. එකට උත්තර දෙනවා වෙනුවට කිසිම අදාලත්වයක් නැති බහුබූත කියනවා. ඇයි අපි ලෝකේ තුන්තරා බෝධි තියනවද නැද්ද කියල හොයන්නේ ? එක නිර්වාණය ලබාගන්නා අරමුණ විතරයි !

    අනික මේ වුෂබ මහත්තය මට බුද්දාගම, ශිලය ගැන කියන්න එනවා ...බලපන්කො මේ උපාසක මහත්තයාගේ බාෂාව හැසිරීමේ සංවරකම ...වුෂබරාජ, පරුෂවචන කියන්නේ දසඅකුසල් වලින් එකක් ... නිරයගාමී අකුසලයක් ! උබ මට දර්මය කියල දෙන්න ගිහින් උබ නිරයට යනඑක ගැන මට දුකයි බං !!!

    කිසිම වෙලාවක මම උබ වගේ poratalk දෙන්න ගියෙනෑ ...මම කීවේ අදාල කාරණය ඉටකරගැනීමට අවශ්‍ය දේවල් හා පසුබිම සකස් කරගන්නේ කොහොමද කියන එක... උබට ඔවා තේරුම්ගන්න මොලයක් නෑ වුෂබරාජ...අනික උබ කියල තියන දේවල් වලින්ම තේරෙනවා උබේ මානසිකත්වය ...( රිදිලා : අනික එක කොට්ටක් තියෙන සීනියර් මෙම්බරයෙක්. කවදා රෙජිස්ටර් වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කවුද දන්නේ )උබ හිතන්නේ මේකේ REP තිබහම මිනිහෙක් වෙනවා කියලද ? අනේ ගොනෝ සංකල්පයක් මත තර්කයක් ගොඩනගන්න බැරි බොරු පණ්ඩිතයෝ, ලුල්ලු නැතිවලේ පිනුම් ගහනවා ...වචන 2 දැම්මහම මඩයට ඔලුව ගහගන්නවා .... පවු යකෝ මේවගේ සිසිගිත්තෝ... :rofl::rofl::rofl::rofl:

    රිදිලා : එහෙමයි කියලා එහෙම උනොත් උඹ වගේ චීත්තයක් ඇඳන් ගෙදරට වෙලා ඉන්නේ නෑ. කිව්වා වගේ කණ පැලෙන්න දෙකක් දීලා එලෝලා දානවා මිසක්.

    ඇයි උපාසක මහත්තයෝ ඔයා බුදුන්සරණ ගිය දැහැමි උගතෙක් නේද ? ඇයි ඔයාට ආදරණිය බිරිද උදෙසා මත්‍රීය වඩන්න බැරි ??? එයා පෘතක්ජනක් නේ .... අපි හිතුවට පේනවනේ අපේ ඇතුලාන්තය ???

    වැඩක් නැතිනම් චු-කරලක, ස්ථිර ඇදැක් වාට්ටුවෙන් වෙන්කරගන නිදාගනින් බං , වැස්ස දවසනේ උබලට ඔයිටවඩා ගැබුරු දේවල් තේරෙන්නේ නෑ ... :rofl::rofl::no::rofl::rofl:

    උබවගේම එකෙක් අපේ batch එකෙත් හිටිය. ඌට දාල තිබුණු කාර්ඩ්එකත් “සච්චක” ඌව ෆොම් කරන්න පොඩි තර්කයක් විතරයි ඕනේ ... ඕක මහා බරක් කරගන කරුණු හොයහොයා තර්ක කරන්න පස්සෙන් එනවා, ලෙක්චර්ස් යන්නෙත් නෑ, තර්කය දිනනකම් උට නින්දයන්නේ නෑ ...නමුත් කියන්නෙම ගොන් කතා !! කොල්ලෝ පට්ට ආතල් එකක් ගත්තේ උගෙන් . අනිතිමට් ඌම පිඩනයට පත්වෙලා අනිත් උන් එක්ක තරහවෙනවා ....සුපිරි බයිඑකක් !!! උබත් ඌ වගේමයි ...

