ආරංචියක් ආව මැනියොත් සෙට් කරගෙන කියල.... ඇත්තද??
මෙන්න වැන්දා, පව්කාර කතානම් කියන්න එපා ලොකු අයියේආරංචියක් ආව මැනියොත් සෙට් කරගෙන කියල.... ඇත්තද??
කරන්න හොදයි. කියන්න නරකයි.මෙන්න වැන්දා, පව්කාර කතානම් කියන්න එපා ලොකු අයියේ
හිරවෙලා. එලියට එන්න බැරුව ඉන්නේකො මු.
Kaluthara Koheda bn oya?ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
@Heshan Daminda බැහපන් එලියටheshanayata hena gahanwa me karana aparada walata. kollonta balaporoththu dila dan kathawa continue karan nane![]()
එතැන් සිට,දෙදෙනාගේ දෙබස නතරවුවේ ඈතින් මොරවක මෙඩිටෝ විදුරු දෙකක් රැගෙන පැමිණෙන පෙරුමාල් දුටු නිසාය
Fixedමූට පුන්නක්කු තහනම් කරන්න ඕනි මේ thread එක continue කලේ නැත්තම්. ඇයි යකෝ කාලේකින් trending ගියේ thread එකක්![]()
ආරාමේ ඇන්ටි
ගුම්මෝනිං ආඩම්බරකාර මිතුරේGM ආඩම්බරකාර මිතුරනි