මේකට කියන්නේ බොර දියේ මාළු බානවා කියලයි. බොරළුගොඩයා රෙප් එකතු කරගන්නේ මේ වගේ වීරයා වෙලයි හැම thread එකේම.

![]()

බොරලුගොඩ මහතා;14209069 said:දාමුද උඹේ පවුලේ කාගේහරි නාන ෆොටො එකකුත්..එළකිරි.කොම් කියන්නේ වල් සය්ට් එකක් නෙමෙයි..Elakiri Reputation එක කන්නෙපා..

පොඩ්ඩක් මේ "Elakiri Reputation" කියන එක ඔබ තුමාගේ දැක්ම අනුව තව ටිකක් විස්තර කරලා දැම්මොත්......?

ado gon aathal denna epaa kawru hari gaaniyek ge pictures damma paliyata ubalath meke oowa patan gaththoth meka XXX site ekak wage wenawa :/ sad
බොරලුගොඩ මහතා;14209575 said:
උඹට මතකද පාර්ලිමේන්තුවේ මන්ත්රී කෙනෙක් ලංකාවේ තියෙන්නේ ඔක්කොම වැල් සය්ට් කුනුහරප සය්ට් කියලා උදාහරණයට ගත්තේ එලකිරි.කොම් එක..ඒ වගේ නමක් එලකිරි එකට ඕනේ නැ කියලා හිතෙනවා..මොකද ඇත්තටම් ඒක එහම නෙමෙය්නේ..![]()