    BYE....(wife සෙනිහසින් මතක්කලා කියල කියපන් :))

    rep is given

    [/FONT]
     
    Attachments

    • Rep.JPG
      Rep.JPG
      20 KB · Views: 75
    Last edited:

    SFMKU

    Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    machan kohomada ban fb eke antekwa talk karala daganne ??? dawena prashna ban mewa. kellek nathi eke antekwath set karaganna.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොනවද යකෝ මේ 2.50 පෝස්ට්...තොපිලා වගේ අසහන කාරයෝ නිසා ඉස්සරහට අපිට ගෑනියෙක් වත් විස්වාස කරන්න බැරී තැනකට එන්න වෙන්නේ...උබ මේ පෝස්ට් එක දාලා අපිටත් කියන්නෙ ගෑනීට අමතරව තව බැදපු ගෑනියෙක් එක්ක සෙට් වෙලා පවුල් කඩා කප්පල් කරන්නද...මිනිහෙක්ට ආදර්ශමත් දෙයක් දෙන්න බැරි නම් ලීක් වෙච්ච වැලක් වත් දාපන් ඔය අනිත් උන් දානවා වගේ...උබ පොඩි කාලේ උබේ අම්මා වෙන එකෙක් එක්ක බුදියනවා කියලා දැනුනොත් උබට මොන වගේ හැගිමක් එයිද..ඒ වගේ උබ ඔය හන්ටින් කරන්න උගන්නන ඇන්ටීලාගේ ලමයින්ට තමන්ගේ අම්මා බඩුවක් කියලා දැනෙන්න ගත්තාම, සමාජෙන් එන ලැජ්ජාවට මොන වගේ රිඇක්ෂන් එකක් ඒ ලමයගෙ මානසික මට්ටමට බලපායිද...සමහර උන් දරා ගන්න බැරුව බෙල්ලේ වැල දාගයි...උබ කොහෙටද සමාජේ ගෙනියන්න යන්න්නෙ... -- රේප්:frown::frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    [FONT=&quot]මම මුලින් හිතාගන හිටියේ [/FONT][FONT=&quot]ස්පාඤ්ඤ වගේ රටවල තියන ගොන්පොර කියන්නේ (bull-fight) හරිම අමානුෂික දෙයක් කියලා ... නමුත් දැන්නේ තේරෙනවා කෙප්ප-වස්සෙක් ෆෝම්කරලා පට්ට අතල් එකක් ගන්න පුළුවන් කියනඑක !!!:lol::lol:
    [/FONT]
    [FONT=&quot]

    මම නම් කාලයක් තිස්සේ කිරියේ ඉඳලා දන්නවා ගොන් පොර වලට වඩා මෙකේ ඉන්න උඹ වගේ මොළේ නැති කේප්ප වස්සෝ අවුස්සලා ආතල් එකක් ගන්න පුලුවන් වග. ඒකනේ මගේන් රිප්ලයි එකක් එනකන් ඊයේ හවස වෙනකන් මේක බම්ප් කර කර හිටියේ ඉමේජ් දදා රිදිච්ච පාරට. :rofl::rofl:

    ### මේක කියවන අපක්ෂපාති සහෝදරයන්ගේ අවදානය පිණිසයි :lol::

    මම කියපුවිදිහටම මේ ගොයියා එහෙන් මෙහෙන් වචන ටිකක් පටලවල ( මිනිහවත් හරියට තේරුමක් දන්නේ නැති ) ගොන් කතා ටිකක් කියල අදාල ප්‍රශ්නයෙන් පැනලාහින්. මේ යොධයත් හරියට “ඉන්දික තොටවත්ත” වගේ. ඌත් කොන්ටම්-විද්‍යාවයි, දෙවියන් වහන්සේයි, අබිධරමයයි , විද්‍යාවයි, සාහිත්‍යයි, ආච්චිගේ රෙද්දයි, හැම මගුල ගැනම කියවෙන වචන ටිකක් ගලපගන මහා බුද්දීමතෙක් වෙන්න යනවා, නමුත් ඌ ඒ විෂයන් තියා ඒ වචන වලින් කියවෙන අර්තයවත් දන්නේ නෑ..මූ උගේ බාප්පා වගේ...

