තනියම ඩයග්නෝස් කරලා බෙහෙත්බොන්න උබ ඩොකෙක් නෙවෙයිනේ. ඩ්රග් ඔෆ් චොයිස් හා ඔප්ටිමම් ඩොස් මට දෙන්න බැනේ මෙහෙම.antifungal tablet eke nama kiyapnko man payagank thisse man saren sareta awith bala bala yanawa![]()
අනුරාධ ඉන්නේ පොරගෙන් ඇහුවා නම් හරිතනියම ඩයග්නෝස් කරලා බෙහෙත්බොන්න උබ ඩොකෙක් නෙවෙයිනේ. ඩ්රග් ඔෆ් චොයිස් හා ඔප්ටිමම් ඩොස් මට දෙන්න බැනේ මෙහෙම.
අනික ඇන්ටිෆන්ගල් ගොඩක් තියනවා උබටහරියන එක වෙන්නත්ඕනා. ඒ නිසා පල ඩොකෙක් ලගට. ඒකා හරියට ඩයග්නෝ්ස් එක දිලා ලියයි. මම දුන්නේ අවුට්ලයින්එක.
ඒ අනිත් වහුපැටියා.අනුරාධ ඉන්නේ පොරගෙන් ඇහුවා නම් හරි![]()
rash ekak da thibbeඔවා පට්ට සැරයි, හොදට කාලා බොන්න ඔනෙ. ඒත් අමාරු වෙනවා. කලන්තේ හැදේන ගානටම. මට එක පාරක් දීලා කෙලම උනා පොති 3විතර ගැහුවේ. පස්සේ සින්හල බෙහෙත් කරන කෙනෙක් හම්බ උනා. ඉස්තීර්ස්වම වැඩේ ගොඩ දැම්මා.. ඔය දැන් තියන cream ජාතිනම් හරියන්නේ නෑ බන්. ඉස්සර තිබ්බ බ්රැන්ඩ් නේම් වෙනස් වෙලා බාල බෙහෙත් බන්.
fungal infection මදිවට පිස්සුත් හදාගන්න පුලුවන් ඌ දෙන බෙහෙත් බීලාඅනුරාධ ඉන්නේ පොරගෙන් ඇහුවා නම් හරි![]()
බුරියේ මොකක්ද ආසාදනයක්. අවුරුදු 10යකට විතර කලින් දුන්නා cream එකක් ඒකේ බාගයක් විතර ගානකොට හොදටම හොද උනා. අයේ මේ ලගකදි හැදුනා. දැන් තියේන්නේ අර මයිරොජෙල් එහේම ටුයුබ් පිටින් ගෑවත් හරියන්නේ නෑ.Ras
rash ekak da thibbe
Beclomin Ointment - Anti inflammatory / Anti Fungal / Anti Bacterialබුරියේ මොකක්ද ආසාදනයක්. අවුරුදු 10යකට විතර කලින් දුන්නා cream එකක් ඒකේ බාගයක් විතර ගානකොට හොදටම හොද උනා. අයේ මේ ලගකදි හැදුනා. දැන් තියේන්නේ අර මයිරොජෙල් එහේම ටුයුබ් පිටින් ගෑවත් හරියන්නේ නෑ.
පස්සේ මට එක තැනකින් වෙනිවැල්ගැට තම්බපු වතුරින් හෝදලා ගාන්න තේල් එකක් දුන්නා. එක පාරට අඩු උනේ නෑ ටික දවසක් කරනකොට හරි ගියා.
සින්හල හරි ඉන්ග්රීසි හරි කරන මගුලක් කරන්න කලින් උනුවතුරින් තවලා තෙත අයින් කරලා කරනවානම් ඉක්මනට හොද වෙනවා කියලා තේරේනවා. දේගොල්ලොම කියන්නේ සැමන් වගේ දේවල් කන්න එපා කියලනේ.
Mageth rash wagayak awilla bn. Mulin thibbe kakule. Dan age godak then wala awilla. Dan english beheth 3 parak gatta. Eka thenaka hoda wenakota thawa thenakin mathu wenawa. Man beluwe sinhala beheth wath karanna kiyala. Oya kohenda sinhala beheth gatte??බුරියේ මොකක්ද ආසාදනයක්. අවුරුදු 10යකට විතර කලින් දුන්නා cream එකක් ඒකේ බාගයක් විතර ගානකොට හොදටම හොද උනා. අයේ මේ ලගකදි හැදුනා. දැන් තියේන්නේ අර මයිරොජෙල් එහේම ටුයුබ් පිටින් ගෑවත් හරියන්නේ නෑ.
පස්සේ මට එක තැනකින් වෙනිවැල්ගැට තම්බපු වතුරින් හෝදලා ගාන්න තේල් එකක් දුන්නා. එක පාරට අඩු උනේ නෑ ටික දවසක් කරනකොට හරි ගියා.
සින්හල හරි ඉන්ග්රීසි හරි කරන මගුලක් කරන්න කලින් උනුවතුරින් තවලා තෙත අයින් කරලා කරනවානම් ඉක්මනට හොද වෙනවා කියලා තේරේනවා. දේගොල්ලොම කියන්නේ සැමන් වගේ දේවල් කන්න එපා කියලනේ.
චර්ම රෝග එක්කේනෙක්ට පේන්නලා බැලුවද. මම ගත්තේ වැලිමඩ හරියේ ඉන්න චර්ම රෝග වලටම ඉන්න වෙදමහත්තයෙක් ගෙන්. ඒක ටිකක් කරදර වෙයි. පෙලක් දාට ගිහින් කීවම සතියකින් විතර බෙහෙත් අරන් එන්නේ එදාට එන්න කියනවා.Mageth rash wagayak awilla bn. Mulin thibbe kakule. Dan age godak then wala awilla. Dan english beheth 3 parak gatta. Eka thenaka hoda wenakota thawa thenakin mathu wenawa. Man beluwe sinhala beheth wath karanna kiyala. Oya kohenda sinhala beheth gatte??
Ow atta bn. Man charma roga doc ta pennuwa bn. 2 parak pennuwa. Beheth bona kota hoda wenawa. beheth newettuwama Ai wena thenakin mathu wenawa.චර්ම රෝග එක්කේනෙක්ට පේන්නලා බැලුවද. මම ගත්තේ වැලිමඩ හරියේ ඉන්න චර්ම රෝග වලටම ඉන්න වෙදමහත්තයෙක් ගෙන්. ඒක ටිකක් කරදර වෙයි. පෙලක් දාට ගිහින් කීවම සතියකින් විතර බෙහෙත් අරන් එන්නේ එදාට එන්න කියනවා.
මන්නම් කියන්නේ තැන් දෙක තුනකින් ට්රයි කරලා බලහන් Dr. කෙනෙක් හම්බ වෙලා. හොද බෙහෙත් තියනවා බන්. පෙලක් උන් ඔක ගනන්ගන්නේ නැතිය ඔහේ තියන ක්රීම් එකක් ලියලා දේනවා. අනික කරන ඕනම එකක් හරියට කරන්න ඔනේ එක දිගට බාගෙට කරොත් ඒ බෙහෙතට හොද කරන්න බැරි වෙනවා.