    මගේ ප්‍රකාශය : “සසර ගමන අවසන් කරන්නට දගලන දැහැමි බුද්දිමතුන් මෙය කියවා උපදෙස් දීමට කාලය වැයනොකර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තෝරාගන බමුන් වඩන්නට වහ වහා යුහුසුලුවනමෙන් ඉල්ලමි”

    අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ මොහොතේ පවතින්නේ ද, බුද්ධ ශාසනයකි (ගෞතම බුධාසසනය තව බොහෝකාලයක් මේ ලෝකයේ පවතී) ... මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි වන්නේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයින්, පච්චේක සම්බෝධිය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයන් සහ රහත් බෝධිය සඳහා පාරමී සම්පුර්ණ නො කළ පුද්ගලයන් සඳහා පමණකි. නමුත් රහත් බෝධිය සඳහා පාරමිතා පිරූ තැනැත්තන් අද ද, සිටිය හැකි ය. උත්සාහවන්ත වීමෙන්, වීර්යය කිරීමෙන් ඔවුනට නිර්වාණාවබෝධය ලබාගත හැකිය. එලෙසම් අපමහා බුදුරජුන්ගේ දේශනයට අනුව සම්බුධ්ද සාසනය අවසන් වනතුරුම ලොව ඕනෑම තැනක රහත් වහන්සේලා පහළවිය හැක ...

    රිදිලා ට අනුව : තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලවත් උඹ දන්නවද? දැන් ලෝකේ තුන්තරා බෝධි හොයන්න බෑ. ඉන්නවා නමට බුදුවරු සමන්ත බඩ්ඩ වගේ. .............. තුන්තරා බෝධි නැති නිසා සහ දහම් පාසල් ගිහින් මනා සංයමයකින් මනස වර්ධනය වෙච්ච නිසා මම නම් ඕවට විරුද්ධයි.

    මේ ගොන්වහන්සේට මේ සරල කාරණාව තේරෙන්නේ නෑ කියන්නේ එකයි. එකට උත්තර දෙනවා වෙනුවට කිසිම අදාලත්වයක් නැති බහුබූත කියනවා. ඇයි අපි ලෝකේ තුන්තරා බෝධි තියනවද නැද්ද කියල හොයන්නේ ? එක නිර්වාණය ලබාගන්නා අරමුණ විතරයි !

    ඔය රතු පාටින් දක්වලා තියෙන කතාවම තමයි ගොන් වහන්සේ මම උඩ කියලා තියෙන්නේ. පීස් උම්බෑ කියන්න කලියෙන් ආයේ කියෝලා එන්න. අනික එතන තියෙන ඉතිරි ටිකත් කියවන්න එහෙම රහත් ඵලය ලබාගන්න පෙරුම් පුරන අය එලකිරියේ රිංගගෙන දඟලන්නේ නෑ කියලා. අන්න ඒකයි තුන්තරා බෝධි නෑ කිව්ව්වේ. තෙරියා.සිංහල අකුරු කියවගන්න බැරිනම් ගිහින් මොන්ටිසෝරියෙන් හෝඩිය ඉගෙනගන්න සුනඛ පුතේ.

    අනික මේ වුෂබ මහත්තය මට බුද්දාගම, ශිලය ගැන කියන්න එනවා ...බලපන්කො මේ උපාසක මහත්තයාගේ බාෂාව හැසිරීමේ සංවරකම ...වුෂබරාජ, පරුෂවචන කියන්නේ දසඅකුසල් වලින් එකක් ... නිරයගාමී අකුසලයක් ! උබ මට දර්මය කියල දෙන්න ගිහින් උබ නිරයට යනඑක ගැන මට දුකයි බං !!!

    මගේ නිරය ගැන මම බලා ගන්නම්. උඹ ඒ ගැන වද වෙන්න එපා පුංචි පුතේ. උඹ ගොනා, බූරුවා,හරකා, බූරු පුතා කියන ඒවට පරුෂ වචන කියනවා කියලා අදයි දන්නේ. මම නම් කතා කරේ මේකේ අර උඹ කිව්ව වගේ ගොන් පොරයකට වඩා ආත්ල් වස්සෝ ඉන්න්න නිසා ඒකට ගැලපෙන්න. ලොල්. ඔහොම තමයි මුල් ළමාවිය සංවර්ධනය නොවුනම. අනික ඒකනේ ගොන්ස් කලින්ම කිව්වේ එලකිරියේ ලැගගෙන බමුන් වඩන උන් නැහැ. නමුත් තොපි වගේ වසළ මාර්ගයේ යන අපතයෝ අතර සාමාන්‍යය විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා.

    කිසිම වෙලාවක මම උබ වගේ poratalk දෙන්න ගියෙනෑ ...මම කීවේ අදාල කාරණය ඉටකරගැනීමට අවශ්‍ය දේවල් හා පසුබිම සකස් කරගන්නේ කොහොමද කියන එක... උබට ඔවා තේරුම්ගන්න මොලයක් නෑ වුෂබ රාජ...අනික උබ කියල තියන දේවල් වලින්ම තේරෙනවා උබේ මානසිකත්වය ...(
    මම පොර ටෝක් දුන්නු තැනක් පෙන්නන්න මහත්මයා. නමුත් උඹ එහෙම පොරටෝක් දිදී තප්පුලපු තැනක් මම පෙන්නුවනේ. ලොල්.බලන කියෝන උන්ට තේරෙනවා සහ උන්ගේ පෝස්ට් වලින් පේනවා මොකාගෙට්ද පහත් සක්කිලි මානසිකත්වයක් තියෙන්නේ කියලා. :lol:

    රිදිලා : අනික එක කොට්ටක් තියෙන සීනියර් මෙම්බරයෙක්. කවදා රෙජිස්ටර් වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කවුද දන්නේ )උබ හිතන්නේ මේකේ REP තිබහම මිනිහෙක් වෙනවා කියලද ? අනේ ගොනෝ සංකල්පයක් මත තර්කයක් ගොඩනගන්න බැරි බොරු පණ්ඩිතයෝ, ලුල්ලු නැතිවලේ පිනුම් ගහනවා ...වචන 2 දැම්මහම මඩයට ඔලුව ගහගන්නවා .... පවු යකෝ මේවගේ සිසිගිත්තෝ... :rofl::rofl::rofl::rofl:

    එලකිරියේ සම්මත දෙයක් මේක. උඹ වගේ හුජ්ජ කොල්ලෝ ඉතින් ඕක දන්නේ නෑනේ. මේකේ කිරියට වැඩකට ඇති එකෙක් ඉන්නවනම් ඌ යම් දෙයක් මේකට දීපු යම් දැනුමක් තියෙන කෙනෙක්. එහෙම උන්ට රෙප් ලැබෙනවා සහ කො‍ටු වැඩිවෙනවා. අනික ඕනේ ෆේක් එකකට පෝස්ට් සීයක් ගහලා සීනියර් මෙම්බරයෙක් වෙන්න පුලුවන්නේ. :lol::lol: අනික අදම රෙජිස්ටර් වෙලා අදම පෝස්ට් සීයක් ගහන්න පුලුවන්නේ. මේකේ අසහනය වපුරනෆේක් තමයි ගොඩ්ක් ඔහොම ඉන්නේ ඔය උඹේ විදිහට. ඒ නිසා කියවන උන් ඒක තේරුම් ගනිවි.

    රිදිලා : එහෙමයි කියලා එහෙම උනොත් උඹ වගේ චීත්තයක් ඇඳන් ගෙදරට වෙලා ඉන්නේ නෑ. කිව්වා වගේ කණ පැලෙන්න දෙකක් දීලා එලෝලා දානවා මිසක්.

    ඇයි උපාසක මහත්තයෝ ඔයා බුදුන්සරණ ගිය දැහැමි උගතෙක් නේද ? ඇයි ඔයාට ආදරණිය බිරිද උදෙසා මත්‍රීය වඩන්න බැරි ??? එයා පෘතක්ජනක් නේ .... අපි හිතුවට පේනවනේ අපේ ඇතුලාන්තය ???

    ඇයි මම බුදුන් සරණ ගියයි කියලා මම පෘතජ්ජනයෙක් නෙමෙයිද? නිකන් ගොන් කතා කියන්න එපා ඕයි. මම වරදක් කරලා නැත්නම් අනික් පාර්ෂවයෙන් මට වරදක් උනොත් මම ඉවසන් ඉන්නේ නෑ. ඒකයි බුදුන් සරණ ගිය එකයි අතර ගොන් ගැලපීම් හදන්න එපා.

    වැඩක් නැතිනම් චු-කරලක, ස්ථිර ඇදැක් වාට්ටුවෙන් වෙන්කරගන නිදාගනින් බං , වැස්ස දවසනේ උබලට ඔයිටවඩා ගැබුරු දේවල් තේරෙන්නේ නෑ ... :rofl::rofl::no::rofl::rofl:

    උබවගේම එකෙක් අපේ batch එකෙත් හිටිය. ඌට දාල තිබුණු කාර්ඩ්එකත් “සච්චක” ඌව ෆොම් කරන්න පොඩි තර්කයක් විතරයි ඕනේ ... ඕක මහා බරක් කරගන කරුණු හොයහොයා තර්ක කරන්න පස්සෙන් එනවා, ලෙක්චර්ස් යන්නෙත් නෑ, තර්කය දිනනකම් උට නින්දයන්නේ නෑ ...නමුත් කියන්නෙම ගොන් කතා !! කොල්ලෝ පට්ට ආතල් එකක් ගත්තේ උගෙන් . අනිතිමට් ඌම පිඩනයට පත්වෙලා අනිත් උන් එක්ක තරහවෙනවා ....සුපිරි බයිඑකක් !!! උබත් ඌ වගේමයි ...

    BYE....(wife සෙනිහසින් මතක්කලා කියල කියපන් :))

    rep is given

    [/FONT]

    ස්ථිර ඇඳක දපන්න නම් ඉඩ තියෙන්නේ කාටද කියලා තේරෙනවනේ ගොන්සන් මේක කියෝන උන්ටම ඔය උඹ පස්සේ යන නාකි ඇන්ටිගේ මිනිහගෙන් හෝ පුතාගෙන් පොලුපාරක් කාලා කොන්ද කඩා ගත්තම. දිට්ඨ දම්මවේදනීය එහෙමත් එන්න පුලුවන්, නැත්නම් උඹේ ගෑණිට මේ ත්‍රෙඩ් එක කියෝන එකෙක්ම කෙලින්නත් පුලුවන්.

    උඹේ බැජ් එකේ එහෙම එකෙක් හිටියද.දැන් උඹමනේ මෙතන මගේ රිප්ලයි එකක් එනකන් රිදිච්ච පාරට ආයේ ආයේ ත්‍රෙඩ් එක බම්ප් කර කර, ගූගල් එකෙන් ඉමේජ් අප්ලෝඩ් කරකර නාහින් අඬ අඬ හිටියේ රිප්ලයි කොරපන් කොරපන් කියකියා. මොකද දැන් මේ තර්ක දිනන ගොන් කතාවක් කියන්නේ. අදාල නෑනේ.. කෙලින්ම වටේ නොයා ආයේ රිප්ලයි කරන්න එපා කියලා කිව්වනම් ඉවරයිනේ බං. මම නම් ඕනේ තරම් ලෙඩ්ඩු දැකලා තියෙනවා ඔහොම සිද්ධි නිසා වහ බීලා , ගඟේ පැනලා වාට්‍ටුවට ආපු. එහෙමත් නැත්නම් STI හදාගෙන මාසෙගානේ STD ක්ලිනික් එකේ ලගින. තමුන්ගේ ඇස් පනාපිට ගෑණි අනික් උන් එක්ක අවලමේ යන.

    අනේ පව් බං උඹ.

    ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
    සිද බිඳ දුක් සසර - අනේ දෙව්දත් නොදිටි මොක් පුර.

    දෙව්දත් හාමුදුරුවන්ට බැරි උන එකේ උඹ වගේ කොහෙවත් ඉන්න පොල් කාවයියෙක්ට මේකේ යහපත් මාර්ගයේ යන තමුන්ගේ බිරිඳෑවන්ට වංචා නොකරන එකෙක් නෙමෙයි 1000 ක් කිව්වත් උඹව යහමගට ගන්න බෑ කියන එක ඉතින් නතින් නේ. :lol::lol::rofl:

    හොඳයි ටටා බායි හොඳේ.:lol::rofl:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අනේ දෙව්දත් නොදිටි මොක් පුර...

    මම නම් කාලයක් තිස්සේ කිරියේ ඉඳලා දන්නවා ගොන් පොර වලට වඩා මෙකේ ඉන්න උඹ වගේ මොළේ නැති කේප්ප වස්සෝ අවුස්සලා ආතල් එකක් ගන්න පුලුවන් වග. ඒකනේ මගේන් රිප්ලයි එකක් එනකන් ඊයේ හවස වෙනකන් මේක බම්ප් කර කර හිටියේ ඉමේජ් දදා රිදිච්ච පාරට. :rofl::rofl:

    දෙව්දත් හාමුදුරුවන්ට බැරි උන එකේ උඹ වගේ කොහෙවත් ඉන්න පොල් කාවයියෙක්ට මේකේ යහපත් මාර්ගයේ යන තමුන්ගේ බිරිඳෑවන්ට වංචා නොකරන එකෙක් නෙමෙයි 1000 ක් කිව්වත් උඹව යහමගට ගන්න බෑ කියන එක ඉතින් නතින් නේ. :lol::lol::rofl:

    හොඳයි ටටා බායි හොඳේ.:lol::rofl:

    අනේ කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් මේ අහිංසකයට මේ කරුණු ටික පහදලා දෙන්නකෝ .... පවු ජිවිතයක් නේ ...;);););)

    ඔබනම් නොම්බරෙකේ මන්දමානසික සිගිත්තෙක් බං !!! උබට සංකීර්ණ කතා තේරෙන්නේ නෑ මෙන්න මේ සරල එක කරුණට උබේ අවබෝදය පරිදි උත්තරයක් දීපන් ....

    1. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අනුව සම්බුද්ද සාසනය පවතින තුරාවට රහතන්වහන්සේලා මිහිමත පහළවීමට හැකියාව ඇත (රහත් බෝධිය) .

    2. උබට අනුව අද රහතන් වහන්සේලා හිටිය හැකිද නැතිද ?:confused:

    3. හැකිනම් තුන්තරා බෝදියෙන් එක්තරා බෝධියක් පවතී

    4. නොහැකිනම් , එය සනාත කරන්නේ බොදු-ධර්ශනයේ කිනම් නියාත්මක කරුණු මතද ???:confused:

    :love::love::love: එකනෙමේ, පොල් කාවයියා මතක්කරා කියල wifeට කීවද ??? උබ ඒ දැරිවිගේත් ඔළුවට මේ බහුබූත දාලද තියෙන්නේ ??.. පවු අහින්සකී....:(:(:(

    [FONT=&quot][/FONT]
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මොනවද යකෝ මේ 2.50 පෝස්ට්...තොපිලා වගේ අසහන කාරයෝ නිසා ඉස්සරහට අපිට ගෑනියෙක් වත් විස්වාස කරන්න බැරී තැනකට එන්න වෙන්නේ...උබ මේ පෝස්ට් එක දාලා අපිටත් කියන්නෙ ගෑනීට අමතරව තව බැදපු ගෑනියෙක් එක්ක සෙට් වෙලා පවුල් කඩා කප්පල් කරන්නද...මිනිහෙක්ට ආදර්ශමත් දෙයක් දෙන්න බැරි නම් ලීක් වෙච්ච වැලක් වත් දාපන් ඔය අනිත් උන් දානවා වගේ...උබ පොඩි කාලේ උබේ අම්මා වෙන එකෙක් එක්ක බුදියනවා කියලා දැනුනොත් උබට මොන වගේ හැගිමක් එයිද..ඒ වගේ උබ ඔය හන්ටින් කරන්න උගන්නන ඇන්ටීලාගේ ලමයින්ට තමන්ගේ අම්මා බඩුවක් කියලා දැනෙන්න ගත්තාම, සමාජෙන් එන ලැජ්ජාවට මොන වගේ රිඇක්ෂන් එකක් ඒ ලමයගෙ මානසික මට්ටමට බලපායිද...සමහර උන් දරා ගන්න බැරුව බෙල්ලේ වැල දාගයි...උබ කොහෙටද සමාජේ ගෙනියන්න යන්න්නෙ... -- රේප්:frown::frown:

    rep is given [මත්‍රීය පතුරවමු ]:love: